එළකිරි හෙල්ප් Section එකේ තිබුන Advanced Level කරන්න ගිහින් අනාගෙන දැන් Bit (Bachelor of Information Technology) කරන්න යන Tread එක දැකලයි මට මේක දාන්න හිතුනේ.. අනන් මනන් ඕනේ නෑ කෙලින් ම කතාවට බහිමු , 
NVQ කියන්නේ National Vocational Qualification, එහෙම නැත්තම් තේරෙන සිංහලෙන් කිව්වොත් ජාතික වුර්තීය සුදුසුකම කියන එක..
මේ System එක මුලින් ම අදුන්නලා දුන්නෙ නව සීලන්තය.. දැන් ඉතින් ලංකාවෙත් මේ System එක තමයි තියෙන්නේ !
ඒ කියන්නේ O\L maxxa විදියට Pass වෙලා A\L චොර කරගන්න කොල්ලෝ ඕන තරම් ලංකාවේ ඉන්නවා.. පරණ System එකේ නම A\L නැත්තම් මොන අංශයෙන් වත උපාදිය ගන්න හිතන්න වත බෑ නෙ !
මේ Course එක Follow කලහම කිසි අව්ලක් නෑ උපදියට වෙනකම් ම යන්න පුළුවන් ඕනම අංශයකින් !
මේ Course එක Follow කරද්දී අපිට Levels 7 ක් pass කරන්න වෙනවා..
ඒ කියන්නේ Certificate Courses 4 යි - level 4 වෙනකන් !
level 5 කියන්නේ Diploma එක
level 6 කියන්නේ Higher Diploma එක
level 7 කියන්නේ Degree එක..
කවුරු හරි IT පැත්තෙන් යන්න ඉන්නවා නම්
මුලින්ම මේ පහෙන් එකක් තමයි තෝරාගන්න තියෙන්නේ,
1. Hardware Technician
2. Aided Color matcher
3. Application Assistant
4. Network Technician
5. Graphic Designer
ඉතින් තව ඔච්චර තමා කියන්න තියෙන්නේ ප්‍රශ්න තියනවා නම් අහන්න !
ඔන්න මේ ටිකත් බැලුවනම් !
( 2005 ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍යාධාර මත ආරම්භ කරන ලද නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ කාර්මික අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ක්ෂේත්රයට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ඇති, ජාතික වෘත්තීය සුදුසුකම් පාදක ව්‍යුහයක් හඳුන්වා දී ඇත. ඒ අනුව ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය ලබා දීම ආරම්භ කරන ලදී.
1990 අංක 20 දරන පාර්ලිමේන්තු සම්මත පනත මගින් තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවට කාර්මික අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ආයතන හා පාඨමාලා ලියාපදිංචි කිරීම, ශ්‍රේණිගත කිරීම හා එම ආයතන වලට මුල්‍යාධාර ලබා දීමේ නීත්‍යානුකූල බලය පැවරී ඇති අතර කාර්මික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්රය සඳහා ප්‍රතිපත්ති සැදීම හා සැලසුම් කිරීමේ නිත්‍යානුකූල වගකීම කොමිෂන් සභාවට පැවරීඇත.)
කට්ටියට තවත් Info ඕනෙනම් ,
දුරකථන අංකය: +94(0)115849291 ෆැක්ස්: +94(0)112555007 විද්‍යුත් තැපැල් ලිපිනය: [email protected]
නිපුණතා පියස, තෙවන මහල, 354/2, ඇල්විටිගල මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව.
අම්මෝ බන් හෙන ගහනව වගේ අකුණු ගහනව ! dongle ට ඇද්දොත් සොරිම තමා එහෙනම් අපි ගියා.. මේ Tread එකෙන් මොනව හරි දෙයක් ගන්න පුළුවන් උනා කියල හිතනවා..
බුදු සරණයි !