kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    යහලුවනේ මට උදව්වක් ඔනේ...

    කව්රු හරි දන්නවද, Professional Video Camera එකක් Rent එකට ගන්න තියෙන තැනක් ඔයාල දන්නවනම් කියන්න.Pls
    මෙන්න මෙ වර්ගයේ 1ක් නම් හොදයි...,
    Sony 170 \ 160 Or Panasonic 10 000


    3-30-09canonx1.jpg


    cheap-video-camera.jpg

    දන්න තැනක් තියෙනවනම් කියන්න..කොලඹ අවටින් තමා ඔනේ..
     

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    කළුබෝවිල තැනක් තියනව මට තැන හරියටම මතක නෑ බන්..:(