ගණන් ගන්න එපා මචන් මම උඹට 4 කම දුන්නමගේ රෙප් කැපූ පුද්ගලයා වෙතයි..
අනේ මචෝ..
දැන් තමයි දැනගත්තේ අද වෙච්චි දෙයින් උඹේ නියම තාත්තත් ගුටි කාලා ඉස්පිරිතාලේ කියලා..
හදවතින්ම කණගාටු වෙනවා ඒක ගැන..
ඒත් මචං පොඩ්ඩක් හිතපං..
එක අතකට ඔය කාළකණ්නි කරන දේවල් වලට ඔහොම වෙලත් මදි නේද..
අම්මපා..
මේ දවස් ටිකේ හොඳට TV එකේ NEWS බලපං..
ඔය යනවිදිහට මිනිස්සු නැගිට්ටොත් හෙට අනිද්දට උඹලටත් වෙන්නේ ඕකම තමයි..
මොකද උඹට දෙයක් වෙනකොට උඹේ මහලොකු ආඩම්බරකාර තාත්තා එන්නේ නෑ උඹව බේරගන්න..
දැන්වත් හිතපං..
හැදියං..
මහින්ද ලොක්කටයි, ආණ්ඩුවටයි කඩේ යන එක නවත්තපං..
අනික මගේ රෙප් කැපුවා කියලා මට කිසි අවුලක් නෑ..
මට ඕනෙතරම් රෙප් තියෙනවා..
මීට කළින් ඔයවගේ බොරුවට මගේ රෙප් කපපු උන්ටත් මම කිව්වේ ඔච්චරයි..
මොකද රෙප් තියාගෙන ඉඳලා, ඒවා කඩේට දීලා පාන් ගන්නයැ..
උඹලැයි ආණ්ඩුව පාන් වලත් ගනං වැඩි කළානේ..
නිකං පීචං වැඩ කරන්නේ නැතුව හිටපං..
කරන්නම දෙයක් නැතිනම් ඔළුවෙන් හිටගනිං..
ඕක නැති උනයි කියල උඹට පාඩුවක් නැහැනේ.
උඹේ rep කපපු පුද්ගලයාගේ පියානෝ ගැන කියපු එක වැරදියි.
ඌ ඉස්පිරිතාලේ නෙවෙයි ඉන්නේ.
ආණ්ඩුවේ ලොක්කෙක්ගේ ගෙදර කුණු බක්කි අවුස්සනවලු උන් ලෙව කල අහක දාපු කටු කන්න ආසාවේ.
ඒ ජාන නිසා තමයි උඹේ rep කපපු බල්ලත් එහම කරේ





