HDD eke awulak Plz Hlp yaluwane

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    machan,
    mage machine eke thiyenne 1TB HDD ekai 320 Gb HDD ekai
    mama e dekama kotas 10 kata partition karala thiyenne
    ada mama hawasa eka balanakota thiyenne partition 3i
    ane yaluwane mama mokada karanne???

    capturekfb.png

    capture3l.png

    capture2ow.png

    25052011005.jpg

    320 GB HDD eka pennannema neha
    CMOS setup ekewath device manager eke pennanneth neha
     
    Last edited:
    • Like
    Reactions: dj ice cold

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,406
    228
    63
    33
    At Home
    මට්චන් මමත් දන්නෙ නැහැ බන්.. ඉන්ටෙර්නෙට් එකේ සර්ච් පාරක් දාල බැලුවනම් හම්බ වෙයි.. නැත්නම් අනිවා කවුරු හරි උදවු කරයි.. බම්ප්
     
    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    start --> computer(right click) --> Manage --> Disk manager tab eka click karala balapan machan.
    eke pennanawa connect karala thiyena storages tika okkoma
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    1. First, go to start.
    2. Next select Control Panel from there.
    3. Now, view the Administrative Tools.
    4. There go to Control Management.
    5. Select Disk Management
    6. Look for the drive here that is not being detected in your system.

    • Select the drive that was missing and then, right click on it.
    • In the context menu, the drive letter has to be changed and the path has to be selected.Now, you will find an ADD button in the next menu. Click on it and select a letter for the drive in the drop-down menu.
    • Lastly, click on OK and you will find the drive back that was missing.

    ඔන්න හොයාගත්ත ... මටනම් හරි ගියා :D

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉතුරු පාටිශන් වල පුරවලා ද තිබ්බේ ?
    එහෙනම් ඉතින් සංසාරයම එපා වෙනවා නේ.. මේ වගේ වේලාවකදි..
    මටත් එහෙම සීන් එකක් වුනා..
    මගේ සී. ඩ්‍රයිව් එක නැති වුනා..
    ඊට පස්සේ.. නම් මම බයොස් වල ගිහිල්ලා ඒ පාටීශන් එක ඩිලිට් කලා..
    ඊට පස්සේ හදන්න බැලුවේ නෑ..
    ඔයාට ඕනේ නම්.. දැන් තියෙන පාටිශන් එකේ තියෙන එවා බැකප් එකක් දීලා..
    ඔක්කෝම පාටිශන් ඩිලිට් කරලා
    ආයෙත් හදලා බලන්න..
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    mehema karala balamu
    My computer icon eka uda right click karala Manage yanna,
    window ekak open wei
    eke thiyenawa Disk Management kiyala ekak eka click karanna
    ethana oyaga partition pennanawada balanna.

    naththan eka partition ekak uda click karala change drive later and path kiyana eken add karaganna balanna
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    mehema karala balamu
    My computer icon eka uda right click karala Manage yanna,
    window ekak open wei
    eke thiyenawa Disk Management kiyala ekak eka click karanna
    ethana oyaga partition pennanawada balanna.

    naththan eka partition ekak uda click karala change drive later and path kiyana eken add karaganna balanna

    94307078.png
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda

    1. First, go to start.
    2. Next select Control Panel from there.
    3. Now, view the Administrative Tools.
    4. There go to Control Management.
    5. Select Disk Management
    6. Look for the drive here that is not being detected in your system.

    • Select the drive that was missing and then, right click on it.
    • In the context menu, the drive letter has to be changed and the path has to be selected.Now, you will find an ADD button in the next menu. Click on it and select a letter for the drive in the drop-down menu.
    • Lastly, click on OK and you will find the drive back that was missing.

    ඔන්න හොයාගත්ත ... මටනම් හරි ගියා :D

    94307078.png
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඉතුරු පාටිශන් වල පුරවලා ද තිබ්බේ ?
    එහෙනම් ඉතින් සංසාරයම එපා වෙනවා නේ.. මේ වගේ වේලාවකදි..
    මටත් එහෙම සීන් එකක් වුනා..
    මගේ සී. ඩ්‍රයිව් එක නැති වුනා..
    ඊට පස්සේ.. නම් මම බයොස් වල ගිහිල්ලා ඒ පාටීශන් එක ඩිලිට් කලා..
    ඊට පස්සේ හදන්න බැලුවේ නෑ..
    ඔයාට ඕනේ නම්.. දැන් තියෙන පාටිශන් එකේ තියෙන එවා බැකප් එකක් දීලා..
    ඔක්කෝම පාටිශන් ඩිලිට් කරලා
    ආයෙත් හදලා බලන්න..

    1TB eke echchara neha
    320 GB HDD eke thama ona karana setama thiyenne