



hi everyone....yesterday was my birthday..
gave a dinner to my friends...at traning place...with my own money earned...
maru neda![]()
වරදක් නැ හොදින් ඉන්නවා...ඔයාට කොහොමද ?
mamat hondin.. m0na karanne ??



එල..
දැන්නම් ඔෆිස් ඉන්නේ..
ඇයි දැන් ඔයා කින්ඩම් එක පැත්තේ එන්නේ නැත්තේ............![]()
mama aawane eeye ..
e welawata hora poos witharai hitiye ..
එහෙමද ...


අයියෝ..එහෙමද ...
ඉතින්, අර පේන්ට් එකේ වැඩ ඉවරද![]()

thaama na goda..
oka langadima iwara wena painting ekak nemei![]()

ඇයි ඒ....
ehema thamai ..![]()

මොකක් හරි අවුලක්ද... 


මොකක් හරි අවුලක්ද...
නැත්නම් පේන්ට් එකත් එක්ක තරහා වෙලාවද්ද......![]()

kisi aulak na
tharahath na ..
oya painting eka iwara karanna bariya passe welawaka ..
mama me dawas wala tikak padam katayuthu sambandawa kaaryabahula wela inne![]()

එහෙමද ? මටනම් පේන්නේ නැ.. පාඩම් කටයුතු සම්බන්දව කාර්යබහුල බවක්....
EK එකත් එක්ක ඉදලද පාඩම් කරන්නේ...........
