කුලුදුල් පෙම

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
මෙන්න මූ දාලා....:shocked: මට එකෙක් කෝල් කරල කිව්වා මූ ඉතුරු ටික දාලා කියලා..මාත් ඉතින් දුවගෙන ආව බලන්න... තැන්කු.. තැන්කු..මචෝ..!!! හොද කොල්ලා.. ;)

බොහොම ඉස්තුති බන් :)

:rofl::rofl::rofl:
hehe phone eka connect karala internet enne meka balanna dukai a/ls iwara wenakan meka thiyeida kiyala digatama kiyanna methana inna hugak ayata 9 10 thamange palaweni love eka mathak wenawa athi heheh.........nothing like those days tikak iwasala welawa aran kathawa me wage digata liyala danna kal gattata kamak na ethakota age wedi mata duka sujeewa prasanna bosh ta yugaye janapriyama nawakatha karu kiyana eka meka e wage bolanda na aththama api atharema thiyena apema wachana hugak sthuthi man hena upset gahala hitapu welawaka meka dakke mage hitha wenas kara padam karanna yanna oni...oya meka methanin nawathwanna epa issarahata geniyanda hehe api giawe

බොහොම ඉස්තුති බන් :rofl::P
:lol::lol::lol:

පට්ටම තමයි මචන්.:D:D
මචන් නිදහසේ වෙලාව අරගෙන කතාව ලියපන්.කලබලේට ලියන්න එපා.එහෙම වුනොත් උඹ ලියාගෙන ආපු විදිහට හානි වෙන්න පුලුවන්.
මේ ලියල තියෙන විදිහටම ලස්සනට කතාව ලියපන්.:):)
ඔව් බන් මට හිතෙනවා කලබල වෙලා ලියපු සමහර එව්වා චා උනා කියල..මොකද මම ලියල 2 පාරක් 3 පාරක් අපහු කියවල බලන්ඩ ඕනේ..වැරදි වචන හදන්ඩ ඕනේ...ටිකක් වෙලා යන වැඩක්...එක නිසා මම හීමිට දානවා බන්...ඉස්තුති මචෝ:rofl::P:)

Patta Machan Ithuru tikath dapan
දානවෝ :P:P:rofl::rofl:

:):)

patta bro... patta story eka..
:):)

:):)

gindara ah antimata damma neda hehe ela machan maxxa kathaawa keep it up man....:):):):):):):):):):):):):):):):):):):)

ඔව් බන් ටිකක් හදිස්සියට දැම්මේ .....:):lol:

wow.... novel ekak balanawata wada asawen meka kiyewwa.... keep it up..!!!! :)

බොහොම ඉස්තුති බන්:):)
එල මචන්....මේ ටික දානකන් තිබ්බ හදිස්සියක්.....!!!!!!!!
බොහොම ඉස්තුති බන්:lol::lol::)
මැක්සා මචං දිගට ම ලියපං
බොහොම ඉස්තුති බන්:):lol:

අපිටත් උඹ කතාව දැම්මහම අම්ම අප්ප දැක්ක වගේ තමයි :P :lol: :rofl:
එල එල මචන් දිගටම ලියපන් ;)
උබල ගේ කොමෙන්ට් දැක්කම අම්ම අප්පා දැක්කට වඩා සතුටුයි බන්..

ade niyamai machan

:):):lol::lol::P:rofl:

uba daapu eka hodai, nathnam mama ada minimaruwek...

යකෝ උබල මිනි මරන්ඩ එපා .......මල මගුලක් වෙයි ....
:rofl::rofl::rofl::shocked:.

ela ela..............

:lol::):)
machan hadissi natiwa liyapan...

ඔව් බන් හිමිට ලියනවා මීට පස්සේ
....:):P:rofl:

ADOOOOOOOO UMBA BOSSA TATH KIYAWANNA DEEEPAN KOOOOOOOOO MOKADA WENNE BALANNA............... OTTUI UMBATA WITH SALARY 1 MONTH DEI BAN KATHAWA LIYALA IWARA KARANNAAAAAAAAAAA........... :) ELA KEEP IT UP MACHAN........... MAMATH KANDY THAMI MACHAN UMBA KOHEDA?

උ එහෙම කරොත් හොදයි :)...උබ පොඩ්ඩක් ඇවිත් කියපන්කො:P:rofl:...මට බෑ:no: බන් උ මගෙත් එක්ක මේ දවස් වල
පොඩ්ඩක්:growl::growl: ඔරොප්පු වෙලා ඉන්නේ...

ඒකෙන්ම මූ දාල.කොහෙද යකෝ හිටිය..ඇඩෙනව බන්...
අනෙ මට අයි කෙල්ලෙක් ඔනා අනේ
වැඩ බන්.එහෙ මෙහෙ යනවා..එක නිසා තමා ලියන්ඩ පොඩ්ඩක් වෙලා යන්නේ..:P:P:P:rofl::rofl:


ithuru tikath dannaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
දානවෝ :):):):P

අප්පා ඇති යන්තම් අද දාල.......
:P:P:P:P:P:P

athi yantham menna pin dunna
:P:P:P:P:P
:lol::lol::lol:yako mechchra kal anda anda hitiya neda kello epa kiyala dan moko me:P:P
කෙල්ලේක් නැත්තන් හොයා ගනින් දැන්ම නැති උනාම දුක් වෙයි :(:(:(:P:P

Mama hithanne oba martin wickramasinghage hewanalla wenna oni..:) :) :)
Maxxxaa story eka!!!

පිස්සුද යකෝ.....මාටින් වික්‍රමසිංහ නියම ලේකකයෙක් ..
බලපන් මම ලේකකයෙක් කියල ලියල තියෙනවත් වැරදි.:rofl::rofl::rofl::P
අඩේ, ඇගට ලේ ටිකක් ඉනුවේ දැන් බන්.
ගොඩක් ස්තුතියි.
ඉස්තුති කොල්ලෝ ,,,,එලම තමා:rofl::P

අම්මේ ඇති යන්තම් මු මේක දාල
:P:rofl::rofl:

මැක්සා X 10E100
මරු මචන්..
මට එකක් කියපන්.. උබ 9 වසරේ හිටියේ 2008 ද නැත්තම් 1998 ද??:confused::confused::confused:
:P:Pඑක පොඩි වැරදීමක් මම හරියටම 9 වසරේ හිටියේ 2003......එක එඩිට් කරන්ඩ බෑ බන්...:no::no:
me kathawa kiyawanakota asa hithenawa ban :rofl:
ඉස්තුති කොල්ලෝ:P:rofl:

ado............. muoo boruda danne ne ne bng kiyanne,,,,,,,,,,,,,
:D:D:D:D
අනේ නෑ බන්.. කතාව ඉස්සරහට කියවන්න ...

එළ එළ .......ඉතුරු ටිකත් දාමු.....:D:D
:P:P:rofl::rofl:ඉස්තුති කොල්ලෝ

ko... ithuru tika......????? :(
දානවෝ :P:P:rofl::rofl:
 
  • Like
Reactions: ruff2000

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
කෝ යකෝ ඉතුරු ටික
කෝ යකෝ ඉතුරු ටික
කෝ යකෝ ඉතුරු ටික
කෝ යකෝ ඉතුරු ටික
කෝ යකෝ ඉතුරු ටික
කෝ යකෝ ඉතුරු ටික
දානවා
දානවා
දානවා
දානවා යකෝ හිටපිය



හික් හික්:rofl::rofl::rofl:
 

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
awlak na ban hemeeta dapan job ekath karaganna onane :):) uba office eke innakota note pad ekaka hari text document ekaka hari kathawa type karapan wada tiyena hatiyata free time ekaka upload karanna puluwanne etakota office eke wada atarema type karannath easyne bosata clik wenneth nahane machan ......:rofl::rofl::rofl::lol::lol::lol:
 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
කෙල්ලේක් නැත්තන් හොයා ගනින් දැන්ම නැති උනාම දුක් වෙයි :(:(:(:P:P

මගේ ආදරේ සදහටම නැති උනා බං මේ වෙසක් එකේ දැන් ඉතින් වැඩක් නෑ මුළු ජීවිතේම තනියෙන් තමයි :):)
 

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
මගේ ආදරේ සදහටම නැති උනා බං මේ වෙසක් එකේ දැන් ඉතින් වැඩක් නෑ මුළු ජීවිතේම තනියෙන් තමයි :):)

mamath oya wage hituwa kaalayak awankawama love karanam ohoma ekkenek
witarak dukwenne ne ban terunada :no::no: kella dan wena love ekak karanawa
mamath dan hoda kellek hoyagatta habai wadiya wiswasa karanne nee
kisi kenek gana tiyena wiswase nati unama dan wiswasa karanna bayai
meekath giyoth tawa ekak karanawa hari kena hambawenakan ,,,;);)
 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
mamath oya wage hituwa kaalayak awankawama love karanam ohoma ekkenek
witarak dukwenne ne ban terunada :no::no: kella dan wena love ekak karanawa
mamath dan hoda kellek hoyagatta habai wadiya wiswasa karanne nee
kisi kenek gana tiyena wiswase nati unama dan wiswasa karanna bayai
meekath giyoth tawa ekak karanawa hari kena hambawenakan ,,,;);)

mata nan dan kello epa wela inne ban mehemama inna eka honda bandim wadi wenna wadi wenna dukath wadyi :):)
 

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
mata nan dan kello epa wela inne ban mehemama inna eka honda bandim wadi wenna wadi wenna dukath wadyi :):)

ane manda ban ubanam ehema hituwata ubata love karapu kena ehema hitaida kawda danne hmm its up to u machan hamooma api wage hitanne nahane loke wenas nowana ekama de wens nowimalune :P:P:lol::sorry::eek:
 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
ane manda ban ubanam ehema hituwata ubata love karapu kena ehema hitaida kawda danne hmm its up to u machan hamooma api wage hitanne nahane loke wenas nowana ekama de wens nowimalune :P:P:lol::sorry::eek:

man eyata mage panatath wadiyen aadre kala ban ekai mata tiyena duka mona karannada deyak labenna tiyenawanam eka aniwaryayenma labenawa:):)
 

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
[FONT=&quot]ඔහොම ඉන්නකොට ලස්සන් ඇස්දෙක[/FONT][FONT=&quot] යන බස් එක එනවා.... පැත්තට ඇද වෙලා [/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]අනේ මන්ද මේ වගේ බස් වල යනවා නේ[/FONT][FONT=&quot] මිනිස්සු[/FONT][FONT=&quot]...:baffled::shocked:

[/FONT]
[FONT=&quot]ඔන්න [/FONT][FONT=&quot]11 [/FONT][FONT=&quot]වෙනි කොටස [/FONT][FONT=&quot]......[/FONT][FONT=&quot]:love::love:
[/FONT]අනේ ඔන්න බස් එක දැක්ක ගමන් පපුව නිකන් පිච්චිලා ගියා:(:(:(...අප්පේ ඒ බස් එක යන උන්ට ගානක් දෙන්ඩ ඕනේ...හැමදාම වගේ එච්චර සෙනග නෑ.. ඒ බස් එකේ ඔක්කම අන්තිම පේලිය සිට් හිස් ...මගේ ලස්සන ඇස්දෙක හිමින් බස් එකට නගිනකොට අප්පේ ලස්සන..කියල වැඩක් නෑ.:lol::):):P..වෙනදට වැඩ අද ටිකක් මොඩ් වෙලා නේ..කලිසමක් ඇදගෙන එයි කියල මම හීනෙකින්වත් හිතුවේ නෑ.:no::no:........එයා දන්නවද කොහේදෝ මම පොඩ්ඩක් එයාට ඇහැ ගහගෙන ඉන්නවා කියල...:baffled::eek:
කොල්ලෝ සාමාන්යෙන්
පන්ති ඉවර වෙලා යන්නේ අන්තිමට නේ..මම ඉතින් ක්ලාස් එක ඇරපු ගමන් එලියට පන්නිනේ මම නේ:yes::yes:..එනකන් හෝල්ට් එකේ කණු බදාගෙන ඉන්නවා.:P.. මෙන්න බොලේ අද ඉගෙන ඉන්නේ අන්තිම පේලියේ ජනේලයක් ලග..මට හොදට පේනවා..කෙල්ලෝ බලන්නේ මුණ ඉස්සරහ තියාගෙන ඇහැ කරකනවා කන ලගට:shocked: ....එහෙමයි කෙල්ලෝ..ටි:dull:කක් ආඩම්බරයි වගේ..මට හැම වෙලේම බලන්ඩම හිතෙන්නේ ඇස්දෙක දිහා:rolleyes::rolleyes:..මට බය අපේ උන් දැක්කොත් අම්මේ ලොකු :P:Pබලපන්...මරයි..අරෙහෙ මෙහෙමයි කියා කියා කෑගහයි කියල:angry::angry::angry:..එතකොට කගේ හරි කනක් පලන්ඩ හිතෙනවා.:growl::growl::growl:.කොහොම හරි අස්කොනෙන් හොරෙන් බලාගෙන ඉන්නවා ලස්සන ඇස්දෙක..යාළුවා හැමවෙලේම මොකක් හරි දොඩනවා..... එතකොට ලස්සන ඇස්දෙක මට බල න්ඩ නෑ..:no::no::no:.මට ඉතින් ලස්සන ඇස්දෙකගේ යාලුවට ටොකු පිට ටොකු අනින්ඩ හිතෙනවා:growl::growl:,,
බස් කාරයට පින් දි දී ඉන්නවා මම :lol:...මොකද උ හෝල්ට් එකේ බස් එක තියාගෙන ඉන්නවා...විනාඩි 3 විතර ඉන්ඩ ඇති බස් එක...මට නම් නිකන් තප්පර 3 ක් වගේ..:yes::yes::yes:
බස් කාරයා ඕන ඇදල යනවා.. මට නම් බස් කාරයට දෙන්ඩ හිතෙනවා.:growl::growl::sorry::sorry::sorry:.,,,,,,බස් එක ඇතට යනකන්බලාගෙන හිටිය,,,:lol::lol:ටාටා කියන්ඩ හිතුන ගොන් චුන් එකක් :no::oo:වෙයි කියල මොන ටාටා ද කියල හිටිය,, ඔන්න බස් එක ගියා :sorry::sorry::sorry:
මම හෝල්ට් එකේ ඉන්නවා මනෝ පාරක් ගහගෙන:oo::rofl::confused:..බස් දෙක තුනක් ගියත් එව්වගේ යන්ඩ හිතුනේ නෑ...ඔහොම ඉන්නකොට අන්න එනවා වාසල කොල්ලා.:lol::lol::lol::lol:.මු නම් මාරම නය කාරයෙක් මගේ..මම ඉතින් අපු ගමන් ඇහුව උබ ලබන සතියේ ඉදල වරෙන් අපේ සර්ටත් මම කිව්වා කියා...
වාසල: පිස්සුද හු--- උබ මොන මගුලටද යකෝ සර්ට කිව්ව්වේ....(ඔව් මම කිව්වේ නෑ තම ..මම උබට බොරුවක් කිව්වේ කියන්ඩ යෑ)
මම:උබ පිස්සු කෙලින්ඩ එපා ,,,,අනිවා වරෙන්...පන්තිය හොදයි නේ...මම කිව්වා නේ..කොහොමද අපේ පන්තිය...
වාසල:හරි මම අපේ අම්මිට කියල එන්නම්...
(අපිට නම් අම්මිලා නෑ...අම්මල තමා ඉන්නේ..උ ටිකක් පොෂ් පොරක්.)
මම :මට හිතෙනවා මු මට ඉස්කෝලෙදි හම්බෙන්නේ නැත්තේ මොකද කියල බලන්ඩ..අයි යකෝ එකම ඉස්කෝලේ ඉදල එකම වයසේ...මු මට හම්බෙන්නෙම නෑ නේ..:baffled::oo::no::eek:
ඔහොම ඉනකොට බස් එකක් ආවා වාසලගේ ගෙවල් වලට යන්ඩ මාත් එල්ලුනා..
බස් එකේ යනකොට ඉති වල පල ටිකක් කියා කියා ගියා ....මට බහින තැන ආපු නිසා මම බැස්ස .....
ඉතින් පයින් අදපන්කෝ ගෙදරට..එපා වෙන්නේ ඕක තමා ...
ඔහොම යනකොට මට අයිස් කන්
අමතක් වෙයි කියල රුපියල් 10 තට ගත්තා..අප්පේ මට අයිස් එකක් කන්ඩ බැරි උනොත්,,මුන් එව්වට කුඩු දල දෙනවද දැනේ නෑ:yes::yes::yes::yes:..මෙච්චර අයිස් වලට මම ඇබ්බහි වෙන්න්ඩ ...5 අයිස් දෙකක් අරගෙන යනකොට ඔන්න එනවා කෙල්ලෝ දෙන්නෙක්.....අප්පේ කිරි පාට ..සුදු..මුන්ව දැක්කෙත් අදයි...ඕන මුන් දැන් මට කින්ඩියට හිනාවක් දාලා :oo::oo::Pගියා..යකෝ මම බැලුව මගේ කලිසමේ ෂිප් එක අරිලද කියා:shocked::no:....මොකද මට ඕක දාගන්ඩ අමතක වෙනවා...නෑ ෂිප් එකත් දාගෙන..අව්ලක් නෑ.....මොක අර කෙල්ලෝ දෙන්න කින්ඩියට හිනා උනේ.....හිත ගන්ඩ බෑ තාම....පිස්සු කෙල්ලෝ ටික කියල ගෙදර යනකන් දැනුනේ වත් නෑ..ගෙදර ඇවිත් ආපු ගමන් බත් පිගානක් කෑවා..ඔන්න ඉතින් කොල්ලොත් එක ඇලට ගිහින් නෑවා ඔක්කම පිස්සු කෙල්ල ගෙදර එනකොට අම්ම හැමදාම බනිනවා :angry::angry::angry::angry:තෝ මැරෙන්ඩ ද හදන්නේ ..මොකද නාලා එනකොට ඇස්දෙක රතුම රතු පාටයි ...හොදට ඔලුව පිහද ගනින්..
අප්පේ අක්ක ඉන්නවා..මන් දන්නවා දැන් පාඩම් කරන්ඩ කියනව..මම ඉතින් දන්නේ නෑ වගේ ඉන්නකොට මල්ලි පාඩම් කරනවා ඇවිත් බොරුවට කැරකි කැරකි ඉන්නේ නැතුව..:(:(:(
මන් ආසම නැත්තේ පාඩම් කරන්ඩ:no::no::no:..තවත් අස නෑ කව්රු හරි පාඩම් කරන්ඩ කියනවා නේ.....යකා නගිනවා....:growl::growl::growl:
ඔහොම ඉතින් ඉස්කෝලේ වැඩ පන්තියේ වැඩ ටික කරා...ඔන්න ඉරිදාත් ආවා..සුපුරුදු පරිදි යනවා...


දැන් ඉදල මම කියන්නේ සෙනසුරාදා උන දේවල් විතරයි ...හරිද..මොකද අනිත් දවස් වලට එච්චරම විශේෂ සිද්දි වෙන්නේ නෑ...ඉස්කෝලේ ගිහාම පන්තිය ගැන මතක් වෙන්නේ විද්‍යාව වෙලාවට විතරයි මොකද හැමදාම සර් අපේ පේලියේ ඉන්න ඔක්ටම ගහනවා නැත්තන් බනිනවා..:angry::angry::angry::angry::angry::yes::yes::(:(:(
විද්‍යාව කියන්නේ මම ආසම විෂයක් එත් මේ ඉස්කෝලේ සර් හින්දම මට එපා උන..උ
පේ පේලියේ ඉන්න කාටවත් ලකුණු නම් දෙන්නේ නෑ..හැමද සර් වර විබාගෙට ලියල ලකුණු 60 50 ඔහොම..එපා වෙනවා ......උ ඉතින් කියනවා ඔන්න පේපර් එක දීල වැරදි තියෙන ය ඉන්නවා නම් එන්ඩ ලකුණු එහෙම හදා ගන්ඩ කියල ...මම එක දවසයි ගියේ..මු මගේ තිබ්බ ලකුණ 5 කුත් කපුවා..එදා ඉදන් මම යන්නේ නෑ..උ දෙන ලකුණු. සතුටින් බාර ගන්නවා...:P:rofl::oo::(
පේරන්ස් මීටින් එකේ ඉතින් විද්‍යාවට පලු යන්ඩ බැනුම්..මොකද ලකුණු 50 60 ඊට වඩා අරගෙනම නෑ...
සර් ලකුණු දෙන්ඩ එපැයි මම ලකුණු ගන්ඩ..
අපේ අම්මට කිව්වට ත්රෙන්නේ නෑ ඔව්ව..
අම්ම කියනවා සර් තව ගහල හදන්ඩ නැත්තන් මුන්ව හදන්ඩ බෑ..ඔන්න ඉතින් සර් කෙලිනවා හොඕ ගාලා..
අපේ අම්මල කවදත් සර් කෙනක් ගැහුවොත් සර්ට බනිනේ නෑ........ කියන්නේ තව ගහන්ඩ කියල විතරයි ,,,,,,
බලන්ඩ ඕනේ අපේ පන්තියේ සමහර උන්ට ගහපුහම අම්මල එන්නේ රෙදි උස්සගෙන.....ඔන්න ඔහොමයි පාසල් ජිවිතේ..:yes::yes::yes:


මම දැන් කියන්නේ
සෙනසුරාදා වෙන සිද්දි විතරයි........:P:lol:
 
  • Like
Reactions: chamaz and djboss

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
ikmanta daapan
ඔන්න දැම්ම :P:P:P

awlak na ban hemeeta dapan job ekath karaganna onane :):) uba office eke innakota note pad ekaka hari text document ekaka hari kathawa type karapan wada tiyena hatiyata free time ekaka upload karanna puluwanne etakota office eke wada atarema type karannath easyne bosata clik wenneth nahane machan ......:rofl::rofl::rofl::lol::lol::lol:
ඉස්තුති සහෝ ..එලම අයිඩියා එක :P:P:rofl::rofl::rofl:


ko...ane danne nedda itiri tika...meya ganan ussanawa wage neda nxt step danne netiwa.....
ඔන්න දැම්ම :P:P:P

:P:rofl:

ada adinawaaaaaaaaaa !!!!!!!!!!!!
:P:P
KO ithuru tika ............................................................
ඔන්න දැම්ම :P:P:P
 
  • Like
Reactions: delmar