iherb u dhl/fedex witharai ban ewanneHoda wede.achara lassanata aramex thread dala tibbama dhl genawa
welawa thama machn...oka balana officer anuwath ithn wenas wenawa..ahuwamai ochara tax ekak waduna

Eka mara wedakne bn. Ehema wenne kohomada?welawa thama machn...oka balana officer anuwath ithn wenas wenawa..ahuwamai ochara tax ekak waduna
pissu hadenawane?Oya hondai. Mama normal mail genalla US $14.81 multi vitamin ekata $17 shipping ganath ekathu karala Rs 7000 gahuwa tax.
Ethakota USD eka LKR 175 wage. Ekiyanne total tax 150% withara.
Echchara wenne kohomda ahuwama break down ekath pennuwa. tax, nbt arawa mewa godak
Central mail exchange ekenda ?Oya hondai. Mama normal mail genalla US $14.81 multi vitamin ekata $17 shipping ganath ekathu karala Rs 7000 gahuwa tax.
Ethakota USD eka LKR 175 wage. Ekiyanne total tax 150% withara.
Echchara wenne kohomda ahuwama break down ekath pennuwa. tax, nbt arawa mewa godak
machn normal post dammama awulk nadda. poddak procedure eka kiyanna pulwaun da ?Cargo gatha nan iwaraine bn...api kochara genawada..0 tax puthi
Mehemai machan oya tax eka daanne api nemei anduwenneh..eka eka..eka hariyata trico transco wala bottles alluwama apita baninawa wage..anduwe neethiya thamai UPB services walin bottles ekak wath genna thahanam..no allowance either. Genawanam tax wadinawa..gewanne nethnam rajasanthaka wenawa..oka ban anduwen hadana neethiyane..ewa ithin wenas wenna one apita benum noaha innanamm.

Ethana inna officer matha mehema deyak depend wenna puluwan. Eya full strict ekkenek nam hari neeethiyatama tax karanna puluwan..manushikawa hithana kenek nam gena kena wereddak karanawa unath poddak hithala chance ekak denna puluwan..hebei ape salli ganna un salli gaththath business karana ekek gen gaththath samanya minissungen ganne nam ne..man danna tharamin..e level ekata wetena un hari adui.
DHL wage ewage machan udaw karanna amarui.hariyatama tax karanna wenawa godak welawata..parcel post eke wage nam ape aya one tharam minissunta chance denawa udaw karanawa.apita kochchara bennath.
Anduwen thamai minissunta sahanayak wena widiyata regulations hadanna one..nethuwa ape aha nemei machan.

උඹ supplement ගැහුවට ඇඟ හැඳෙයි යෑ - supplement ටික ඔක්කොම බඩේදි පිච්චිලා යනවා නෙ තියෙන ගිණියමට - අපරාදෙ සල්ලිස්ප්ලිමන්ට්ස් වගයක් ගත්තා 12000යි.
DHL express හරහා එන්නේ.
දැන් call එකක් ආවා Tax 7000i. ගන්නවද කියලා.
ආයේ ඉතින් නොගෙන ඉන්නද?
ගෙනෙන් කිව්වා..
පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට...
හේතු වාසනා මතක් උන සින්හළු...![]()

un thithatama tax karanawa. genna kalin tax rates balapan. rates wadi nam normal post danna. badu tyagaththoth katta kala clear karaganin ethakota sometimes rates tikak eheta meheta wenawaඋඹ supplement ගැහුවට ඇඟ හැඳෙයි යෑ - supplement ටික ඔක්කොම බඩේදි පිච්චිලා යනවා නෙ තියෙන ගිණියමට - අපරාදෙ සල්ලි![]()
Mehemai machan oya tax eka daanne api nemei anduwenneh..eka eka..eka hariyata trico transco wala bottles alluwama apita baninawa wage..anduwe neethiya thamai UPB services walin bottles ekak wath genna thahanam..no allowance either. Genawanam tax wadinawa..gewanne nethnam rajasanthaka wenawa..oka ban anduwen hadana neethiyane..ewa ithin wenas wenna one apita benum noaha innanamm.
Ethana inna officer matha mehema deyak depend wenna puluwan. Eya full strict ekkenek nam hari neeethiyatama tax karanna puluwan..manushikawa hithana kenek nam gena kena wereddak karanawa unath poddak hithala chance ekak denna puluwan..hebei ape salli ganna un salli gaththath business karana ekek gen gaththath samanya minissungen ganne nam ne..man danna tharamin..e level ekata wetena un hari adui.
DHL wage ewage machan udaw karanna amarui.hariyatama tax karanna wenawa godak welawata..parcel post eke wage nam ape aya one tharam minissunta chance denawa udaw karanawa.apita kochchara bennath.
Anduwen thamai minissunta sahanayak wena widiyata regulations hadanna one..nethuwa ape aha nemei machan.
මොනවා කෑවත් බඩට ආමාශික ශ්‍රාවයන් ගලන එක අඩු කරගන්නෙ නැතුව හරියන්නෙ නෑ.appu kiyamu balanna monawada local supplement replace karanna puluwan dewal?
Uba mata anan manan kiyannna epa. Mama dan churnekui kasayakui bonawa.උඹ supplement ගැහුවට ඇඟ හැඳෙයි යෑ - supplement ටික ඔක්කොම බඩේදි පිච්චිලා යනවා නෙ තියෙන ගිණියමට - අපරාදෙ සල්ලි![]()
ඒ මොනාද ?Uba mata anan manan kiyannna epa. Mama dan churnekui kasayakui bonawa.
ඒ මොනාද ?
සුදර්ශන වෙන්න ඕනා - උඹට සෙම ඇති අම්බානකට - කසාය මොකක්ද ?churne bin kohomba ehema thiyana ekak...
puluwan nam kiyapan nama...
Happy to hear that machan..ape un karana udaw penne nene machan katawath.weradi witharane penne..ekai man kiwwe army eken dala akuratama neethiya customs eke kriyathmaka wena dawasak balanna asai kiyala..apita benapu ayama ape hoda kiyana eka ahaganna puluwan wei...මේක මම ඇත්තටම අත්විඳලා තියනවා බඩු ගෙන්නද්දි
කවදාවත් වැඩිපුර වැදිලා නැහැ
මම ගේන බඩු වලට ටැක්ස් එක දල වශයෙන් ගෙදරදි හදලා බලලා ඒ ගාන අරන් යනවා ක්ලියර් කරන්න යද්දි, ගොඩක් වෙලාවට ගොඩක්ම අඩු ගානක් ටැක්ස් වැදිලා තියනවා
සමහර ලොකු අයිටම් වලට කියලම ටැක්ස් එක ගහන්නෙ සමහර වෙලාවට කියනවා මල්ලි මේකට නම් හරියටම ටැක්ස් කරන්න වෙනවා කරන්න දෙයක් නැහැ කියලා, හැබැයි කවදාවත් unfair ගානක් වැදිලා නැහැ. ගොඩක් වෙලාවට පට්ටම සාධාරන විදියට ටැක්ස් වැදිලා තියෙන්නෙ
කස්ටම් එකට ගොඩක් උන් බැන්නට මට කිසිම දවසක එහෙම අවුලක් වෙලා හරි මගෙන් ගානක් ගන්න හරි කේස් එකක් වෙලා නැහැ
මම ගේන බොක්ස් වල සයිස් එක සාමාන්‍ය වොශින් මැශින් එකක් විතර ඇති, අන්තිම සැරේ ගෙනාපු බොක්ස් එක හරියටම ගෙවල්වල තියන දොර දෙකේ ෆ්‍රිජ් එකක් විතර ඇති
බඩු වල වටිනාකම සමහර වෙලාවට ලක්ශ තුන හතර, ඒත් පට්ටම සාධාරන ගනන් ටැක්ස් වලට ගිහින් තියෙන්නෙ
හැබැයි මම සප්ලිමන්ට්/බෙහෙත්/කෙමිකල්/කොස්මෙටික් අයිටම් වගේ කේස් වෙන බඩු ගෙන්නලා නැහැ, ඒව කේස් කියලා කොහොමත් දන්නවා මෙහෙන් ගන්න එක ලාබ වෙන්න පුලුවන්නේ බන් ඒව,