12000ක සප්ලිමන්ට්ස් වලට 7000ක් ටැක්ස්

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,933
    2,664
    113
    ඇත්තටම ලංකාවට මොනවද දැන් ගේන්න පුලුවන් :D
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉතින් බං DHL/FedEx තිතටම ටැක්ස් වදිනවා තමා, මැරෙන්නයැ. central mail exchange එකේදි ඔය වැඩේ වෙන්නෙම නැති තරම්, වුණත් කීයක් හරි දීලා වැඩේ ෂේප් කරගන්න පුලුවන්. හොඳම උදාහරණෙ මේකෙ whey ගේන එවුන් ඕනෙතරම් ඉන්නවනෙ, හරිනම් බදු වැදෙනවා සියට අසූ ගානක් ඒත් ඒ ගාන දීලා එකෙක්වත් අරන් නැතුව ඇති.
    courier දාන්නම ඕනෙනම් ඔක්කොටම කලින් HS code එක බලලා කීයක් බදු තියෙනවද කියලා බලලා දාහල්ලා.
    අනික මෙහෙ ලෝකල් ඒජන්ට්ලා වෙලාවකට බුල කෙලිනවා, ඒ ගැනත් ටිකක් ටච් එකේ ඉන්න එක හොඳයි
    http://www.customs.gov.lk/business/hsfinder
    http://customs.gov.lk/classification/tarrif
    Shipping agent gen HS code ekak illaganna puluwanda?
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    Shipping agent gen HS code ekak illaganna puluwanda?
    උඹට ඕනෙ බඩුවෙ HS Code එක google කරලා හොයාගනින්, ඊට පස්සෙ ඔය දෙවෙනි ලින්ක් එකට ගිහින් ඒකට අදාල pdf එක අරන් ටැක්ස් ටික බලාගන්න පුළුවන්.
    උදාහරණයක් හැටියට, computer තියෙන්නෙ chapter 84 අන්තිම හරියෙ.
     
    • Like
    Reactions: visalbro

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ස්ප්ලිමන්ට්ස් වගයක් ගත්තා 12000යි.
    DHL express හරහා එන්නේ.
    දැන් call එකක් ආවා Tax 7000i. ගන්නවද කියලා.
    ආයේ ඉතින් නොගෙන ඉන්නද?
    ගෙනෙන් කිව්වා..

    පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට...
    හේතු වාසනා මතක් උන සින්හළු... :giggle:

    Mehemai tho meka hodata therum ganin
    Lankawa den inna sehena foreign currency issue ekaka. eka hinda thama import okkoma block karan inne. nettam USD eka EURO eka yanawa nahutheta.
    e wage thiyeddi ubala wage gym gihin kale kana nikammu supplement gennana ekata oya gahana tax eka madi mata nam hithanne :D thopi den owa bila lankawa represent karanna sport event ekakata yanawanam mata DM ekak dapan. tax eka refund karola dennam :D

    kiyapan balanna tho karana job eka mokadda kiyala :D
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Ela thanks bn
    උඹට ඕනෙ බඩුවෙ HS Code එක google කරලා හොයාගනින්, ඊට පස්සෙ ඔය දෙවෙනි ලින්ක් එකට ගිහින් ඒකට අදාල pdf එක අරන් ටැක්ස් ටික බලාගන්න පුළුවන්.
    උදාහරණයක් හැටියට, computer තියෙන්නෙ chapter 84 අන්තිම හරියෙ.
     
    Thushi_Perera

    Junior member
  • May 3, 2019
    31
    44
    18
    Colombo
    www.thepinkish.com
    මමත් Iherb පාවිච්චි කරනව... මම යුස් කරන්නේ ඩී එච් එල් .. වැලුව් එකෙන් බාගයක් මටත් වදිනවා. මම ඒත් ගන්නවා මොකද සමහර ප්‍රොඩකට්ස් ලන්කාවේ නැති නිසා... තිබ්බත් කොන්ටිටි එක්ක බලද්දී ඒත් ලාබය්. හෝල් ෆුඩ් විටමින්ස් එහෙම ලන්කාවේ අඩුය් නේ.. මේ වගේ හැමරටකම ස්බාවය මේක තමය්. හෙල්ත් අය්ති වෙන්නේ ලක්ශරි විදිහට. කවදටත් ලොකේ හෙල්ත් කියන එක මාෆියාවක් නේ....

    කවුරු හරි කෙනෙක් iherb එකෙන් අඩුවට ගන්න ශිපින් මෙතඩ් එකක් දන්නවා නම් මාවත් කෝට් කරන්න :) . මටත් දැනගන්න ඔනා.... මේ පාර යූ පී එස් කරන්න ඉන්නේ... හැබැය් ඩී ච්හ් එල් අය් හර්බ් එකේ ශිපින් ලාබය්.

    අපිට එක පාර ලොකු පැකේජ් එකක් දාන්න පුලුවන් උනානම් මරු.
     
    Thushi_Perera

    Junior member
  • May 3, 2019
    31
    44
    18
    Colombo
    www.thepinkish.com
    Mehemai tho meka hodata therum ganin
    Lankawa den inna sehena foreign currency issue ekaka. eka hinda thama import okkoma block karan inne. nettam USD eka EURO eka yanawa nahutheta.
    e wage thiyeddi ubala wage gym gihin kale kana nikammu supplement gennana ekata oya gahana tax eka madi mata nam hithanne :D thopi den owa bila lankawa represent karanna sport event ekakata yanawanam mata DM ekak dapan. tax eka refund karola dennam :D

    kiyapan balanna tho karana job eka mokadda kiyala :D

    සප්ලිමන්ට් කිව්වාම ඒකෙන් ජිම් යන තේරුමක් ම ආවේ කොහොමද. සප්ලිමන්ට්ස් ගොඩක් දෙවල් වලට ගන්නවා.. ඩිසීසස් වලට.. ඒවා හොද වෙන්න.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,851
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Mehemai tho meka hodata therum ganin
    Lankawa den inna sehena foreign currency issue ekaka. eka hinda thama import okkoma block karan inne. nettam USD eka EURO eka yanawa nahutheta.
    e wage thiyeddi ubala wage gym gihin kale kana nikammu supplement gennana ekata oya gahana tax eka madi mata nam hithanne :D thopi den owa bila lankawa represent karanna sport event ekakata yanawanam mata DM ekak dapan. tax eka refund karola dennam :D

    kiyapan balanna tho karana job eka mokadda kiyala :D

    gym yana un witharak newei ban supplements ganne.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Mehemai tho meka hodata therum ganin
    Lankawa den inna sehena foreign currency issue ekaka. eka hinda thama import okkoma block karan inne. nettam USD eka EURO eka yanawa nahutheta.
    e wage thiyeddi ubala wage gym gihin kale kana nikammu supplement gennana ekata oya gahana tax eka madi mata nam hithanne :D thopi den owa bila lankawa represent karanna sport event ekakata yanawanam mata DM ekak dapan. tax eka refund karola dennam :D

    kiyapan balanna tho karana job eka mokadda kiyala :D
    Gym yana un witharak nemei suppliment ganne. Anchor piti ekak gaththath ekath suppliment ekak thamai :rolleyes:

    anik eka Army bodybuilding giyath lankawa niyojanaya koranna sport ekak widihata korath, maara support ekak thiyenne kiyala ara lucion pushparaj la ehema prasiddiye kiyanne :rolleyes: unta tax free hambenawada suppliments? nattan un jilmart daala pannagenada geenne? :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    DHL genna epa bn... Boru tax ekak un gahanne.
    Itath tax ekata shipping cost eka dala thamai un calculate karanne mathaka vidiyata.

    Sirawata? Marune bn

    xJpEf45.png

    oS2VkP0.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    DHL ecommerce eka SL normal postal ekata danawa machan mathaka vidiyata.

    Elakiri ethakota un tax gewanna involve wenne nane detain kaloth? Apita foreign parcel counter ekata gihin clear karaganna puluwanne?
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Gym yana un witharak nemei suppliment ganne. Anchor piti ekak gaththath ekath suppliment ekak thamai :rolleyes:

    anik eka Army bodybuilding giyath lankawa niyojanaya koranna sport ekak widihata korath, maara support ekak thiyenne kiyala ara lucion pushparaj la ehema prasiddiye kiyanne :rolleyes: unta tax free hambenawada suppliments? nattan un jilmart daala pannagenada geenne? :rolleyes:

    Anchor kiripiti kiyanne mole wedak thiyana deyak nemei ne bang

    Army eke unta nam eka denna one Army eken. unta kohomath tax free ethakota.
    National level represent karana ekek ta tax free dunnata kamak ne eke value ekak thiyana nisa
    e hera me job ekak wath nokarana chu kollanta tax benefit dila wedak thiyanawada bang.