අපේ අම්මා.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපේ_අම්මා.

    ඊයේ රෑ මං නිදාගන්න යනකොට මේක මගේ කාමරේ දොරේ ගහල තියෙනවා දැක්ක.:confused::confused::confused::confused::confused::confused:

    DSC00258.jpg


    .මේක දැක්ක ගමන් මට ගොඩක් දුක හිතුන...ඇත්තටම මට ඇඩුන..මේක ලියල තියෙන්නේ අපේ අම්මා.:(:(:(:(:(

    ..මට ඉන්නේ නංගියි මල්ලියි..:):):):)

    .මට මේ ලෝකේ ඉන්න හොදම යාළුවා මගේ අම්මා..
    .
    ]...අම්මා.,,,, මං ඔයාට ගොඩක් ආදරෙයි]):):):):):)
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාත් ආදරෙයි මගෙ අම්මිට(ලොකු පූසිට)
    ඔයා අම්මට දුක් දුන්නද?
    එහෙම කරන්න එපා කිසිම කෙනෙක් හින්දා
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    dan ohoma kiyai awrudu 20k thisse hadapu ammata wada winadi 20 di asraya karana boy loku wei

    mokakda e kathawe theruma??? ow mata boyth innawa thama..eya gana ammath dannawa..kawada hari dawasaka ammata mawa eyata denna wenawane...eyawa banda kiyala kawadawath ammawa amathaka karan nane...oyata ehema wena nisada ohoma katah karanne???man meka damme hadawathinmay..godak dukay oya kiwa 1ta.........:(:(:(:(
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මාත් ආදරෙයි මගෙ අම්මිට(ලොකු පූසිට)
    ඔයා අම්මට දුක් දුන්නද?
    එහෙම කරන්න එපා කිසිම කෙනෙක් හින්දා

    ai ehema ahanne???:confused::confused::confused:man ammata dukak dunne na...:no::no::no::no:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අම්මා කෙනෙක්ගේ සෙනෙහසට වටිනාකමක් දෙන්න බෑ..ඇගේ සෙනසහ ඒ තරමටම පිවිතුරුයි, අමිලයි ,උතුම්, පුජනීයයි..මේ වචන ටිකෙන්ම ඒ දොරේ ගලා යන ආදරය සක් සුදක්සේ පැහැදිලියි..ඔයාගේ අම්මට දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා.:):):)..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අම්මා කෙනෙක්ගේ සෙනෙහසට වටිනාකමක් දෙන්න බෑ..ඇගේ සෙනසහ ඒ තරමටම පිවිතුරුයි, අමිලයි ,උතුම්, පුජනීයයි..මේ වචන ටිකෙන්ම ඒ දොරේ ගලා යන ආදරය සක් සුදක්සේ පැහැදිලියි..ඔයාගේ අම්මට දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා.:):):)..

    :):):):):):):):(:(:(:(:(:(:(:(:):):):):):):):):):(:(:(:(:(:(:(:(
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නෑ නෑ නංගියේ එහෙම එකක් කිව්වේ නැ මං
    අම්ම අර ලියල තියෙන විදිහ මොකක්හරි අවුලක්ද කියලා හිතුනා
    ඒකයි:)

    man ape nangiatay mallitay godak adarey..amma 1 dannawa...kellek nangita anan manan kiyala man eye aduwa...e nisa amma ehema liaynna athi..:):):)
     

    pathumlk87

    Member
    Nov 13, 2009
    26
    1
    0
    Kandurata....
    අම්මා කෙනෙක්ගේ සෙනෙහසට වටිනාකමක් දෙන්න බෑ..ඇගේ සෙනසහ ඒ තරමටම පිවිතුරුයි, අමිලයි ,උතුම්, පුජනීයයි..මේ වචන ටිකෙන්ම ඒ දොරේ ගලා යන ආදරය සක් සුදක්සේ පැහැදිලියි..ඔයාගේ අම්මට දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා.:):):)..
    :):)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අම්මා කෙනෙක් කරන ආශීර්වාදය හරිම ප්‍රබලයි..මටත් මගේ අම්මව මතක් වෙනවා.එයා වෙන ලෝකෙක දැන්.මොකක් හරි කරදරයක් අසරණ කමක් දැනුනම හැමෝටම මතක් වෙන්නේ තමන්ගේ ආදරණිය අම්මව ..මටත් එහෙමයි.:):).
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අම්මා කෙනෙක් කරන ආශීර්වාදය හරිම ප්‍රබලයි..මටත් මගේ අම්මව මතක් වෙනවා..මොකක් හරි කරදරයක් අසරණ කමක් දැනුනම හැමෝටම මතක් වෙන්නේ තමන්ගේ ආදරණිය අම්මව ..මටත් එහෙමයි.:):).

    adawanna epa.....:(:(:(:(:(:(oyage amma inna thanaka idan oya gana balagena athi....:):)
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සිත කලකිරී පැටලී කල්පනාෙවි
    මග නවතිනු එපා ෙලාකය හිනාෙවි
    අතීතය වුන ෙද් ඔෙහ් උනාෙවි
    සැමදා නුඔට ජය හා වාසනාෙවි..!!


    :yes: :yes: ++++
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සිත කලකිරී පැටලී කල්පනාෙවි
    මග නවතිනු එපා ෙලාකය හිනාෙවි
    අතීතය වුන ෙද් ඔෙහ් උනාෙවි
    සැමදා නුඔට ජය හා වාසනාෙවි..!!


    :yes: :yes: ++++

    :):):):)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුනදා
    බිරිඳකගේ සෙනේ ගියා යෝද ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ....
     
    Last edited:
    • Like
    Reactions: Rosantha

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අම්මගේ හිත රිද්දන්න එපා...........
    මේ වගේ ලස්සනට හිතන අම්මලා අපිට ලැබුනු එක අපේ පිනක්.........
    මගේ අම්මටත් මං පණටත් වඩා ආදරෙයි...........
    ඔයාගේ අම්මවත් මම ආදරෙන් මතක් කරා කියන්න..........
    අම්මට දුක් දෙන්න එපා සහෝදරී...............
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මාර ලස්සනයි.. කියලා වැඩක් නැහැ.. අනේ මගේ අම්මත් අද හිටිය නම්..
    ඔයාගේ අම්මට දීර්ඝායුෂ පතනවා..
    බුදු සරණයි...