**~~පට්ට_FB_profile~~**

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹට අපිත් එක්ක පරණ තරහක් තියෙද මෙහෙම කරන්නෙ මේ මහා රැ? :dull:

    ඇයි මචන් ..
    උඹලාට කෙල්ලොන්ව දැක්කාම රෑට නින්ද යන්නේ නෑ කියලා
    මම අදනේ දන්නේ..:eek:

    මේ වේලාවේ මේ ත්‍රේඩ් එක බම්ප් කරන්නේ..
    පොඩි එවුන් මේවා බලන්න එන්නේ නෑ නේ..:no:
    ඒකයි.. නැත්නම්.. උදේට මේවා පෙන්නන්න තිබ්බා නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mokuth nane...:nerd::nerd:

    එෆ්.බි. එකේ වොල් පේජ් එකේ නෑ.. උඹ ඒ කෙල්ලව
    ඇඩ් කරන්න බලන්න එතකොට තමයි පින්තුර පෙන්නේ...
    නැතුව කොයි කෙල්ල ද පබ්ලික් එකේ ඒ වගේ ෆොටෝ ශයාර් කරන්න යන්නේ..
    කෙල්ලෝ කොහොමත් කපටි නේ මචන්..
     
    • Like
    Reactions: kaspersky

    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    එෆ්.බි. එකේ වොල් පේජ් එකේ නෑ.. උඹ ඒ කෙල්ලව
    ඇඩ් කරන්න බලන්න එතකොට තමයි පින්තුර පෙන්නේ...
    නැතුව කොයි කෙල්ල ද පබ්ලික් එකේ ඒ වගේ ෆොටෝ ශයාර් කරන්න යන්නේ..
    කෙල්ලෝ කොහොමත් කපටි නේ මචන්..

    උඹේ comments ටික පට්ට බන්.:lol::lol: තැන්කූ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹේ comments ටික පට්ට බන්.:lol::lol: තැන්කූ

    නෑ මචන් නැත්නම් හරි නෑ නේ..
    අපි විතරක් ඒ කෙල්ලගේ ලස්සන බලලා ආතල් ගන්න එක..
    අනික අපිට තනියෙන් කාලා පුරුදු නෑ නේ මචන්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මොනවා ද මචන්..
    හැමෝම කට ඇරගෙන ඉන්නවා විතරයි..
    ඒ කෙල්ලගේ ලස්සනක් කියන්නේ නෑ..
    හරි හරි මට තේරුනා.. උඹලා ලස්සන අගය කලා නම්. අපේ අනිත් එවුන් වුනත් ගිහිල්ලා බලන හින්දා ...
    නෝ කමෙන්ට්ස් මෙටර්ඩ් එකේ ශේප් එකේ යනවා නේ..
    අවුලක් නෑ අවුලක් නෑ..