කට කුණුවෙය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ආණ්ඩුවට කොහෙ තියන (mooning) අමාරුවටද බලෙන් පැන්ශොන් දෙන්න හදන්නෙ. මට තියන ලෝක ප්‍රශ්නේ ඒක:rolleyes:

    ඒක ආණ්ඩුවට ලැබෙන පූර්ණකාලීන ආයෝජන මුදලක් ,
    :rolleyes::rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මේක ලොකු ප්‍රතිලාභයක් ඇති ඒකනෙ
    ප්‍රතිලාභ කෙසේ වෙතත් EPF/ETF සෑහෙන දුරට වියදම් කරන බව නම් මම දන්නව
    ලොල්. අරහේ ශෙයා මාකට් එකේ ශෙයාස් ගන්නවාශෙයා මාකට් එක මේ දවස් වල ඩවුන්.
    ශ්‍රී ලංකන් එයාලයින් එක ආයිත් ආන්ඩුවට ලැබෙනව කියල දැන දැනම ඒකෙ ෆන්ඩ් දල මිහින් ලංකා එක පටන් ගත්තා. දැන් ඒක ලාභද පාඩුද දන්නේත් නෑ.
    මොනව උනත් ෆන්ඩ් ටික නම් හොදට ආයෝජනය කේසේ වෙතත් වියදම් කරන බව නම් පේනවා
     
    Last edited:

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!

    ඔබතුමා හරි, තව සෙලාන් බැංකුවෙ කොටස්වලින් 33% දැනට අරගෙන තියෙන්නෙ ආන්ඩුව, ඒ හැමදේටම අර්තසාධක අරමුදලෙ සල්ලියි යොදවන්නෙ, වියාපාරිකයන්ට වෙන්වුන කොටස්වෙලදපොලේ ආන්ඩුව අර්තසාදකේ සල්ලි දාල ලාබගන්න හදන එක නං මහා මෝඩ වැඩක්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,950
    4,536
    113
    1978 ඉදන් , ඒ කියන්නෙ සිට කියන කාරණාව , අනේ පව් බන් උබ මොනවද දේශපාලනය ගැන දන්නෙ කියලහිතෙනව, ලොල්, 1978 ඉදන් අපි ණය ගන්නව , තාමත් ගන්නව , ඒ කාලෙ ගත්තු ණය වලට තාමත් ගෙවනව , මීට අවුරුදු කීපයකට කලින් අපි ගත්තු ණය වල පොළිය ගෙවාගන්නවත් අපිට සල්ලි නැතුව හිටියෙ , මේකට ඉතින් ජේආර් තමයි වගකියන්න ඕන , ඒව ගැන දැන් කතාකරල වැඩක් නෑ , මාතෘකාවට බහිමු, ඇම් ආර් මේක ගෙනාව පලවෙනි කාරණය පුද්ගලික අංශයටත් යමක් කිරීමේ අරමුණ , දෙක ආණ්ඩුවට හොද පූර්ණ කාලීන ආයෝජන සැලැස්මක් ,
    ETF , EPF දෙකටම මේකෙන් හානියක් නෑ , මෙකෙන් වැඩි වියදමක් දරන්න වෙන්නෙ කම්පණි අයිතිකාරයන්ට , සේවකයන්ට යන්නෙ 1% වගේ සුලු ගානක් , මේවට ගොඩක් NGO සම්බන්ධයයි , මොකද උන්ගෙන්( කම්පණි ) ලොකු ගානක මේකට යටකරන්න වෙන නිසා, අනේ මන්ද මේව තේරෙන්නෑනෙ, බොරුවට කෑ ගහන්න විතරයි දන්නෙ , ඈත ගම්වලින් ආපු කොල්ලො කෙල්ලන්ට තේරෙන්නෑ මේව ඒකයි උන්ට ජෙප්පො කිව්වෙ,

    " බලනු සහෝදරි නුබගේ දෑවැද්ද
    බලනු සහෝ නුබ සොහොරිගෙ දෑවැද්ද
    නැතිකරනට දගලන්නේ ආණ්ඩුව
    පෙළගැසුනුය කෙලවන්නට ආණ්ඩුව"

    ubata pissuda ban ko sadaka ... JR ta hambuna godaak ewa naya welin torai japan welin dane nathuwa kiyawane epa. meken setak wenne wena kata hari jeewat wenna bari kale padiyen ganak kapunama ubada unta kanda adhinna denne .. ubalage anuwe wada nisa badu mila udinmai dan yanne .. as wahagenada inne
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මේ ත්‍රෙඩ් එකට මම දාපු කමෙන්ට් එකටද කොහෙද කව්ද මගෙ අරවා එකක් කපලා N/Aකියලා දාලා අනේ මම කියන්නේ කොන්ද පණ නැතුව ඉන්න ඒ කෙනා මට කෙලින්ම හේතුව පැහැදිලි කරානම්.. මම ඕනම විවාදයකට ඕනම මට්ටමකින් ලෑස්තියි...:)
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla

    hehe matath digena gihin thiyenne :baffled::baffled::baffled::baffled:
    cha kiyala
    :P:P:P:P:P:P:P
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ubata pissuda ban ko sadaka ... JR ta hambuna godaak ewa naya welin torai japan welin dane nathuwa kiyawane epa. meken setak wenne wena kata hari jeewat wenna bari kale padiyen ganak kapunama ubada unta kanda adhinna denne .. ubalage anuwe wada nisa badu mila udinmai dan yanne .. as wahagenada inne

    hehe balaen denna yanna one nane kolla eka ne dan nawathhtala thiyenne.:dull:
    rassawen ayn unata passe therei kastiyata wisrame thibbanan kohomada kiyala
    :rofl::rofl::rofl:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    රජයට තිබුනා මචං මීට වඩා හොඳට ජනතාව දැනුවත් කරන්න. හුඟක් අය මේකට විරුද්ධව කෑගහන්නෙත් පක්ෂව කෑගහන්නෙත් ඔය පනත ගැන හරි හැටි දන්නෙ නැතුව නේද? (ඔන්න මාත් දන්නෙ නෑ) ඉස්සර සේවක අර්ථසාධක අරමුදල හදනකොටත් මේවගේම විරෝධතා ආවලු. ඒත් දැන් කී දෙනෙක් ඒවයේ වරප්‍රසාද ලබනවද?

    දැන් විශ්ව විද්‍යාලවල බලය එහෙම් පිටින්ම නැති වේගෙනනේ යන්නෙ. අර නායකත්ව පුහුණුවත් JVP බලය විශ්ව විද්‍යාලවලින් නැති කරන්න තීරණාත්මක සාධකයක් වේවි. වර්තමානයේ JVP එකේ බලය රැකගන්න තියෙන හොඳම ක්‍රමය තමයි එච්චර හොඳ අධ්‍යාපනයක් නොලැබූ ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ව තමන්ගේ අරමුණු සඳහා ගොදුරු කරගන්න එක."සා දුකින් පෙලෙනවුන් දැන් ඉතින් නැගිටියව්" තමා ඉතින්. ඒවගේම මම හිතනව කටුනායක පැවති විරෝධතාවලට පිට පලාත්වලින් JVP පාක්ෂිකයන්ව ගෙන්නන ඇති කියල.
     
    ඔය උද්ගෝශන පටන්ගත්ත වෙලේ පොලීසිය අයින්කරල ආමි එකෙන්ඩ් දැම්මනං ජෙපියන්ට ඇපත් නෑ. ඔක්කොම ඉවරවුනහම දැන් ආමි එකෙන් දාල, අනිත් එක මේ ආන්ඩුව පලිගන්න දක්ශ ආන්ඩුවක්, දැන් ඉතින් ඔය උද්ගෝශන කරපු අයට පල නොකියාල පලා බෙදයි
     
    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    macahan mama danne ne methana kee denek job karanawada kiyala...but mama job ekak karanawa ...investment advisor....mama hithana widiyata aanduwe me wishrama watup panatha sampoornayenma kiyawapu ona kenekta therenawa meka amu amuwe gasakamak kiyala....saralama widiyata kiyanawanam dan 100 k deela thawa awrudu 30 kin 60 gannawa . ape salari walin 1% loku ganak nownata podi salary ganna ayata eka hondatama wadinawa anika oya garment wala inna kollo kello oya salli hambakaranne maara duk windala meka mama paudgalikawama danna deyak.Anitha eka MR kiyanawa hondin ho narakin meka kriyathmaka karanawa kiyala...thawa kiwwoth stock exchange eke wena dewal umbala dakkoth pissu hadei...seylan bank lanka hospitals galadari ..hilton ....micro me wage leeding companies wala sampoorna ha samahara aayathana wala prthishatha lesa aithi wela thiyaenne gotabaya rajapakshe ta...mewata gewanne EPF ETF walin....SLIC eka rajayata gaththe eka lankawe lokuma fund eka nisa (200 billion).aanduwa IMF investment loan eka missuse karala dan e wenuwata padu labana aayojana walata pudgalika ansha walata balapaam karanwa..eka karanna bariwuna thana thamai me wage fund ekak hadala eken goda yanna hadanne....ithin me lakiri eke job karana ayagen keedenek mekata kamathida kiyann mama danne ne...meeta wada hondai api me gaana bankuwaka dammanam 100% slli ekka interest ekekuth labenawa.
     
    :):):)