ගංතෙර

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ ඉන්නේ ගංතෙරට, ජලයට අධිපති සොබෙක් දෙවිදු.......නමස්කාර කරපල්ලා........!!!!

    220pxsobeksvg.png
    දෙයියා ඉන්නේ කොටු සරමක් ගහලද?:confused::confused::eek:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔය ඉන්නේ සොබෙක්........පැරණ ඊජිප්තු වරුන් ගේ දෙවි කෙනෙක්.....කිඹුල් හිසක් තියෙන්නේ.....ජලයට, නයිල් නදියට, අස්වැන්නට අධිපති දෙවියෝ......ඒ වගේ ම රජු ගේ හමුදාවේ දිව්‍යමය යුධ උපදේශක වරයා....!!!:yes::yes::yes::yes:

    මේ ඉන්නේ ගංතෙරට, ජලයට අධිපති සොබෙක් දෙවිදු.......නමස්කාර කරපල්ලා........!!!!

    220pxsobeksvg.png

    ආ... උදේ පාන්දරම අලුත් දෙයක් ඉගෙනගත්තා... බොහොම ස්තූතියි෴...
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    0002053E.gif
    0002053E.gif
    0002053E.gif
    මට බූට් නොතියන ලස්සනම ලස්සන කෙල්ලෙක් ලැබේවා:P:P:rofl::rofl::love::love:

    ubatawa ussan yanna puluwan kellek labewa :rofl::rofl::rofl::P:P:P

    තාම ඕ ලෙවල් කරන්නේ.. කෙල්ලෝ හොයනවා.. :frown::frown:

    ලස්සනට වඩා උඹව උස්සන් යන්න පුළුවන් හයිය හත්තිය තියන කෙල්ලෙක්ක් හොයාගනින්.. මේ වගේ

    arnold_schwarzenegger_pumping_iron-11678d1175627366-female-bodybuilder-pictures-cr1.jpg
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ස්තූතියි... ඔන්න මමත් ආවා.... මේක මොන වගේ තැනක්ද කියලා දැං ටිකක් තේරෙනවා.. :yes::yes::yes::):)

    අපේ බේද නෑ කල්ලි නෑ... අලුතින් එන ඕන කෙනෙක් අපි එක්ක එක්ක එකතුවෙලා ෆන් එකේ ඉන්නවා නම් ඒ ඕන කෙනෙක් අපේ සෙට් එකේ එකෙක් තමා...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් මම කියන්න ගියේ කුමාර ගේ graphic නම් පට්ට කියල..........කොහෙද ඒක කියන්න කලින් එළකිරි site එක down උනා නේ.......බාගයය් වැටුනේ ඒක හින්ද..........:rofl::rofl::rofl:


    :lol::lol: