පිරිමි කමටද

Mozilla

Well-known member
  • ආදරෙන් අන්දවෙලා ආදරේටම පරාද වෙච්ච,
    බීල බීල රෑ දෙගොඩ යාමෙ,
    ලයිට් කණුවක් පාමුල වැටිල ඉන්න,
    නිකන්ම නිකන් වැඩකට නැති රස්තියාදුකාරයෙක් වගේ පෙනෙන
    සැබෑ ආදරවන්තයෙක්....:(

    :eek: anthi,ata baluwe sinhala film ekkda?
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ආදරෙන් අන්දවෙලා ආදරේටම පරාද වෙච්ච,
    බීල බීල රෑ දෙගොඩ යාමෙ,
    ලයිට් කණුවක් පාමුල වැටිල ඉන්න,
    නිකන්ම නිකන් වැඩකට නැති රස්තියාදුකාරයෙක් වගේ පෙනෙන
    සැබෑ ආදරවන්තයෙක්....:(
    හින්දි ෆිල්ම් එකක් වගේ.. වෙල් ඩන්
    දිගටම රගපාන්න:lol:
     

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    හින්දි ෆිල්ම් එකක් වගේ.. වෙල් ඩන්
    දිගටම රගපාන්න:lol:

    ඒ ඉස්සර දැන් හින්දු ෆිල්ම් කියලා එකක් නෑ. ඒවාත් Hollywood තමයි එහෙම් පිටින්ම
    Optimize කරමු අපි නම්
    :yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    hmm.mage neme.ehema wenna adahasak hithe tiyan innavada dan na:no:
    කමක් නෑ හැංගිලා ලව් කලාම ෆන් එක වැඩී:shocked::lol:
    ලොල්. ඌ පරන පෝස්ට් ටික ඩිලීඩ් කරලා.;)