**~~පට්ට_FB_profile~~**

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇයි මචන් දුක් වෙන්නේ.. ? :eek:
    සන්තොසෙන් ජිව්ත් වෙනවා.. අපි මැරෙන දවස කවද්ද කොයි මොහොතේ අපිට උදා වෙයි ද කියන්න බෑ.
    ඒ හින්දා ජිවත් වෙන කාලයේ සන්තොසෙන් ජිවත්වියල්ලා..
    :rofl::lol:
    හා:lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aneeeeeeeeeeeeeeeeeeeeeeeeeee man baya una :(

    ඒ ඇයි.. ඕය යාලුවා හිතුවාටත් වැඩිය ඒ කෙල්ල ලස්සනයි හින්දා ද ?
    එහෙම තමයි අපි හිතාගෙන ඉන්නේ අපි ලස්සනයි කිව්වාට ඊට වඩා ලස්සන අය මේ ලෝකේ ඉන්නවා යාලුවා..
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    එෆ්.බි. එකේ වොල් පේජ් එකේ නෑ.. උඹ ඒ කෙල්ලව
    ඇඩ් කරන්න බලන්න එතකොට තමයි පින්තුර පෙන්නේ...
    නැතුව කොයි කෙල්ල ද පබ්ලික් එකේ ඒ වගේ ෆොටෝ ශයාර් කරන්න යන්නේ..
    කෙල්ලෝ කොහොමත් කපටි නේ මචන්..


    mona magulakwath enne nea bro.. moko a... sudu page ekak vitharai... mokadda ban mea.. matamai wenne..
    :(:(
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    me joke ekata nevei machan kiyanne me wage eva dana kota kiyala dapan kollo nisa awulak na heart attack karayek hityoth aniwa budu saranai uta:dull::dull: