ගංතෙර

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Apr 19, 2011
    5,700
    210
    0
    [URL="http://www.elakiri.com/forum/member.php?u=355650"]Demon1[/URL] ගෙ ගෙදර ටොයිලට් පහසුකම් නොමැති නිසා මලපහ කිරීම සදහා ගංතෙරට පැමිණ ඇත. :growl::growl:කරුණාකර ඔහු මලපහ කර මෙම ස්ථානය අපවිත්‍ර කිරීමට පෙර ඔහු මෙම ස්ථානයෙන් ඉවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි..:oo::oo:
    ඌ අයාලේ යන එකෙක් බං.මේ පැත්තට වැරදිලා ඇවිල්ල තියෙන්නේ :lol::lol::lol:
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ගංතෙරේ අපේ විනෝදය සදහා නවතම ඉසව්ව. විකට සංදර්ශනය දැන් ඇරඹුනා. මෙන්න පිළිගන්න විකට රජා‍ demon 1

    අනිවා.. ඔහොම යමුකෝ, හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලුනේ :lol::lol:
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    සිංහළයා;10213786 said:
    ඌ අයාලේ යන එකෙක් බං.මේ පැත්තට වැරදිලා ඇවිල්ල තියෙන්නේ :lol::lol::lol:

    ඔව් බන් ලඟදි උඹලගේ ගෙවල් පැත්තෙත් ගිහින් ආවෙ :lol::lol:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මේ බෝඩ් එක නිසා උඹ බේරිලා ඉන්නව.....
    boardee.jpg

    නැත්තන් බලාගන්න තිබුන..
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඔව් බන් ලඟදි උඹලගේ ගෙවල් පැත්තෙත් ගිහින් ආවෙ :lol::lol:

    හරි හරි දැනුයි වැඩේ මීටර් උනේ.උඹ නේද අපේ වත්තේ පොල් ටික කඩාගෙන ගියේ.
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    සිංහළයා;10213849 said:
    හරි හරි දැනුයි වැඩේ මීටර් උනේ.උඹ නේද අපේ වත්තේ පොල් ටික කඩාගෙන ගියේ.

    පොල් කඩලා මල්ලි තිබුනේ, මම කලේ ලෙලි ගහපු එක විතරයි. :lol::lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    ආ.. මේ ඇවිත් ඉන්නේ... මං මේ බැලුවා මොකද පරක්කු කියල. අපිත් එක්ක අලුතින් සෙට් වුන අයත් දැනගන්න... මෙයා අපිත් එක්ක පුදුම විදියේ සම්බන්දයක් තියන ඩීමන් කෙනෙක්... අපි දාන ත්‍රෙඩ් හොය හොයා එන කෙනෙක් තමයි මෙයා... අපි කුරුණෑගල ගමන සංවිදානය කරපු දවසේ ඉඳල මෙයා ඇවිත් අපේ ත්‍රෙඩ් වල එක එක උන්මන්තක කමෙන්ට් දාල ත්‍රෙඩ් එක බම්ප් කරනවා...

    මෙයාගේ කලින් ෆේක් අයි ඩි කීපයක්ම ඒ නිසාම බෑන් වුනා. මේ අලුත් එක. තව ෆේක් මෙයාට තියනවා, එළකිරියේ වැඩිම ෆේක් ප්‍රමාණයක් තියෙන්නේ මෙයාට. ඒ වගේම මෙයා එළකිරියේ බොහොම පරණ කෙනෙක්.. මෙයාගේ හරි අයි ඩි එක එළකිරියේ හුගක් අය නම කියූ සැනින් දන්නවා.. හැමතැනම ගිහින් මේ වගේ කඩාකප්පල් කාරී ක්‍රියාකරන එකයි ආණ්ඩුවට කඩේ යාමයි තමා මෙයාගේ ජොබ් එක.

    කොහොමත් අපේ පරණ ත්‍රෙඩ් වලදී මුලින් නම් අපි මෙයාගේ කමෙන්ට් වලට ප්‍රතිචාර දැක්වුවත් පස්සේ මෙයා ඇවිත් පනයනකල් කමෙන්ට් දැම්මත් අපි ගණන් ගත්තේ නෑ... ඒ නිසා ඒ රීතිය මේ ත්‍රෙඩ් එකටත් අදාලයි.. මෙයා කොච්චර මේකේ කෑගැහුවත් තඹේකට මායිම් කරන්න එපා. ගංතෙරේ අපි කස්ටිය සුපුරුදු පරිදි විනෝදයෙන් ඉඳිමු.. ඩීමනුත් පුළුවන් වෙලාවට ඇවිත් ත්‍රෙඩ් එකට බම්ප් එකක් දීල යයි..

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද ටිකක් වැස්ස වගේ නිසා ගගේ බැහැල නාන්න ටිකක් විතර කම්මැලියි..මම ගොඩට වෙලා ඉන්නවා.. තව කව්ද ඉන්නෙ මේ පැත්තේ??
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අද ටිකක් වැස්ස වගේ නිසා ගගේ බැහැල නාන්න ටිකක් විතර කම්මැලියි..මම ගොඩට වෙලා ඉන්නවා.. තව කව්ද ඉන්නෙ මේ පැත්තේ??
    අද ගගේ වතුර පර සැරය් බහින්න එපා........:nerd::nerd::nerd:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අපිට මෙහෙ කට්ට අවුව බං... උඹලට ගංවතුරද? අපේ කොළඹ ඔපිසියට වතුර දාලලු...:lol::lol::lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අපිට මෙහෙ කට්ට අවුව බං... උඹලට ගංවතුරද? අපේ කොළඹ ඔපිසියට වතුර දාලලු...:lol::lol::lol:
    මෙහෙ උදේ නම් සැහෙනට වැස්ස........දැන් නම් අඩු වෙලා තියෙන්නේ.............:oo::oo:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE