Buy a Phone from ebay !!! URGENT

Pit bull

Active member
  • Dec 24, 2010
    691
    40
    28
    මචන්ලා..මම ebay ඒකෙන phone එකක් ගන්න ඉන්නේ....මට තියෙන අව්ල තමයි...එකේ unloked කියල ලියල තිබ්බට , එක ලංකාවට ගෙනාවම එකේ 3G, GPRS and all වැඩ කරයිද කියන එක.....

    ex: http://cgi.ebay.com/Samsung-Solstic...ell_Phones&hash=item20b9bf5afa#ht_1534wt_1139

    so pls tell me .....
    උදව කරන්නෝ........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    USA වල ෆෝන් සාමාන්‍යයෙන් මෙහෙ වැඩ කරන්නෙ නෑ. හොඳට හොයලා බලලා ගන්න.
     

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    මචන්ලා..මම ebay ඒකෙන phone එකක් ගන්න ඉන්නේ....මට තියෙන අව්ල තමයි...එකේ unloked කියල ලියල තිබ්බට , එක ලංකාවට ගෙනාවම එකේ 3G, GPRS and all වැඩ කරයිද කියන එක.....

    ex: http://cgi.ebay.com/Samsung-Solstic...ell_Phones&hash=item20b9bf5afa#ht_1534wt_1139

    so pls tell me .....
    උදව කරන්නෝ........

    oya phone eka chaa ganna epa machan..:no::no::no::no::no: man genawa Eternity ekak ekanam hodata wada..
     

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    bump


    mata ebay eken 6000 withara ganna puulwan..oya uda dala thiywna wage fone ekak kiyannako.............

    used wunta kamak naha...badu hodata wda nam...
    anith de thami lankwe okkoma features wada kranna one !!!
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Meka ganna Epooo!!! AT&T ta hadapu ekak lankawe frequency walat weda ne...
    Ebay eken phone nogena mehenma ganna balapan , wedipura giyath phone eka sure , anika Custom ekatai , TRC ekata 1500 gewannai rasthiyadu wennai one ne ne.

    Galaxy S , Galaxy 3,5 , LG P500 , MOTO DROID dan lankawe thiyenawane.