SLT ADSL + Peo TV

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1315735955.png

    ඔය බලපන ඉතින් line එකේ අවුලකුත් නෑනේ..අනික pause කලාම විතරක් නෙමෙයි නිකන් උනත් ටීවී දෙක දාල බලපන් විනාඩියක විතර delay එකක් තියෙනවා.
    මම නම් peo tv එක ගැන තෘප්තිමත් නැත. :no:

    ADSL නම් ok :)
    එහෙනං peotv cancel කරලා adsl විතරක් තියා ගන්න.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    department eka wenas :) ape department eka company ekema sub company ekak wage yanne :D ;)
    එහෙනං ඉතිං උඹ එක්කො බාහු බලේ හරි, නැත්තං බෝතල බලේ හරි පාවිචි කරලා වේගේ වැඩි කර ගනින්. :D
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    1315753981.png

    කඩවත... :rofl:
    මචන්ලා මටනම් තියෙන ප්‍රශ්නේ තමා වෑස්ස දුර එනකොටම Line එක Down වෙනවා
    :growl::growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1315753981.png

    කඩවත... :rofl:
    මචන්ලා මටනම් තියෙන ප්‍රශ්නේ තමා වෑස්ස දුර එනකොටම Line එක Down වෙනවා
    :growl::growl:
    උඹේ router එකේ weather system එකක් ඇති එහෙනං. :P

    phone line එක බලවාගන්න. ඔය වගේ කේස් එන්නෙ phone line එක කචල් උනාම.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    1314567225.png

    :shocked: SLT ADSL - :eek: කුරුණෑගල.. :oo:

    :lol: ලොලේ ලොල්.. :rofl: සිරාවටම SLT fiber කනෙක්ෂන් එකක මෙහෙම ස්පීඩ් එකක් තිබ්බොත් කොහොම හිටීද.. :sorry: මේ SLT නෙවෙයි හිහී.. :nerd: මම නිකන් දැම්මෙ.. :P
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    උඹේ router එකේ weather system එකක් ඇති එහෙනං. :P

    phone line එක බලවාගන්න. ඔය වගේ කේස් එන්නෙ phone line එක කචල් උනාම.

    weather system :shocked: :shocked: :lol: :lol: :P
    ඔව් බන්....කතාකරල කියන්න ඕනේ.. කාලයක් මාව Black list එකටත් අහුවෙලා බින්දුවටම speed බස්සලා තිබ්බා.. ඒත් මාස දෙකකට ඉස්සෙල්ලා එක හරිගියා... අපිට FUP නෑ කියල ඔබට sure ද?
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    1314567225.png

    :shocked: SLT ADSL - :eek: කුරුණෑගල.. :oo:

    :lol: ලොලේ ලොල්.. :rofl: සිරාවටම SLT fiber කනෙක්ෂන් එකක මෙහෙම ස්පීඩ් එකක් තිබ්බොත් කොහොම හිටීද.. :sorry: මේ SLT නෙවෙයි හිහී.. :nerd: මම නිකන් දැම්මෙ.. :P
    :shocked: :shocked: :shocked: :shocked:
    තව ශතවර්ශයක්වත් යයි අපිට ඔය speed එකෙන් දෙකෙන් පන්ගුවක්වත් හම්බෙනකො :eek: :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1314567225.png

    :shocked: SLT ADSL - :eek: කුරුණෑගල.. :oo:

    :lol: ලොලේ ලොල්.. :rofl: සිරාවටම SLT fiber කනෙක්ෂන් එකක මෙහෙම ස්පීඩ් එකක් තිබ්බොත් කොහොම හිටීද.. :sorry: මේ SLT නෙවෙයි හිහී.. :nerd: මම නිකන් දැම්මෙ.. :P
    home fiber connections වල නං ඔය වගේ වේග තියෙනවා. sweden වල දන්න එකෙක් ගාව තියෙනවා 100mbps home fiber link එකක්. ඊරිසියාවෙ බෑ :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    weather system :shocked: :shocked: :lol: :lol: :P
    ඔව් බන්....කතාකරල කියන්න ඕනේ.. කාලයක් මාව Black list එකටත් අහුවෙලා බින්දුවටම speed බස්සලා තිබ්බා.. ඒත් මාස දෙකකට ඉස්සෙල්ලා එක හරිගියා... අපිට FUP නෑ කියල ඔබට sure ද?
    කිව්වෙ නං එහෙම තමයි... උඹව fup එකකට අහුවෙන්න උඹ කොච්චර download කලාද ? :oo:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: :shocked: :shocked: :shocked:
    තව ශතවර්ශයක්වත් යයි අපිට ඔය speed එකෙන් දෙකෙන් පන්ගුවක්වත් හම්බෙනකො :eek: :eek:

    :lol: ලොල් ම තමා.. :yes: ඇස් ඇල් ටී ඉබ්බො මේ වගේ ෆයිබ කනෙක්ෂන් දුන්නොත් මාසෙට :shocked: Rs. කෝටියක් විතර ගනීවි රෙන්ටල්.. :baffled: එෆ්.යූ.පී. දායි කනෙක්ට් වෙලා ඉන්න ටයිම් එකටත්.. :rofl: