මම නම් කවදාවත් යුනිෆෝම් ඇදගෙන ඉන්න ලමයිට ජැක් ගහන්නේ නැහැ,
මැක්සා කතාව මචන් සිරාම මිනිහෙක් උඹ රෙප් +++++++
මම නම් කවදාවත් යුනිෆෝම් ඇදගෙන ඉන්න ලමයිට ජැක් ගහන්නේ නැහැ,
ane palayando yanda. ethakota umba ischole yanakaale jak gahuwe kondatada???![]()




මම නම් කවදාවත් යුනිෆෝම් ඇදගෙන ඉන්න ලමයිට ජැක් ගහන්නේ නැහැ,

සිසුවියකට අතවර කළ ‘ජැක්’ ජයන්ත රිමාන්ඩ්
View attachment 29769
බසයක් තුළදී පාසල් සිසුවියකට අතවර කළේයැයි චෝදනා එල්ලවූ පුද්ගලයෙක් ලබන ජුනි 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අතිරේක දිසාවිනිසුරු දර්ශිකා විමලසිරි මෙනෙවිය විසින් නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුවේ මයිලගස් හන්දිය ප්රදේශයේ පදිංචි ජැක් ජයන්ත නමින් ප්රසිද්ධ අයෙකි.
අදාළ සැකකරු පසුගිය 24 වැනිදා අනුරාධපුරයේ සිට සාලියපුර දක්වා ගමන් ගමන්ගනිමින් තිබූ පෞද්ගලික බස් රථයකට ගොඩවී නව හැවිරිදි සිසුවියකට මෙම අතවරය කළ බවට චෝදනා එල්ලවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිසුවිය විසින් සිය මිත්තනිය හා නැන්දා සමග පැවසීමෙන් පසුව සැකකරු සෙවීමට ඔවුන් උත්සාහගෙන තිබේ.
එම අවස්ථාවේදී සැකකරු සාලියපුර අවන්හලක සිටිනු සිසුවිය දැක තිබේ.
පසුව සිසුවිය දැකීමෙන් පසු සැකකරු කළබලවී ඇති අතර, ඔහු පැනයාමට උත්සාහ කිරීමේදී සාලිය පුර හමුදා සෙබළුන් කිහිපදෙනෙකුගේ සහය ඇතිව ඔහු අල්ලාගෙන පොලිසියට භාරදී ඇත.
පොලිසිය විසින් පසුව සැකකරු අධිකරණයට ඉදිරිපත්කර ඇත.
Code:http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=4773:2011-05-27-05-43-48&catid=1:2010-11-08-15-13-52&Itemid=50
මම නම් කවදාවත් යුනිෆෝම් ඇදගෙන ඉන්න ලමයිට ජැක් ගහන්නේ නැහැ,

ජැක් සමන්තය
අලුත් කාඩ් එක උඹේ 
මම නම් කවදාවත් යුනිෆෝම් ඇදගෙන ඉන්න ලමයිට ජැක් ගහන්නේ නැහැ,





ඒ කියන්නේ උඹ ඒ ළමය ඉස්කෝලේ ඇරිලා ක්ලාස් යනකොට ජැක් ගහනවාජැක් සමන්තය
අලුත් කාඩ් එක උඹේ
![]()

යකෝ බලන් ගියාම මම විතරද ජැක් ගහන්නෙ නැත්තේ ?????????![]()
උඹට පොඩ්ඩක් වැරදිලා නේද මචන්??
ඒක එන්න ඕන මෙහෙම නේද?
යකෝ බලන් ගියාම මට විතරද ජැක් ගහන්න එකක් නැත්තේ ?????????

