*****ඇඩ්මින් වෙත*****

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මගේ නමත් දාලා එකෙක්ට -rep දීලා කවුද hikz
    reputation_balance.gif
    N/A 05-27-2011 10:02 PM Dubmood-උබේ අම්මට හිකුවේ බල්ලෙක්ද?
    මේ මට ආපු එකක්. මම දන්නවා ඒ උඹ නෙමෙයි කියලා:dull:
     
    whitehacker

    Banned
    May 25, 2011
    49
    6
    0
    දද

    යකෝ, අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්න එපා,
    රෙප් 100 ක් වත් නැති උබට මොකක්ද තියෙන ප්‍රශ්නේ, ?
    -රෙප් දෙන්නේ වැරදි දෙයක් කලාම, :P නමක් නොදා, අනුන්ගේ නම් දාලා දෙන්නේ කොන්ද පන නැති උන්, :baffled:
    මම -රෙප් දෙන්නේ මගේ නම දාලා, ඒක නිසා රෙප් සිස්ටම් එක වෙනස් කරන එක නෙමෙයි කරන්න ඕනේ, උබලා වගේ කොන්ද පන නැති උන්ට කොන්දක් දෙන්න ඕනේ
    :P

    දැන් උබ කිව්වම කට්ටිය පිලි ගනීද?උබ කියන්නේ කොහොමද මගේ කොන්ද පන නෑ කියලා..දැන් මම කිව්වොත් උබ පොන්*යෙක් කියල..උබ පිලිගන්නවද?..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    05-25-2011 ආපු මෙම්බර් කෙනෙක්ට අදාල නැති කරුනක් ගැන පුතා ඔය ඔය දාලා තියෙන්නේ, ඕවා ගැන කතා කරන්න තව පොඩ්ඩක් ලොකු වෙලා එන්න ...
    සිරාවට අනිත් අයිඩී එකෙන් අනිත් උන්ට රෙප් හිඟාකන්න එපා කියන එකෙක් වෙන්න ඇති:dull:
     
    whitehacker

    Banned
    May 25, 2011
    49
    6
    0
    ිා‍ෛ

    ලොල්......
    2වෙනි රිප්ලයි එකෙන් පේනවා මේ ත්‍රෙඩ් එකේ අදහස

    මචන් කෙලින්ම කියපන් සීන් එක මේක දැන් වෙන පැත්තකට යන්නේ කොහොමත්!
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    දැන් උබ කිව්වම කට්ටිය පිලි ගනීද?උබ කියන්නේ කොහොමද මගේ කොන්ද පන නෑ කියලා..දැන් මම කිව්වොත් උබ පොන්*යෙක් කියල..උබ පිලිගන්නවද?..

    දන්නෝ දනිති, :dull:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බලපන්කො එක කියන ලස්සන:lol::lol:
    යකෝ රෙප් දෙද්දි මොඩ් කියන කැල්ල යූස් කරන්නෙ නැත්තේ ඇයි දන්නේ නැ?:lol::lol:
    කපද්දි විතරද දන්නේ නැ මොඩ්?:shocked:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    දැන් උබට රෙප් දීලාද කවුරු හරි වෙන නමකින්?

    මූගේ අනිත් අයිඩී එකට වෙන්න ඇති දීලා, ඇත්තේ,:P
    ඌ අම්මගෙන් කිරි බීලා නැතුව ඇති කෙලින් ඇවිත් කියන්න :lol::lol::sorry:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව්, ඔයාගේ අදහසට මම ගරු කරනවා..
    හේතුව මේ විදියේ නම් වැටෙනවා නම්.. අපිට ප්‍රශ්නයක් නෑ.. මම මොඩ් කියලා ගහලා තිබ්බේ..
    හේතුව මම පරණ මෙම්බර් කෙනෙක් හින්දා.. ඒවා නොදැන ඉන්න විදියක් නෑ නේ.. ඒත් බොහෝ දෙනෙක් ඒ ගැන වැරදි අදහසින් තවමත් ජිවත් වෙනවා.. ඒකට මම කරන්න දෙයක් නෑ..
    මේ ගැන මොඩ් වුනත් පුද්ගලිකව මගෙන් අහලා තිබ්බා..
    ඊට පස්සේ තමයි මට මේ ප්‍රශ්නේ බරපතල කම තේරුනේ.. ඉතින් මම තේරුම් කලා මගේ නම සදහන් කරන්න.. කියලා..

    :dull::oo:

    මොඩරේටර් කියන නමින් කියලා බොහෝ දෙනෙක් වැරදි අදහසින් කටයුතු කරනවා..
    ඒ ගැන මම කරුණු පැහැදිලි කරලා දුන්නා බොහෝ දෙනෙකුට..
    මම මොඩ් කියලා ගැහුවේ මොහොමඩ් කියන නම කෙටි කරලා..
    නැත්නම් මේ විදියේ (-) රෙප් දෙද්දි.. කොහොමත් අහු වෙනවා කියලා මම දන්නවා..
    ඒත් උඹ + දෙද්දි කූල් කියලනේ ගහන්නේ. ඇයි - වලට ඒකම මොඩ් වෙන්නේ:dull:

    අනික මම - රෙප් දුන්නේ පෞද්ගලික තරහාවක් එහෙම නැත්නම් කිසිම වෙනත් ප්‍රශ්නයක් හින්දා නෙවෙයි..
    මම දෙන්නෙක් ට ඒ විදියේ - රෙප් දුන්නා ඒ දෙන්නාටම මේ ප්‍රශ්නේ මම තේරුම් කලා.. ඒ දෙන්නා ඒ ප්‍රශ්නේ තේරුම් අරන් දැනටමත්.. ඒත් මේ ගැටළුව තවමත් මේ ප්‍රශ්නේට ගැවිලා නැති අයත් තේරුමක් නැතිව.. මේ ප්‍රශ්නේ දුර දිග ගෙනියන එක ගැන නම් මට කියන්න දෙයක් නෑ..
    හුගාක් කණගාටුයි ඒ සිදු වීම ගැන..
    උඹට වැරදිලා මචන්. මේකේ ඕනතරම් කුනුහරප යද්දි -රෙප් දෙන්නේ නැති උඹ රොවියට දීලා තිබ්බේ මොකටද, බොරු සීන් එකකට. මට දීලා තිබ්බේ ඒ ත්‍රෙඩ් එකේ කුනුහරප ටැග් දැම්මේ කවුද කියලා අහපු එකට. -රෙප් ඕනි තරම් එනවා දවසට. ඒත් මොඩ් කියපු නිසයි හෙව්වේ. දැන් බොරු ඕනේ නෑ.:baffled: උඹම දන්නවනේ ඇත්ත මොකක්ද කියලා. උඹත් එක්ක ත්‍රෙඩ් එකක ගොන් ටෝක් දෙන්න එපා කියපුඑකට වෙන ත්‍රෙඩ් එකක ගොන් විදියට රෙප් දුන්න එක තමයි උනේ:dull::nerd:
     
    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    මේ මට ආපු එකක්. මම දන්නවා ඒ උඹ නෙමෙයි කියලා:dull:

    මේක වෙන්න ගත්ත හැටි මට හිතාගන්න පුලුවන්, මේ ළගදි ආවා ප්‍රභාකරන් කියලා ID එකෙකින් එකෙක්
    ඌට මම බැනලා යැව්වා ඔය වගේ කැත වැඩ කරන්න එපා කියලා,.:P
    එදා ඉදලා තමයි ඕක ,මම admin ට දැම්මා message එකක් check කරලා බලන්න.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔව්, ඔයාගේ අදහසට මම ගරු කරනවා..
    හේතුව මේ විදියේ නම් වැටෙනවා නම්.. අපිට ප්‍රශ්නයක් නෑ.. මම මොඩ් කියලා ගහලා තිබ්බේ..
    මොඩරේටර් කියන නමින් කියලා බොහෝ දෙනෙක් වැරදි අදහසින් කටයුතු කරනවා..
    ඒ ගැන මම කරුණු පැහැදිලි කරලා දුන්නා බොහෝ දෙනෙකුට..
    මම මොඩ් කියලා ගැහුවේ මොහොමඩ් කියන නම කෙටි කරලා..
    නැත්නම් මේ විදියේ (-) රෙප් දෙද්දි.. කොහොමත් අහු වෙනවා කියලා මම දන්නවා..
    හේතුව මම පරණ මෙම්බර් කෙනෙක් හින්දා.. ඒවා නොදැන ඉන්න විදියක් නෑ නේ.. ඒත් බොහෝ දෙනෙක් ඒ ගැන වැරදි අදහසින් තවමත් ජිවත් වෙනවා.. ඒකට මම කරන්න දෙයක් නෑ..
    මේ ගැන මොඩ් වුනත් පුද්ගලිකව මගෙන් අහලා තිබ්බා..
    ඊට පස්සේ තමයි මට මේ ප්‍රශ්නේ බරපතල කම තේරුනේ.. ඉතින් මම තේරුම් කලා මගේ නම සදහන් කරන්න.. කියලා..

    අනික මම - රෙප් දුන්නේ පෞද්ගලික තරහාවක් එහෙම නැත්නම් කිසිම වෙනත් ප්‍රශ්නයක් හින්දා නෙවෙයි..
    මම දෙන්නෙක් ට ඒ විදියේ - රෙප් දුන්නා ඒ දෙන්නාටම මේ ප්‍රශ්නේ මම තේරුම් කලා.. ඒ දෙන්නා ඒ ප්‍රශ්නේ තේරුම් අරන් දැනටමත්.. ඒත් මේ ගැටළුව තවමත් මේ ප්‍රශ්නේට ගැවිලා නැති අයත් තේරුමක් නැතිව.. මේ ප්‍රශ්නේ දුර දිග ගෙනියන එක ගැන නම් මට කියන්න දෙයක් නෑ..
    හුගාක් කණගාටුයි ඒ සිදු වීම ගැන..

    කිතුලට නැග්ග මිනිහා කිව්වලු තණකොළ කපන්න කියල:lol:
     
    • Like
    Reactions: sandhanuwan1
    Status
    Not open for further replies.