english sinhala dictionary helo

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    macho mata malalasekera english sinhala dictionary Download karanna Link ekaka danna mama lagidi elakiri eka thread ekak tibila download kara aka file 7zip ekan open wanna dennna na mata khomhari maching ekata malalasekera english sinhala dictionary daganna ona plzz
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    macho mata ona malalasekera english sinhala dictionary Download karanna

    ගුණසේන කාරයා ඒක තාම ටයිප් සෙටින් කර ගෙන යනවා. ඉවර වුනාම උඹට කියන්නම්.

    කොහොමවුනත් ගුණසේන කාරයා මලලසේකර ඩික් එක විකුණගෙන කන එක ඉවරයක් වෙන්නේ නෑ. මේ එළකිරි එකේ හරි කවුරු හරි ඕක software එකක් කරන project එකක් පටන් ගත්තොත් මමත් පිටු 10 ක් හරි ටයිප් කරන්න හවුල් වෙනවා අනිවා.

    copyright කාරයෝ භංගවේවා.