http://192.168.1.1/status/status_adsl.htmeka balanne kohomada ZTE router ekak tiyanne![]()
ඕකෙ Downstream Rate, Upstream Rate කියලා තියෙන්නෙ ඔය වේග දෙක තමයි.
http://192.168.1.1/status/status_adsl.htmeka balanne kohomada ZTE router ekak tiyanne![]()
8mb adsl තියෙනවාද ?
උඹට dedicated speed එකක් දෙනවා කියන්නෙ උඹ වෙනම office එකකද ඉන්නෙ ?
ape department eka company ekema sub company ekak wage yanne

එහෙනං peotv cancel කරලා adsl විතරක් තියා ගන්න.![]()
ඔය බලපන ඉතින් line එකේ අවුලකුත් නෑනේ..අනික pause කලාම විතරක් නෙමෙයි නිකන් උනත් ටීවී දෙක දාල බලපන් විනාඩියක විතර delay එකක් තියෙනවා.
මම නම් peo tv එක ගැන තෘප්තිමත් නැත.![]()
ADSL නම් ok![]()
එහෙනං ඉතිං උඹ එක්කො බාහු බලේ හරි, නැත්තං බෝතල බලේ හරි පාවිචි කරලා වේගේ වැඩි කර ගනින්.department eka wenasape department eka company ekema sub company ekak wage yanne
![]()
![]()

එහෙනං ඉතිං උඹ එක්කො බාහු බලේ හරි, නැත්තං බෝතල බලේ හරි පාවිචි කරලා වේගේ වැඩි කර ගනින්.![]()
u head of IT
උඹේ router එකේ weather system එකක් ඇති එහෙනං.![]()
කඩවත...
මචන්ලා මටනම් තියෙන ප්රශ්නේ තමා වෑස්ස දුර එනකොටම Line එක Down වෙනවා![]()

එතකොට උඹ ඔය නෙට් එකට ඇවිල්ලා ඉන්නෙ බස් එකෙන්ද ?අපිට කොහෙන්ද පූසෝ මාලු..
![]()

SLT ADSL -
කුරුණෑගල.. 
ලොලේ ලොල්..
සිරාවටම SLT fiber කනෙක්ෂන් එකක මෙහෙම ස්පීඩ් එකක් තිබ්බොත් කොහොම හිටීද..
මේ SLT නෙවෙයි හිහී..
මම නිකන් දැම්මෙ.. 
උඹේ router එකේ weather system එකක් ඇති එහෙනං.
phone line එක බලවාගන්න. ඔය වගේ කේස් එන්නෙ phone line එක කචල් උනාම.

නෑ ඉතිං මම කිව්වේ උඹලට තරම් ස්පීඩ් නෑ කියලා..එතකොට උඹ ඔය නෙට් එකට ඇවිල්ලා ඉන්නෙ බස් එකෙන්ද ?![]()

![]()
SLT ADSL -
කුරුණෑගල..
ලොලේ ලොල්..
සිරාවටම SLT fiber කනෙක්ෂන් එකක මෙහෙම ස්පීඩ් එකක් තිබ්බොත් කොහොම හිටීද..
මේ SLT නෙවෙයි හිහී..
මම නිකන් දැම්මෙ..
![]()

home fiber connections වල නං ඔය වගේ වේග තියෙනවා. sweden වල දන්න එකෙක් ගාව තියෙනවා 100mbps home fiber link එකක්. ඊරිසියාවෙ බෑ![]()
SLT ADSL -
කුරුණෑගල..
ලොලේ ලොල්..
සිරාවටම SLT fiber කනෙක්ෂන් එකක මෙහෙම ස්පීඩ් එකක් තිබ්බොත් කොහොම හිටීද..
මේ SLT නෙවෙයි හිහී..
මම නිකන් දැම්මෙ..
![]()

කිව්වෙ නං එහෙම තමයි... උඹව fup එකකට අහුවෙන්න උඹ කොච්චර download කලාද ?weather system![]()
![]()
![]()
![]()
ඔව් බන්....කතාකරල කියන්න ඕනේ.. කාලයක් මාව Black list එකටත් අහුවෙලා බින්දුවටම speed බස්සලා තිබ්බා.. ඒත් මාස දෙකකට ඉස්සෙල්ලා එක හරිගියා... අපිට FUP නෑ කියල ඔබට sure ද?

![]()
![]()
![]()
![]()
තව ශතවර්ශයක්වත් යයි අපිට ඔය speed එකෙන් දෙකෙන් පන්ගුවක්වත් හම්බෙනකොට![]()
![]()
ලොල් ම තමා..
ඇස් ඇල් ටී ඉබ්බො මේ වගේ ෆයිබ කනෙක්ෂන් දුන්නොත් මාසෙට
Rs. කෝටියක් විතර ගනීවි රෙන්ටල්..
එෆ්.යූ.පී. දායි කනෙක්ට් වෙලා ඉන්න ටයිම් එකටත්.. 
home fiber connections වල නං ඔය වගේ වේග තියෙනවා. sweden වල දන්න එකෙක් ගාව තියෙනවා 100mbps home fiber link එකක්. ඊරිසියාවෙ බෑ![]()
හිහී..කිව්වෙ නං එහෙම තමයි... උඹව fup එකකට අහුවෙන්න උඹ කොච්චර download කලාද ?![]()
ඒ ගානට නං fup දාන්න හේතුවක් නෑ..මාසෙකට මගේ capacity එක 28GBක් විතර .......