SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    යාලුවනේ මට මේ සිංදුව හොයල දෙන්නකෝ. මුල පද මට මතක නෑ. මියුසිකල් එකක එකක් නම් වඩාත් හොඳයි. නැතත් කමක් නෑ.

    "දුම්රිය අසුනේ ඔබ ළඟට වෙලා විදි සුසුම් සුවඳ විතරක් අහිමියි" - චන්දන ලියනාරච්චි



    :):):)

    http://www.mediafire.com/?949b2h073hu69i1
     
    • Like
    Reactions: lasa.lasa

    WCP

    Member
    Mar 19, 2008
    130
    0
    0
    Mata me sindu tika hoyala denna pls.


    Heena rate kinnaravee

    Adaraye ran wimane manik handak payala

    Ahasa se numba ananthayi


    Dam patin la sanda basa yanawa

    Thanks.
     

    dasunwi

    Member
    Jun 19, 2010
    327
    8
    0
    මචන්ලා උබලා ගාව තියන්වනම් එඩ්වඩ් ජයකොඩිගෙ "බැරි බර හින්දයි දරුවන් දුන්නේ" සින්දුව දාන්නකො...
     

    WCP

    Member
    Mar 19, 2008
    130
    0
    0
    Ka Langa hari thiyenawada nirosha virajinige Sirawee Thibuna Hada Pathule song eka.

    Mama me song eka downloadkaragaththa.Eth play wenne na.File corrupted.


    Thanks.
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    anton jones kiyana sigiri giri sikaraya song eke original english song eka hoyala dennako,beatles band eke ekakda danne
     

    anarkalee

    Member
    Jul 22, 2007
    10,563
    4
    0
    37
    @ my dream world
    ane song ekak ona
    meka kiyanne kauda danne nehe
    sinduwe mula hariyata danneth ne meda mehemai
    'flash light walata wediya eliyay obe hinawa
    madonata wediya hodai obe kinkini nalawa
    platinum kadakatath wediya watinawa mata oyawa'

    ane hoyala denna puluwannam loku deyak
     
    Dec 17, 2010
    815
    80
    0
    වඩිනාගල ගිරි ශිකරෙන් ලහිරු පිබිදෙනා
    තවත් අරුනෝදයකි ඒ ඇගෙ මුව පෙනෙනා
    අසිරිමත් උදෑසන වළි කුකුලන් හඬනා
    කඩිසර ගමනින් ඇය පාසල වෙත ඇදෙනා
    මල් එතනෝ මල් එතනෝ
    උදයේ පිබිදෙන සේපාලිකා මල නුඹයි


    chandana liyanaarachchi kiyanne kollaaa
     
    Dec 17, 2010
    815
    80
    0
    වඩිනාගල ගිරි ශිකරෙන් ලහිරු පිබිදෙනා
    තවත් අරුනෝදයකි ඒ ඇගෙ මුව පෙනෙනා
    අසිරිමත් උදෑසන වළි කුකුලන් හඬනා
    කඩිසර ගමනින් ඇය පාසල වෙත ඇදෙනා
    මල් එතනෝ මල් එතනෝ
    උදයේ පිබිදෙන සේපාලිකා මල නුඹයි

    hoyala dennakooooooooooo:dull::dull::dull:
     
    Dec 17, 2010
    815
    80
    0
    වඩිනාගල ගිරි ශිකරෙන් ලහිරු පිබිදෙනා
    තවත් අරුනෝදයකි ඒ ඇගෙ මුව පෙනෙනා
    අසිරිමත් උදෑසන වළි කුකුලන් හඬනා
    කඩිසර ගමනින් ඇය පාසල වෙත ඇදෙනා
    මල් එතනෝ මල් එතනෝ
    උදයේ පිබිදෙන සේපාලිකා මල නුඹයි

    :dull::dull::dull:

    nathdooooooooooooo???
     
    Status
    Not open for further replies.