සිංහළයා;10217718 said:ඒක තමා චාරයක් නැති කම තමයි කොයි දේටත් මුල .....![]()


සිංහළයා;10217737 said:ඒකට අපිට ...
![]()


සිංහළයා;10217718 said:ඒක තමා චාරයක් නැති කම තමයි කොයි දේටත් මුල .....![]()


සිංහළයා;10217737 said:ඒකට අපිට ...
![]()


උඹ බොන්න කතා කරනවා මම මේ වැස්සක් ආපු ගමන් දුවන්න සෙට් වෙලා ඉන්නේ....



e mokada bola?????????සිංහළයා;10218207 said:උඹ බොන්න කතා කරනවා මම මේ වැස්සක් ආපු ගමන් දුවන්න සෙට් වෙලා ඉන්නේ....![]()
e mokada bola?????????




ubala redi hodanneth methanata awillada?????සිංහළයා;10218387 said:ඇයි බං අව්වට දාපු රෙදි ටික තෙමෙන්න කලින් ගෙට ගන්න එපැයි.![]()
ubala redi hodanneth methanata awillada?????

සිංහළයා;10218498 said:ඔව් බං අපි නාන පොට් එකට ටිකක් උඩහින් තමයි රෙදි හෝදන්නේ![]()

yako e kunu okkoma api nana thanata enawane........ 

ආ.. මේ ඇවිත් ඉන්නේ... මං මේ බැලුවා මොකද පරක්කු කියල. අපිත් එක්ක අලුතින් සෙට් වුන අයත් දැනගන්න... මෙයා අපිත් එක්ක පුදුම විදියේ සම්බන්දයක් තියන ඩීමන් කෙනෙක්... අපි දාන ත්රෙඩ් හොය හොයා එන කෙනෙක් තමයි මෙයා... අපි කුරුණෑගල ගමන සංවිදානය කරපු දවසේ ඉඳල මෙයා ඇවිත් අපේ ත්රෙඩ් වල එක එක උන්මන්තක කමෙන්ට් දාල ත්රෙඩ් එක බම්ප් කරනවා...
මෙයාගේ කලින් ෆේක් අයි ඩි කීපයක්ම ඒ නිසාම බෑන් වුනා. මේ අලුත් එක. තව ෆේක් මෙයාට තියනවා, එළකිරියේ වැඩිම ෆේක් ප්රමාණයක් තියෙන්නේ මෙයාට. ඒ වගේම මෙයා එළකිරියේ බොහොම පරණ කෙනෙක්.. මෙයාගේ හරි අයි ඩි එක එළකිරියේ හුගක් අය නම කියූ සැනින් දන්නවා.. හැමතැනම ගිහින් මේ වගේ කඩාකප්පල් කාරී ක්රියාකරන එකයි ආණ්ඩුවට කඩේ යාමයි තමා මෙයාගේ ජොබ් එක.
කොහොමත් අපේ පරණ ත්රෙඩ් වලදී මුලින් නම් අපි මෙයාගේ කමෙන්ට් වලට ප්රතිචාර දැක්වුවත් පස්සේ මෙයා ඇවිත් පනයනකල් කමෙන්ට් දැම්මත් අපි ගණන් ගත්තේ නෑ... ඒ නිසා ඒ රීතිය මේ ත්රෙඩ් එකටත් අදාලයි.. මෙයා කොච්චර මේකේ කෑගැහුවත් තඹේකට මායිම් කරන්න එපා. ගංතෙරේ අපි කස්ටිය සුපුරුදු පරිදි විනෝදයෙන් ඉඳිමු.. ඩීමනුත් පුළුවන් වෙලාවට ඇවිත් ත්රෙඩ් එකට බම්ප් එකක් දීල යයි..


yako e kunu okkoma api nana thanata enawane........
![]()
ඔව්මයි එහෙනම් හෙට ඉඳං පල්ලෙහායින් හෝදන්නම්කො



මාතර ගගේ ඉන්නා කිඹුලිගෙ පැටියා....
ඔකා හරිම කෑරද කුප්පඩි කොටියා..
යන එන ඔරු පාරු ලොන්තය දී හිටියා...
ගෑනු හොරෙකි ඔය දත්කිඹුලිගෙ පැටියා...![]()
![]()