මට ebay එකෙන් බඩු ගන්න එක එපා උනා.....................

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මට ebay එකෙන් බඩු ගන්න එක එපා උනා.....................

    මට ebay එකෙන් බඩු ගන්න එක එපා උනා
    සේලර්ස්ලගෙ වැරදි නිසා ‍නෙමෙයි අපේ අයගෙ වැරදි නිසා
    මචන්ලා අපේ ගෙදරට එන්න පාර තියෙන්නෙ කන්දක් උඩින්
    එකත් අඩි 3යි
    Postman එන්න ටිකක් කැමති නෑ.
    එයා කරාන්නෙ පහල තියෙන ගෙදරකට ලියුම් දීල යන එක
    සමහර වෙලාවට ලියුම් කඩල බලපු වෙලාවල් තිබුනා
    මම ඒක හින්දා post office එකට කිව්වා ගෙදර තියෙන ලියුම් පෙට්ටියට ලියුම් දාන්න කියල
    පස්සෙ ලියුම් නම් එනවා Ebay එකෙන් එවන බඩු ඈවිල්ල ගෙනියන්න කියල chit එකක් එවනවා.මේ ලගදී දවසක් අර චිට් එකත් පල්ලෙහා ගෙදරකට දීල ගිහිල්ල තිබුනා
    මම එදා නම් postoffice එකෙ මිස් කෙනෙක්ට කිව්වා මෙ චිට් එක පල්ලෙහා ගෙදරකට දීල ගිහිල්ල තිබුනා කියලා...එයා කිව්ව අපි නිතරම ගෙදර නෑ කියල postman චිට් එකක් අරන් යනව කියල..නමුත් අපේ අම්ම ගෙදර ඉන්නවා...ඉදලා හිටලා තමයි නෑත්තෙ
    මම හිතුවෙ postman ට අවවාද කරාවි කියලා

    ටික දවසක් ගියාම අර බාර ගත්ත ආන්ට් කියනව එයාට postoffice එකට එන්න කිව්වලු කට උත්තරයක් ගන්න.
    දැන් මට ලෙඩේ පෑමිනිලි කලා කියල.
    ගෙදරිනුත් බනිනව අහල පහල අය තරහ කර ගන්නව කියල.
    postmanනුත් කිව්වලු "මට හොද වෑඩක් කරන්න පුලුවන් එත් ඉවසනව" කියලා

    මට ඔයලා ගෙන් ලොකු උදව්වක් ඔනෙ
    කව්රැහරි දන්න කෙනෙක් කියනවද ලන්කාවෙ මෙ වගේ එවා Complain කරන එක වෑරදිද කියල

    :no::no::no::no::no::no::no:
     
    අපේ ගෙවල් පැත්තේ පරයත් ලියුම් මාරු කරකර බෙදනවා ඌරු හැත්ත ! යකෝ උන් ලියුම් බෙදන්නේ නිකන් නෙවෙයි නේ ආණ්ඩුවෙන් උන්ට ගාණක් ගෙවනවනේ කාලකණ්නි අපේ බ්‍රදර්ගෙ යුනිවර්සිටි ලියුම් පවා නිකන් විසි කරගෙන ගිහින් තිබුනා කාලකණ්නි බන් :growl::growl: රස්සාව ගහල ගියාට අපට කරන්න දෙයක් නෑ රිපෝර්ට් කරන්න ඕනේ !!! ඒකයි හරි දේ
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මාතර කිඹුලා;10264449 said:
    අපේ ගෙවල් පැත්තේ පරයත් ලියුම් මාරු කරකර බෙදනවා ඌරු හැත්ත ! යකෝ උන් ලියුම් බෙදන්නේ නිකන් නෙවෙයි නේ ආණ්ඩුවෙන් උන්ට ගාණක් ගෙවනවනේ කාලකණ්නි අපේ බ්‍රදර්ගෙ යුනිවර්සිටි ලියුම් පවා නිකන් විසි කරගෙන ගිහින් තිබුනා කාලකණ්නි බන් :growl::growl: රස්සාව ගහල ගියාට අපට කරන්න දෙයක් නෑ රිපෝර්ට් කරන්න ඕනේ !!! ඒකයි හරි දේ

    මම නම් මචන් රිපෝර්ට් කරෙ නෑ නිකම් කිව්ව විතරයි. ලොක්කො නම් හොදයි පොඩි අය තමා කචල්
     

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    අපේ පැත්තේ එකා නම් උන්නද මලාද දන්නේ නැහැ :lol::lol:

    කන පැලෙන්න ගහලා කොහේ හරි දවල්ට වැටිලා ඉන්නවා.
    උබලගේ පැත්තේ එකා හොදයිනේ අල්ලපු ගෙදරට හරි දීලා යනවා.
     

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    අපේ පැත්තේ එකා නම් උන්නද මලාද දන්නේ නැහැ :lol::lol:

    කන පැලෙන්න ගහලා කොහේ හරි දවල්ට වැටිලා ඉන්නවා.
    උබලගේ පැත්තේ එකා හොදයිනේ අල්ලපු ගෙදරට හරි දීලා යනවා.

    :lol::lol:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ape paththenm kisi aulk na bn,patta honda uncle kenek inne,sarayk mata mokakdo ekak awith wasse eka themei kiyala wahagenath awith mokakindoo :)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕකව අල්ලගෙන අඬු දෙක කඩල ගෙයි මුල්ලකට දාපන් බැඳලා..ඊට පස්සේ උගේ ගෙදරට ලියුමක් දාපන් උන්ගෙ අල්ලපු ගෙදර ඇඩ්රස් එක ලියල..ඕක එක වතාවක් කරපන්..එතකොට ඔය වැඩේ හරියයි ;)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං ලියුම් පෙට්ටියක් හයි කරපන් පහලින්..කරලා ඉබ්බෙක් දාල තියපන්
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචං ලියුම් පෙට්ටියක් හයි කරපන් පහලින්..කරලා ඉබ්බෙක් දාල තියපන්
    එහෙම කරල බන් තියෙන්නෙ..වත්තට අතුලු වෙන තෑනම....තව එකක් හදල postoffice එකෙම හයි කරන්න තම‍යි බන් වෙන්නෙ
     

    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    mulinma oyage topic eka wenas karanna...mekata ebay eke sambandayak nane...awla thiyenne post office ekene...postman gena report karanna oyata puluwan...ehema kaloth minihawa eka paaratama ain karanne na...miniha aththatama letters bedanawada kiyala hoyannath krama thiyenawane...:)
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    ඔය කේස් එක මටත් තියෙනව...පහල ඉදන් පැන කටේ ගහගෙන පූගනව.... මේ මගුල ඇහුනෙ නැත්තිම් උන් ලිවුම් අරගෙන ගිහිල්ල පස්සෙ දවසෙ අරගෙන එනව...
    5.gif
    5.gif
     

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    මම නම් ඔය ලොකු මොනා හරි ආපු දවසට මිනිහට රු.100ක් විතර දෙනවා.. ඒක නිසා ලියුම් බෙදන එක යකාට ගියත් කමක් නැහැ කියලා ගොඩාක් පරිස්සමට මගේ බඩු ගෙනත් දෙනවා.. උබත් වෙලාවක මිනිහට ෂර්ට් එකක් එහෙම අරන් දියන්.. :)