මරණ දඬුවම

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    d39161415d293f629efb9823aea30c3933275575.gif
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කොල්ලෝ.. මෙතන උඹේ වයසේ එවුන් විතරක් නෙවෙයි..
    වයස් බේදයකින් තෝරව ඕනෑම වයස් කාණ්ඩයේ අය එනවා..:nerd:
    ඒ හින්දා පොඩ්ඩක් හරියට කතා කරපන්..
    උඹේ නැහැදිච්ච කම මෙතන පෙන්නන්න උත්සහ කරන්න එපා..:lol::P

    ( නෙට් එක ඩිසේබල් වුනා කොල්ලෝ :baffled: එකයි පරක්කු වුනේ.. උඹ හිතුවා ද ඕය ටිකට අපි බයේ දිව්වායි කියලා.. හි. හි... )
    :lol::lol: උඹ එන්නේ මේකේ දැනුම බෙදාගෙන මොඩ් ව මාට්ටු කරලා රෙප් දෙන්න නේහ්. ඇයි දැන් ඒ වයස් කාණ්ඩේ උන්ගේ ඒක හැලිලද, මගෙ හැදිච්චකම නැහැදිච්චකම මම පෝස්ට් වලින්ම පෙන්නනවා. ඒත් උඹලා වගේ මෙතන එක එකාට වැදි බණ දෙසලා ලෝකෙම සුද්ධවන්තයා වගේ පෙන්නමා "අපේ අහිංසක ටින්ටින්123 ගේ නම දාලා රෙප් දෙන එක කුජීත වැඩක් නේද"
    ඒක හැදිච්චකමද මොහොමඩ්:P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම මේ ත්‍රෙඩ් එක කියෝගෙන එනකොට දැක්කෙ මේ මෝඩ ජෝක් එක, ඌ මේ ත්‍රෙඩ් එක දාල රෙප් ඉල්ලවත් අනුන්ට කඩේ ගිහිල්ලවත් නෑනෙ, ඒත් ඔයාගෙ හැම ත්‍රෙඩ් එකේම බල්ලෙක් වගේ රෙප් හිගා කනව, හිගා කනව කියන එකත් සීමාවකට කරන්න, ඔයාගෙ ගොං ආතල් එක " ත්‍රෙඩ් එකට කැමති නම් එ බව ඔප්පු කරන්ඩ " අර බබා "ෆ"යන්න දානව වගේ ඔයාත් හැම එකටම "ඩ" යන්න දානන්වනෙ, මහ උන් එකද මන්ද :S මොනව වුනත් මේ වගේ මෝඩ ජෝක් මම නං මේ මාස දෙක තුනට මේකෙ දැකල නෑ, ඕක ඉතින් උබලගෙ පැවතගෙන එන මහ උන්ගෙ වරදක් බන්, අර මොහොමඩ් වගේ එකෙක්ගෙ ටෝක්ස් පිලිගන්න උබලට ඔප්පු කරන්නෙ වෙන්නෙ කපපු අග කෑල්ලට නූලක් දාල බෙල්ලෙ එල්ලල

    මේ කමෙන්ට් එකටත් කැමතිනං ඔප්පු කරන්නෙ
    :lol: මෙයත් මොහොමඩ් කෙනෙක්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම මේ ත්‍රෙඩ් එක කියෝගෙන එනකොට දැක්කෙ මේ මෝඩ ජෝක් එක, ඌ මේ ත්‍රෙඩ් එක දාල රෙප් ඉල්ලවත් අනුන්ට කඩේ ගිහිල්ලවත් නෑනෙ, ඒත් ඔයාගෙ හැම ත්‍රෙඩ් එකේම බල්ලෙක් වගේ රෙප් හිගා කනව, හිගා කනව කියන එකත් සීමාවකට කරන්න, ඔයාගෙ ගොං ආතල් එක " ත්‍රෙඩ් එකට කැමති නම් එ බව ඔප්පු කරන්ඩ " අර බබා "ෆ"යන්න දානව වගේ ඔයාත් හැම එකටම "ඩ" යන්න දානන්වනෙ, මහ උන් එකද මන්ද :S මොනව වුනත් මේ වගේ මෝඩ ජෝක් මම නං මේ මාස දෙක තුනට මේකෙ දැකල නෑ, ඕක ඉතින් උබලගෙ පැවතගෙන එන මහ උන්ගෙ වරදක් බන්, අර මොහොමඩ් වගේ එකෙක්ගෙ ටෝක්ස් පිලිගන්න උබලට ඔප්පු කරන්නෙ වෙන්නෙ කපපු අග කෑල්ලට නූලක් දාල බෙල්ලෙ එල්ලල

    මේ කමෙන්ට් එකටත් කැමතිනං ඔප්පු කරන්නෙ

    කොල්ලෝ ඔයා මගේ වෙන ත්‍රේඩ් දැකලා නැතුව ඇති කියලා හිතනවා..:nerd:
    කොහොම වුනත් කමක් නෑ.. පොඩ්ඩක් කතා කරන්න කලින් හිතලා බලලා කතා කරන්න යාලුවා..:dull:
    අර විදියට මම ඉල්ලුවේ අවුරුද්දකටත් වැඩි කාලයකට ඉස්සෙල්ලා..:baffled:
    අර ලොකුවට උඩ පණින අයට පුලුවන් නම් පෙන්නන්න කියන්න..
    මෑතකදි මම ඒ විදියේ රෙප් හිගා කාපු ත්‍රේඩ් එක..:P
    කොන්ඩ පණ තියෙනවා නම්.. ඒවා පෙන්නන්න කියන්න..:)
    මගේ පරණ ත්‍රේඩ් එකක් උඩට අරන් ලොකුවට කෑ ගැහුව පලියට වැඩක් නෑ..
    :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපි නොහිතන අය තමයි බං ඕවා කරන්නේ... :dull: boy ල එක්කෙනෙක් නෙමෙයි.. දෙන්නෙක් ඉන්නවා එහෙම කරන.. ඒකෙන් වෙන්නේ වෙන උන් කෙටවෙන එක..
    සිරාවටම මල්කවියා මම හිතුවෙම බබා වෙන්න ඇති කියලා එහෙම කලේ. අපෙත් වරද. හැම එකටම ඌව අල්ල ගන්න එක. මම විශ්වාස කලේම නෑ මේ පරමාදර්ශී කූල් මහත්තයා එහෙම කරයි කියලා:baffled:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කොල්ලෝ ඔයා මගේ වෙන ත්‍රේඩ් දැකලා නැතුව ඇති කියලා හිතනවා..:nerd:
    කොහොම වුනත් කමක් නෑ.. පොඩ්ඩක් කතා කරන්න කලින් හිතලා බලලා කතා කරන්න යාලුවා..:dull:
    අර විදියට මම ඉල්ලුවේ අවුරුද්දකටත් වැඩි කාලයකට ඉස්සෙල්ලා..:baffled:
    අර ලොකුවට උඩ පණින අයට පුලුවන් නම් පෙන්නන්න කියන්න..
    මෑතකදි මම ඒ විදියේ රෙප් හිගා කාපු ත්‍රේඩ් එක..:P
    කොන්ඩ පණ තියෙනවා නම්.. ඒවා පෙන්නන්න කියන්න..:)
    මගේ පරණ ත්‍රේඩ් එකක් උඩට අරන් ලොකුවට කෑ ගැහුව පලියට වැඩක් නෑ..
    :lol:
    ඉතින් කෝම හරි ඉල්ලුවනේ,රේප් දිලාවත් කියනවා නේ අපිටත් රෙප් ඕනේ කියලා:P
     
    කොල්ලෝ ඔයා මගේ වෙන ත්‍රේඩ් දැකලා නැතුව ඇති කියලා හිතනවා..:nerd:
    කොහොම වුනත් කමක් නෑ.. පොඩ්ඩක් කතා කරන්න කලින් හිතලා බලලා කතා කරන්න යාලුවා..:dull:
    අර විදියට මම ඉල්ලුවේ අවුරුද්දකටත් වැඩි කාලයකට ඉස්සෙල්ලා..:baffled:
    අර ලොකුවට උඩ පණින අයට පුලුවන් නම් පෙන්නන්න කියන්න..
    මෑතකදි මම ඒ විදියේ රෙප් හිගා කාපු ත්‍රේඩ් එක..:P
    කොන්ඩ පණ තියෙනවා නම්.. ඒවා පෙන්නන්න කියන්න..:)
    මගේ පරණ ත්‍රේඩ් එකක් උඩට අරන් ලොකුවට කෑ ගැහුව පලියට වැඩක් නෑ..
    :lol:

    මම අලුත්, මම දැක්කෙ ඔයාගෙ ජෝක් ත්‍රෙඩ් එකක් අද බම්ප් වුන, කොයි කාලෙ කලත් වරද වරදමයි මොනව වුනත් මේ ත්‍රෙඩ් එකේ ඔයා කරල තියෙනෙන් හරි වැඩැක්ද ? අනිත් එක ඒ මිනිස්සුන්ට "කොන්ඩ" කියල එකක් නෑ, ඉතින් ඒක පෙන්නන්නත් බෑ :oo: ඔබට "කොන්ඩක්" තියෙනවද :dull: ඔබ පිටසක්වල ජීවියෙක්ද ? මොකද අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන්නෙ "කොන්දක්"
     
    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    ane me ubala lankawe seblunta apahasa karanna epa gothayo...api ada mehema inne un hinda ... e minissu unge jeewitha api wenuwen kapa karapu nisa.....!!! moda athal ganna epa ohoma deyak wath kiyal....!!!!! dnt b a traitor dude...!!! sorry...!!1
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරාවටම මල්කවියා මම හිතුවෙම බබා වෙන්න ඇති කියලා එහෙම කලේ. අපෙත් වරද. හැම එකටම ඌව අල්ල ගන්න එක. මම විශ්වාස කලේම නෑ මේ පරමාදර්ශී කූල් මහත්තයා එහෙම කරයි කියලා:baffled:
    බබා ගෙ වැඩ නිසා හැමෝම ඌව එකපාරට සැක කරනවා.. :lol:
    මමත් ඔය -රෙප් සීන් ගනන් ගත්තේ නෑ.. ඒත් මට එකපාරක් ආපු -රෙප් නිසා මට නිකමට හිතුනා හොයලා බලන්න.. එතකොට තමයි මොඩ් ගෙන් දැනගත්තේ නම දාපු එකා නෙමෙයි දීලා තියෙන්නේ කියලා.. ඒත් ඉතිං ඕවා කියලා වැඩක් නැති නිසා සද්ද නොකර හිටියා.
     
    කොල්ලෝ :lol:

    ශීතල දිවිපෙවෙතක් ඔබට මහතා,
    එළකිරි ඩොට් කොම්,
    වීබුලටින් හන්දිය,
    අන්තර්ජාලය.

    මහතානෙනි.

    මාහට කොල්ලො කියා ඇමතීම මාගේ ඇගේ මවිල් කෙලින්වී ඉස්මයිල් වීමට හේතුවක් වේ, එය මා හට දැඩි ලෙස අන්කම්ෆටබල් ෆීලිං එකක්ද වේ, සමලිංගික ඇසුර දැඩිසේ හෙලාදකින මා කොල්ලො කියා ඔබ මාහට ආමන්ත්‍රනක කිරීමෙන් ඉතාමත් ඩැඩි ලෙසද, තදබල ලෙසද අපහසුතාවයට පත්වූබව ඔබට දැන්වීමට කැමතිය, මා හට "උබ, යකෝ, තෝ තොපි" කියා ආමන්ත්‍රනය කිරීම කැපය !!

    මීට ඔබ හිතවත්
    අයි අයියෝ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ***
    කොන්ඩ පණ තියෙනවා නම්.. ඒවා පෙන්නන්න කියන්න..:)
    මගේ පරණ ත්‍රේඩ් එකක් උඩට අරන් ලොකුවට කෑ ගැහුව පලියට වැඩක් නෑ..
    :lol:
    ෆස්ට් ඔෆ් ඕල් කොන්ඩ කියන එකනම් මම දන්නවා ඒත් ඒක ජෙල් කරාමනම් කෙලින් තියෙනවා.
    අපිට කොන්ද තියෙනවා උඹට නැත්තේ ඒක. අන්න ඒක නිසා තමයි මොඩ් අයියගේ නම දාලා රෙප් දෙන්නේ:dull:
    අනික "කූල්" සහෝදරයා ඔයා මෙතන පොයින්ට් එක මිස් කරගෙන. ඒ ත්‍රෙඩ් එකේ ඔප්පු කලේ උඹේ ත්‍රෙඩ් එක හොඳයි කියලා නෙමෙයි මම රෙප් දෙද්දි නම දාලා මොඩ් කෙනෙක් නෙමෙයි කියලා තම්යි දෙන්නේ කියන්න. අනික උඹ රෙප් හිඟා කෑවත් එකයි නැතත් එකයි.

    මගේ ප්‍රශ්ණේ මේකයි. මේකට උඹේ කොන්ඩ/ කොන්ද කැමති එකකට පන තියෙනවනම් උත්තර දීපන්.

    මෙහෙම වෙන එකෙක්ගේ නමක් දාලා -රෙප් දෙන එක හරිද? උඹ + දෙද්දි එහෙම දෙන්නේ නෑනේ. අනික උඹ එහෙම දීලා තියෙන්නේ මේ ලඟදි උඹව නෝන්ඩි කරපු උන්ට විතරයි මට විතරක්ම නෙමෙයිනේහ්

    කෙල්ලට බනින විදිහ 05-24-2011 04:29 PM Don't try to tag those kind of language ~ Mod

    මට මෙච්චර කාලෙක ඕන තරම් - රෙප් ඇවිල්ලා තියෙනවා. දවසට ඇති වෙනකන් එනවා . ඒත් පළමු වතාවට එකෙක් "මොඩ් " කියලා දාලා දුන්නේ. ඒකනිසයි උඹේන් අහන්නේ එහෙම කරන එක හරිද කොල්ලෝ:P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ane me ubala lankawe seblunta apahasa karanna epa gothayo...api ada mehema inne un hinda ... e minissu unge jeewitha api wenuwen kapa karapu nisa.....!!! moda athal ganna epa ohoma deyak wath kiyal....!!!!! dnt b a traitor dude...!!! sorry...!!1
    අනේ මංදා මොනා කියන්නද කියලා:dull:
    බබා ගෙ වැඩ නිසා හැමෝම ඌව එකපාරට සැක කරනවා.. :lol:
    මමත් ඔය -රෙප් සීන් ගනන් ගත්තේ නෑ.. ඒත් මට එකපාරක් ආපු -රෙප් නිසා මට නිකමට හිතුනා හොයලා බලන්න.. එතකොට තමයි මොඩ් ගෙන් දැනගත්තේ නම දාපු එකා නෙමෙයි දීලා තියෙන්නේ කියලා.. ඒත් ඉතිං ඕවා කියලා වැඩක් නැති නිසා සද්ද නොකර හිටියා.
    සිරාවට බං මට අම්මා මතක් කරලා සමහර උන් රෙප් දීලා තියෙනවා. මම කවදාවත් ඇහුවේ නෑ ඇඩ්මින්ගෙන්වත්/ ටින්ටින්ගෙන්වත්
    ඒත් මේක ඇහුවා ඇයි බං ඒ අසරණයා අර ටින්ටින් ගැන ත්‍රෙඩ් එකක් දාගෙන පාඩුවේ වෝනින් එකක් දීලා ඉන්න එකා. ඌව මාට්ටු කරන්නේ කව්ද බලන්නයි ඕනි කලේ. මේකත් වෙන එකෙක් කලානම් ගනන් ගන්නේ නෑ. ඒත් මූ බං මුළු එලකිරියෙම පරමාදර්ශි එකා වගේ නේ ටෝක් කරන්නේ ඒකයි මෙහෙම කලේ:);)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol: උඹ එන්නේ මේකේ දැනුම බෙදාගෙන මොඩ් ව මාට්ටු කරලා රෙප් දෙන්න නේහ්. ඇයි දැන් ඒ වයස් කාණ්ඩේ උන්ගේ ඒක හැලිලද, මගෙ හැදිච්චකම නැහැදිච්චකම මම පෝස්ට් වලින්ම පෙන්නනවා. ඒත් උඹලා වගේ මෙතන එක එකාට වැදි බණ දෙසලා ලෝකෙම සුද්ධවන්තයා වගේ පෙන්නමා "අපේ අහිංසක ටින්ටින්123 ගේ නම දාලා රෙප් දෙන එක කුජීත වැඩක් නේද"
    ඒක හැදිච්චකමද මොහොමඩ්:P
    කෝ මේවට උත්තර මොහොමඩ්:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හුටා... උට වෙන එකක් තිබ්බෙම නැද්ද බං ???
    එළ එළ .... ඔන්න අදත් උඹට රෙප් දෙන්න බෑලු බං... අපරාදෙ..