rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?

    Reputation Power එක ගණනය කරන හැටි දන්නවද?

    Last update : 12/28/2012


    මේකෙ ඉන්න ගොඩක් අය දන්නෙ නැතුව ඇති හරියටම reputation power එක
    calculate කරන හැටි :nerd:

    මේක කාලෙන් කාලෙට වෙනස් උන දෙයක්
    මම මේ කියන්නෙ වර්තමාන ක්‍රමය


    rep power එක හැදෙන්නෙ ඔයාලගෙ

    1. පෝස්ට් ගාන
    2. මුළු reputation ගණන සහ
    3. එලකිරි එකේ හිටපු කාලය අනුව :D

    ඉස්සෙල්ලම rep power එක ලබන්න සුදුසුකම් ලබන්න ඕනෙ
    නැත්නම් කොච්චර පරණ සාමජිකයෙක් උනත් වැඩක් නෑ power එක 0යි.


    ඒකට කරුණු 2ක් අවශ්‍යයි

    1. post 100ක් (senior member)
    2. + rep අගයක්
    ඉතින් මේ කරුණු 2 සැපුරුවාම ඉස්සෙල්ලම rep power ලබන්න සුදුසු වෙන්නෙ :D


    ඊට පස්සෙ වෙන්නෙ මෙහෙමයි

    1. සෑම + reputation 1000 කටම එක rep power එකක්
    2. register උන දවසෙ ඉදන් සෑම අවුරුද්දකටම rep power එකක්
    3. පළමු පෝස්ට් 100ට සහ නැවත සෑම පෝස්ට් 25000කටම වරක් rep power එකක්
    ලැබෙනව.


    උදාහරණයක් විදියට මගේ rep power එක calculate කරමු

    දැනට මගේ rep power එක +14ක් (2012.12.28)
    total rep ගාන 4000+ කියමු
    පෝස්ට් 77,000යි
    ඇවිල්ල අවුරුදු 6යි මාස 3යි

    rep 4000ට = 4
    post 100ට 25,000ට සහ 50,000ට හ 75,000 = 4
    අවුරුදු 6ට = 6

    ඔක්කොම එකතුව 14යි :)

    ඔන්න ඔහොමයි වෙන්නෙ , ඔයාලටත් දැන් ඕන කෙනෙක්ගෙ rep power
    එක හිතාගන්න පුළුවන් වේවි එයාල නොකිව්වත් :D


    rep system ගැන වෙනත් ප්‍රශ්න

    ප්‍රශ්නය
    දවසකට කී දෙනෙකුට rep දෙන්න පුළුවන්ද?

    උත්තරය
    පැය 24 කට 10 දෙනෙකුට පමණි.

    ප්‍රශ්නය
    එක සැරයක් කාටහරි rep දීල ආයෙ එයාට දෙන්න කොච්චර කල් ඉන්න ඕනෙද?

    උත්තරය
    එහෙම කාලයක් ඉන්න කියල නම් නෑ.
    හැබැයි තව members ල 35 කට rep දෙන්න ඕනෙ ආයෙ මුල් කෙනාට දෙන්න නම්,
    "You must spread some Reputation around before giving it to xxxxx again "
    කියල එන්නෙ මේ නිසා තමයි :D


    එහෙනම් ඔක්කොමල රිප්ලයි එකක් දාල යන්න තමන්ගෙ රෙප් පවර් එක හැදෙන්නෙ මෙන්න මෙහෙමයි කියල :D


    :)
    .................................
     
    Last edited by a moderator:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තමන්ගෙ rep power එක බලන හැටි

    www.elakiri.com home page එකට ගිහිල්ල
    බලන්න දකුනු පැත්තෙ ඇති User CP එකේ

    1-2_zpsf75d1b28.jpg



    තමන්ගෙ Total Reputation එක බලන හැටි

    http://www.elakiri.com/forum/usercp.php
    User CP එකට ගිහිල්ල පහළ හරිය බලන්න
    මුළු රෙප් ගණන සහ ඒවා ලැබුනු thread එක එහෙම ඇති

    2-1_zps0e5caf0a.jpg


    rep පවර් සාරාංශය

    අවුරුද්දට 1 ගානෙ
    rep 1000ට 1 ගානෙ
    පෝස්ට් 100, 25000, 50000... ට 1 ගානෙ​
     
    Last edited by a moderator:
    මාරයි නේ බන් ගිහින් බලන්න ඕනෙ රෙප් පවර් එක
    එළකිරි පෝස්ට් එකක් බන් රෙප් +++++++++++ උඹ ගොඩක් මහන්සිවෙලා තියෙනවා තොරතුරු හොයාගන්න
    රේප් පවර් එක එහෙම නෙවෙයි ඔන්න
     
    Last edited:
    • Like
    Reactions: Doo

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මගේ පොස්ට් 100 ට 1යි
    රෙප් 2000 ට 2 යි
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මගේ
    අවුරුදු 4 ට 4යි
    පෝස්ට් වලට 100 , 25000 , 5000 ට 3යි
    රෙප් වලට 1යි

    ඔක්කොම 8යි

    කවුරුත් මේ විදියට දාමු :)
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    අවුල් ටිකක් විසඳුනා, ස්තූතියි ගීත්!:)

    පෝස්ට් 100ට 1යි
    රෙප් 1000ට 1යි
    අවුරුදු 2ක් සම්පූර්ණ උනාට 2යි..
    ඔක්කොම 4යි...;)
     
    • Like
    Reactions: Doo

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අවුල් ටිකක් විසඳුනා, ස්තූතියි ගීත්!:)

    පෝස්ට් 100ට 1යි
    රෙප් 1000ට 1යි
    අවුරුදු 2ක් සම්පූර්ණ උනාට 2යි..
    ඔක්කොම 4යි...;)

    ko balanna diyan :rofl::P
     
    • Like
    Reactions: BarakOsama