පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට...(Update)

SLSUN

Member
පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට...(Update)

සසර වසනතුරු.... නිවන් දකිනතුරු....
පින්කෙත හෙළ රන් දෙරණේ .... යලි උපදින්නට...
හේතු වාසනා වේවා... හේතු වාසනා...

ඔන්න ඒ පාර පොඩි වැඩක් පටන්ගත්ත :yes: මේ අපේ රට මොනතරම් නම් ලස්සන උතුම් රටක් ද :) එහෙම රටක උපදින්න ලබපු අපි මොනතරම් වාසනාවන්තයෝද :) ඒත් අපේ රටේ ඒ අසිරිය හරියාකාර දැකගන්න විදගන්න අපිට අවස්තාව ලැබෙනව ගොඩක් අඩුයි :no: ඒක නිසා මම ඔබ සමහර විට දැකපු නොදැකපු ඡායාරූප එකතුවක් හැකි පරිදි ඉඩලද හැම අවස්ථාවකදිම
ගේන්න තමයි මේ ත්‍රේඩ් එක පටන් ගන්න හිතුවේ
:yes: යාලුවො හැමෝටම ඒ අසිරිය විදගන්න ආරාධනා කරනව ඔන්න :) අපේ එලකිරි යාලුවො හැමෝම මට සහයෝගය ලබාදේවි යැයි විශ්වාස කරමි :) වැඩිය කතාබහ නැතුව ඔන්න පටන්ගත්තා :yes:
11.gif

යූටියුබ් එකේ තිබිල Optimus Prime සහොදරය තමයි දුන්නේ

l.png

l.jpg

l.jpg

l.jpg

l.jpg

l.jpg

Last edited:

SLSUN

Member
:cool: එළ වැඩක්. :sorry: රෙප් දෙන්න බෑ ලු. :yes: තව මේ වගේ ෆොටෝස් දාන්න. :) මම ගාව තිබ්බ එකක් දාන්නම් නිකමට.

එල එල නියමයි තෑන්ක්ස් :)

රාවණා ඇල්ල මාර ගති තැන සහෝ

l.jpg

Last edited:
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
එල එල නියමයි තෑන්ක්ස් :)

රාවණා ඇල්ල මාර ගති තැන සහෝ

:sorry: මම පින්තූරෙ ලොකු කරල දැම්මෙ නෑ, :) ඉතින් ත්‍රේඩ් එක ඔයා ලස්සනට කරගෙන යන නිසා.. :cool: තව ලස්සන තැන් ඕන තරම් තියෙනව ලංකාවෙ. යූ ටියුබ් එකේ අර ලස්සන වීඩියෝ එකක් තියෙනව, ඒකත් දාන්න මුලම පේජ් එකට පුළුවන් නම්. :yes: දිගටම කරගෙන යන්න, හොඳ වැඩක්.. :)
 
වීඩියෝ එක දෙන්න මම දාන්නම් පුලුවන් වෙලාවට ෆොටෝස් දාන්න මෙකට:)
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
වීඩියෝ එක දෙන්න මම දාන්නම් පුලුවන් වෙලාවට ෆොටෝස් දාන්න මෙකට:)

:) පී එම් කලා.. :yes: ඒක එහෙම්මම දැම්මහැකි.. :cool: මුල පිටුවට සෙන්ට(ර්) කරල දාන්න.. එළ එළ!
11.gif

Edit 1 :-

:) ඔන්න මෙතෙන්ට දැම්මා.. :yes: මුල පිටුවටත් දාන්න, එතකොටයි වටින්නෙ..

Edit 2 :-

:cool: එළ එළ, :yes: උඹ මුලට දාල නෙ..
11.gif
මම මෙතන්ට දාපු එක අයින් කරන්නම්..
 
Last edited:

SLSUN

Member
:sorry: මම පින්තූරෙ ලොකු කරල දැම්මෙ නෑ, :) ඉතින් ත්‍රේඩ් එක ඔයා ලස්සනට කරගෙන යන නිසා.. :cool: තව ලස්සන තැන් ඕන තරම් තියෙනව ලංකාවෙ. යූ ටියුබ් එකේ අර ලස්සන වීඩියෝ එකක් තියෙනව, ඒකත් දාන්න මුලම පේජ් එකට පුළුවන් නම්. :yes: දිගටම කරගෙන යන්න, හොඳ වැඩක්.. :)

ඔන්න පොඩි කරා:)
 
♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    නියම වැඩක්! ඔය පොටෝ සයිස් එකෙන්ම දිගටම දාන්න. :)
    රෙප් නම් බෑලු :(
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    ගොඩක් හොද වටින වැඩක් SLSUN යාළුව පටන් අරගෙන තියෙන්නේ.
    මේ ත්‍රේඩ් එක දිගටම කරගෙන යන්න.
    අපිත් හැකි සෑම අයුරින්ම සහයෝගය දෙන්නම්.
    :)