එන්න බැරිද????
ට්රැව්ලර් එකේ ට්‍රිප් එකක් දාන දවස් වලට මට මොකක් හරි සීන් එකක් සෙට් වෙනවා... එන්න වෙන්නේ නෑ.. 

අනේ මන්ද මට නම් මාර කරුමයක්...ට්රැව්ලර් එකේ ට්‍රිප් එකක් දාන දවස් වලට මට මොකක් හරි සීන් එකක් සෙට් වෙනවා... එන්න වෙන්නේ නෑ..
වැලිමඩ එක කල් ගිය නිසා ඒකටවත් එන්න පුලුවන්ද කියලා මේ කල්පනා කරේ...![]()

ඉදල ඉදල මාර කරුම නේ සෙට් වෙන්නේ

අපි පානදුරේ ට්‍රිප් එකක් යන්න ඉන්නේ එනවද![]()
මේ අල්ලපු වත්තනේ... 
ඉදලා ඉදලා නෙමෙයි.. travler එකේ ඔක්කොටම වගේ මට එහෙම තමයි වුනේ..
මේ දවස් වල මගේ වෙලා හොඳ නෑ..![]()
අපි පානදුරේ ට්‍රිප් එකක් යන්න ඉන්නේ එනවද![]()

පානදුරේට අහවල් ට්‍රිප්ද ..?මේ අල්ලපු වත්තනේ...
![]()

යා.... වහිනවලු
වැලිමඩ පැත්තටද වහින්නේ
අර කුණු ඇලෙන් නාන්නද??????අපි පානදුරේ ට්‍රිප් එකක් යන්න ඉන්නේ එනවද![]()

හෆ්ෆා සැහෙන්ඩ දුර ට්‍රිප් එකක්නේ.....දවස් කීයක් යයිද යන්ඩ