දෙයියා ඉන්නේ කොටු සරමක් ගහලද?මේ ඉන්නේ ගංතෙරට, ජලයට අධිපති සොබෙක් දෙවිදු.......නමස්කාර කරපල්ලා........!!!!
![]()



දෙයියා ඉන්නේ කොටු සරමක් ගහලද?මේ ඉන්නේ ගංතෙරට, ජලයට අධිපති සොබෙක් දෙවිදු.......නමස්කාර කරපල්ලා........!!!!
![]()



එල එල වෙල්කම් කිව්වා.........math awa




දෙයියා ඉන්නේ කොටු සරමක් ගහලද?![]()








ඔය ඉන්නේ සොබෙක්........පැරණ ඊජිප්තු වරුන් ගේ දෙවි කෙනෙක්.....කිඹුල් හිසක් තියෙන්නේ.....ජලයට, නයිල් නදියට, අස්වැන්නට අධිපති දෙවියෝ......ඒ වගේ ම රජු ගේ හමුදාවේ දිව්‍යමය යුධ උපදේශක වරයා....!!!![]()
මේ ඉන්නේ ගංතෙරට, ජලයට අධිපති සොබෙක් දෙවිදු.......නමස්කාර කරපල්ලා........!!!!
![]()
![]()
මට බූට් නොතියන ලස්සනම ලස්සන කෙල්ලෙක් ලැබේවා![]()
![]()
ubatawa ussan yanna puluwan kellek labewa![]()


ස්තූතියි... ඔන්න මමත් ආවා.... මේක මොන වගේ තැනක්ද කියලා දැං ටිකක් තේරෙනවා..![]()
ඉතින් මම කියන්න ගියේ කුමාර ගේ graphic නම් පට්ට කියල..........කොහෙද ඒක කියන්න කලින් එළකිරි site එක down උනා නේ.......බාගයය් වැටුනේ ඒක හින්ද..........![]()

