ElaKiri Traveler Weimada Journey Has Been Cancled.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරි සංචාරකයා හතරවෙනි සංචාරය විදියට අපි යාමට තීරනය කරලා තිබුනේ වැලිමඩ නගරයටයි. වැලිමඩ හා ඒ අවට සංචාරක ස්ථාන වල වැදගත් කම ෆෝරම් එකට ගෙන එන්න තමයි මුලින් අපි තීරනය කරලා තිබුනේ. නමුත් වැලිමඩ සංචාරය අවශ්‍යතා කිහිපයක් මත ටික දවසකට කල් දාන්න අපිට සිද්ධ වෙලා තියෙනවා.

    අපේ අලුත් නැවතුම්පල ගම්පොල.

    4081205418_414e14d291_b.jpg


    ගම්පොල නගරය වෙත සංචාරය කරන්නයි එලකිරි සංචාරකයාගේ මේ සූදානම.
    වැලිමඩ සංචාරයට සහභාගී වෙන්න ගොඩක් කැමැත්තෙන් සාමාජිකයන් කීපදෙනෙකුම අපිට PM එවා තිබුනා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.
    හෙට රාත්‍රීයේ (27 සිකුරාදා) අපි ගම්පොල බලා පිටත් වෙනවා.
    සහභාගී වෙන්නට කැමති හා හැකියාවක් තියෙන සාමාජිකයන් ඉන්නවා නම් අපේ ටීම් එකේ කාගෙන් හරි ඒ පිළිබඳ අසා දැනගන්නට පුළුවන්. සාමාජිකයන් එක් අයෙක් හෝ දෙදෙනෙක් සහභාගී කරගැනීමේ හැකියාව තියෙනවා.ඉරිදා දිනයේ නැවත කොළඹ බලා පැමිනීමට බලාපොරොත්තුවෙනවා.

    හැමෝටම ස්තුතියි.

     
    Last edited:
    • Like
    Reactions: chathu_ac

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මේ ස්ටේෂන් එක මට හොදට දැකල පුරැදුයි නේ :dull:
     
    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    පරිස්සමෙන් ගිහින් එන්න.... සුභ ගමන්...

    ආසා උනත් මට එන්න වෙන්නෙ නැති නිසා පීඑම් එලේ නෑ.. ධන පාල මේදවස් වල ටිකක් කචල්..