මරණ දඬුවම

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරාවට බං මට අම්මා මතක් කරලා සමහර උන් රෙප් දීලා තියෙනවා. මම කවදාවත් ඇහුවේ නෑ ඇඩ්මින්ගෙන්වත්/ ටින්ටින්ගෙන්වත්
    ඒත් මේක ඇහුවා ඇයි බං ඒ අසරණයා අර ටින්ටින් ගැන ත්‍රෙඩ් එකක් දාගෙන පාඩුවේ වෝනින් එකක් දීලා ඉන්න එකා. ඌව මාට්ටු කරන්නේ කව්ද බලන්නයි ඕනි කලේ. මේකත් වෙන එකෙක් කලානම් ගනන් ගන්නේ නෑ. ඒත් මූ බං මුළු එලකිරියෙම පරමාදර්ශි එකා වගේ නේ ටෝක් කරන්නේ ඒකයි මෙහෙම කලේ:);)

    මටත් තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක තමයි.. වෙන නමක් තිබ්බෙම නැද්ද.. නිකන්ම මාට්ටු වෙන වැඩක් කරලා තියෙන්නේ.. අනේ මන්දා මේ කූල් ගොයියත් කරන වැඩ... :nerd::nerd:
    කොහොමත් ඉතිං මේ ඔන්ලියින් ලෝකේ පරමාදර්ශී චරිත නම් නෑ.. :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol:
    @කූල්. මම කන්න යනවා. තව පොඩ්ඩකින් එන්නම් කොල්ලෝ:P

    උබට ඔප්පු කරන්න වෙන්නේ නැහැ අද:( එලකිරියෙන් කියනවා ටික දවසක් ඉදල ඔප්පු කරන්න කියල:eek: කැමති උනාට කරන්න දෙයක් නැහැ:no: උදව්වක් වසයෙන් ඔන්න ත්‍රෙඩ් එක උඩට ගත්තා කොල්ලා :rofl:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ලොල්..කවුද මේ නාන්නෙ? මට පේන්නෙ මූද කොහෙද කියල fire කියල කෑගහල තියෙන්නෙ? :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මටත් තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක තමයි.. වෙන නමක් තිබ්බෙම නැද්ද.. නිකන්ම මාට්ටු වෙන වැඩක් කරලා තියෙන්නේ.. අනේ මන්දා මේ කූල් ගොයියත් කරන වැඩ... :nerd::nerd:
    කොහොමත් ඉතිං මේ ඔන්ලියින් ලෝකේ පරමාදර්ශී චරිත නම් නෑ.. :lol::lol:
    :dull: සිරාවටම. අපි හැමෝගෙම බොරුව
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    waliyakda
    koo-koo.gif
    e wage :eek:
     
    ත්‍රෙඩ් එකේ මට ඔප්පුකරල :P

    reputation_neg.gif
    මරණ දඬුවම 05-26-2011 09:12 PM gon wada nokara idapan macho uba oya illa gena nanna hadanne.

    ඔබගේ අවවාදයට ඉස්තූතියි, ඒත් පොන්සියොංගෙ අවවාද මම පිලිගන්නෙ නෑ, නම දැම්මනං කපනව තොගෙ ඉතුරු කෑල්ලත්
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ත්‍රෙඩ් එකේ මට ඔප්පුකරල :P

    reputation_neg.gif
    මරණ දඬුවම 05-26-2011 09:12 PM gon wada nokara idapan macho uba oya illa gena nanna hadanne.

    ඔබගේ අවවාදයට ඉස්තූතියි, ඒත් පොන්සියොංගෙ අවවාද මම පිලිගන්නෙ නෑ, නම දැම්මනං කපනව තොගෙ ඉතුරු කෑල්ලත්
    :lol: මට උඹට රෙප් දෙන්න බෑ කොල්ලෝ

    @ කූල්: සිරාවටම ලැජ්ජයි බං. උඹ මගේ කොන්ද පණ තියෙන එක ගැන කියන්න ආවා. කෝ දැන් උඹ. ඔන්ලයින් ඉඳගෙන බොරුවට වෙන උන්ට බණ දෙසනවා. අතුරුඵල දරාගන්න බැරිනම් ආයේ ඔය වගේ ගොන් වැඩ නොකර හිටපන්:dull:
     
    • Like
    Reactions: TROJAN-MAN