අඩේ මාළු බාබකිවු කරමු...එල එළ....
ෂා... මරු අයිඩියාස් එක... ම්ම්ම්ම්ම්...


අඩේ මාළු බාබකිවු කරමු...එල එළ....


අර එකෙක් ඇවිල්ලා පොදු වැසිකිළියක් කරන්න හැදුවා.......ජීනියස් මැතුරුවා විතරයි යකා අතුරුදන්.......!!!!!![]()




ඔහොම්ම බයික් එකත් දාපන්කෝ බන් ගගට නොමිලේ සර්විස්ඔන්න මං ආවෝ... බයික් එක සර්විස් කරලා, Ground ගිහින් එක්සයිස් පාරක් එහෙම දාල ආවේ ගගට බහින්න.. නාගන්නත් ඕන


ෂුවර් ද උබ ගෙදරින් නෑව කියලා...?ගෙදරින් නැව බන්.......ආයේ පාරක් පොඩ්ඩක් නාන්න බැලුවේ ඒක හින්ද

ආ..... කොල්ල එහෙනම් හැමදාම ගග අයිනේ ෂොට් ඒක දානවා වගෙයි...එතකොට තමය් කරටියට වදින්නේ.......![]()


බොරු කියන්න එපා බන් උබනේ ගහගෙන ගියේ...?ගගට බහින්නේ බලාගෙන අද වතුර පාර සැරය්.......කුමාරයව ගහගෙන ගිහිල්ල ඇදුම් මොනවත් නැතුව ගොඩට ගත්තේ...........![]()






ගගට බහින්නේ බලාගෙන අද වතුර පාර සැරය්.......කුමාරයව ගහගෙන ගිහිල්ල ඇදුම් මොනවත් නැතුව ගොඩට ගත්තේ...........![]()
යකෙක්?ආ.. එන්න එන්න.. නාගන්නවා නම් රෑ වෙන්න කලින් නාන්න.. නැත්නම් කිඹුල්ලු එයි.. හවස නම් යකෙකුත් ඇවිත් ගියා..


හොල්මන් කේස් තියෙනවද?හැමදාම ෂොට් ඒක දැම්මොත් මම ආයේ ගෙදර ගිහිල්ලත් ඉවරය්ආ..... කොල්ල එහෙනම් හැමදාම ගග අයිනේ ෂොට් ඒක දානවා වගෙයි...![]()


Kibulo Innawada?


මව ගහගෙන ගියේ නෑ බන්........අරුව ගහගෙන යද්දී මම ගගට පැන්න........බොරු කියන්න එපා බන් උබනේ ගහගෙන ගියේ...?![]()



ආ... එහෙනම් ඒක ෂොට් එකක් ගග අයිනේ ඉදන් දාගෙන අනිත් ෂොට් ඒක ඉනේ ගහ ගෙන ගිහින් ගෙදර ගිහින් දානවා නේද... හොර කොල්ලා...හැමදාම ෂොට් ඒක දැම්මොත් මම ආයේ ගෙදර ගිහිල්ලත් ඉවරය්![]()




කොහොම හරි උබත් අන්තිමට ගොඩට අවේ නිර්වස්ත්රයෙන් නේද...මව ගහගෙන ගියේ නෑ බන්........අරුව ගහගෙන යද්දී මම ගගට පැන්න........![]()



අන්න හරි උබට විතරය් තේරුනේ.........ආ... එහෙනම් ඒක ෂොට් එකක් ගග අයිනේ ඉදන් දාගෙන අනිත් ෂොට් ඒක ඉනේ ගහ ගෙන ගිහින් ගෙදර ගිහින් දානවා නේද... හොර කොල්ලා...![]()



යකෙක්?හොල්මන් කේස් තියෙනවද?
මගේ කලිසම බේර ගත්ත බොහොම අමාරුවෙන්........උඩ ඇදුම නම් ආගිය අතක් නෑ......කොහොම හරි උබත් අන්තිමට ගොඩට අවේ නිර්වස්ත්රයෙන් නේද...![]()


