යහලුවනේ මට උදව්වක් ඔනේ... කව්රු හරි දන්නවද, Professional Video Camera එකක් Rent එකට ගන්න තියෙන තැනක් ඔයාල දන්නවනම් කියන්න.Pls මෙන්න මෙ වර්ගයේ 1ක් නම් හොදයි..., Sony 170 \ 160 Or Panasonic 10 000 දන්න තැනක් තියෙනවනම් කියන්න..කොලඹ අවටින්...