කස්ටිය ඉතින් කොහොමද??

මට මගෙ පන්තියෙ වැඩකට ඔයාලගෙන් පොඩි උදව්වක් ඔනෙ!!!
මෙක පොඩි Survey එකක් 

ඔයලා කැමති/ආසම මෙහෙයුම් පද්දතිය මොකක්ද??(Operating System)??

මතක තියාගන්න ඔයලා ආස එක මිසක් දැන් පාවිච්චි කරන එක නෙමෙයි

මන් දන්නවා මෙකෙ ගොඩක් අය වින්ඩොස් තමයි කැමති කියලා එත් මගෙ පන්තියට සක්ෂි ඔනෙ නෙ
එකයි 
අහ්!! නිකන් යන්නෙ නැතිව ඔයලා වොට් කරපු එකට ආසයි කියන්න හෙතු ටිකකුත් කියන්න පුලුවන් නම් හොදයි
එහෙම නැත්තම් පොඩි Bump එකක් වත් දලා යන්න එතකොට මෙ Thread එක homepage එකෙ තියෙයි 
Thanks