Whats UR O/S

What Operating System do you like the most??


  • Total voters
    87

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    කස්ටිය ඉතින් කොහොමද??:eek::eek:
    මට මගෙ පන්තියෙ වැඩකට ඔයාලගෙන් පොඩි උදව්වක් ඔනෙ!!!:eek::eek:මෙක පොඩි Survey එකක් ;):oo:
    ඔයලා කැමති/ආසම මෙහෙයුම් පද්දතිය මොකක්ද??(Operating System)??:eek::eek:
    මතක තියාගන්න ඔයලා ආස එක මිසක් දැන් පාවිච්චි කරන එක නෙමෙයි :no::no::D
    මන් දන්නවා මෙකෙ ගොඩක් අය වින්ඩොස් තමයි කැමති කියලා එත් මගෙ පන්තියට සක්ෂි ඔනෙ නෙ ;) එකයි :D

    අහ්!! නිකන් යන්නෙ නැතිව ඔයලා වොට් කරපු එකට ආසයි කියන්න හෙතු ටිකකුත් කියන්න පුලුවන් නම් හොදයි :Dඑහෙම නැත්තම් පොඩි Bump එකක් වත් දලා යන්න එතකොට මෙ Thread එක homepage එකෙ තියෙයි :D

    Thanks :D

     

    thimal3000

    Well-known member
  • Oct 19, 2008
    4,052
    81
    48
    Colombo
    haha windows thamai mamath kamathima. mac walata kamathi eeke look eka nisa. eeth godak kamathi windows :P
    Windows wala oona wadak gedara wage karaganna puluwanne :P lol
    mac wage OS wala neethi reethi wadi :P apita karanna bari deewal wadi :D
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    වින්ඩෝස්....:D ගේම්ස් ගහන්න පුළුවන්.........:rofl:
    අනිත් ඔපරේටිං සිස්ටම්ස් වලට වැඩිය යූස් කරන්න පහසුයි වගේ.....:eek: