සිසුවියකට අතවර

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සිසුවියකට අතවර කළ ‘ජැක්’ ජයන්ත රිමාන්ඩ්

    View attachment 29769


    බසයක් තුළදී පාසල් සිසුවියකට අතවර කළේයැයි චෝදනා එල්ලවූ පුද්ගලයෙක් ලබන ජුනි 08 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අතිරේක දිසාවිනිසුරු දර්ශිකා විමලසිරි මෙනෙවිය විසින් නියෝග කළාය.

    මෙසේ රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුවේ මයිලගස් හන්දිය ප‍්‍රදේශයේ පදිංචි ජැක් ජයන්ත නමින් ප‍්‍රසිද්ධ අයෙකි.

    අදාළ සැකකරු පසුගිය 24 වැනිදා අනුරාධපුරයේ සිට සාලියපුර දක්වා ගමන් ගමන්ගනිමින් තිබූ පෞද්ගලික බස් රථයකට ගොඩවී නව හැවිරිදි සිසුවියකට මෙම අතවරය කළ බවට චෝදනා එල්ලවී තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් සිසුවිය විසින් සිය මිත්තනිය හා නැන්දා සමග පැවසීමෙන් පසුව සැකකරු සෙවීමට ඔවුන් උත්සාහගෙන තිබේ.

    එම අවස්ථාවේදී සැකකරු සාලියපුර අවන්හලක සිටිනු සිසුවිය දැක තිබේ.

    පසුව සිසුවිය දැකීමෙන් පසු සැකකරු කළබලවී ඇති අතර, ඔහු පැනයාමට උත්සාහ කිරීමේදී සාලිය පුර හමුදා සෙබළුන් කිහිපදෙනෙකුගේ සහය ඇතිව ඔහු අල්ලාගෙන පොලිසියට භාරදී ඇත.

    පොලිසිය විසින් පසුව සැකකරු අධිකරණයට ඉදිරිපත්කර ඇත.


    Code:
    http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=4773:2011-05-27-05-43-48&catid=1:2010-11-08-15-13-52&Itemid=50

    මාව බලන්න වැලිකඩ වරෙල්ලා.....
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මයිලගස් වෙනුවට සිරාවට මම මුලින් දැක්කේ මයිල්ගස් හන්දිය වගේ.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම නම් කවදාවත් යුනිෆෝම් ඇදගෙන ඉන්න ලමයිට ජැක් ගහන්නේ නැහැ,

    ඒ කියන්නේ උඹ ඒ ළමය ඉස්කෝලේ ඇරිලා ක්ලාස් යනකොට ජැක් ගහනවා :frown::nerd: ජැක් සමන්තය :lol: අලුත් කාඩ් එක උඹේ :P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    යකෝ බලන් ගියාම මම විතරද ජැක් ගහන්නෙ නැත්තේ ?????????:shocked::shocked:

    උඹට පොඩ්ඩක් වැරදිලා නේද මචන්??
    ඒක එන්න ඕන මෙහෙම නේද?
    යකෝ බලන් ගියාම මට විතරද ජැක් ගහන්න එකක් නැත්තේ ?????????