INDIA Tour with Memories - EK Traveler

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ape lankawa taram kisi ratak mata nam hari na

    mokada math chennai wala 1 month ma hitiye ( Operation ekak kala)

    Morning = Itly,bread(sugar wadi epa wenawa e pan nam),Pongal bath

    Dawal = Buriyani,fried rice,Normal bath ( Kisima elawaluwak na serama hodi witarai ape lankawe wage newe)


    Night = parata,those


    Itin mata nam epa una..... ape sundara lankawa kochchara hodada kiyala terenne onna oya wage welawata



    Menna mamath chennai wala gatta poto tikak


    20758652682385694443.jpg


    38744802405202059868.jpg


    76862509599029824280.jpg


    70983949292855938308.jpg



    Chennai airport
    90385653433128096549.jpg


    37565964279177866814.jpg


    Chennai

    55315809353741016451.jpg



    kana welawe
    79166834070200410486.jpg



    02888647679910964059.jpg


    59185858689191736262.jpg


    82137246144968534007.jpg


    86050522977422681643.jpg
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    කඩියාගේ ත්‍රෙඩ් ගැන කියන්න ඕන නෑ නේ ඉතින්.
    හැමදාම කියනවා වගේ, ඌට වගේ හොඳ පිළිවෙලට ත්‍රෙඩ් පෝස්ට් කරන්න පුළුවන් එකෙක් මේ සයිට් එකේ නෑ.
    මේ ටුවර් එක කඩියාට නම් කවදාවත් අමතක නොවෙන එකක් කියලා මම දන්නවා.
    මේ ත්‍රෙඩ් එක බලපු උඹලා කාටවත්ම හිතුනේ නැද්ද මේ කඩියා පෝස්ට් කරලා තියන පින්තූර වල ඌ ඉන්න පින්තූර ගත්තේ කවුද කියලා?
    අයියා ගියේ ට්‍රේනිං එකකට නේ.
    ඌට ටයිම් නෑ අපේ කඩියා එක්ක ඇවිදින්න.
    :rofl::rofl::rofl:

    කඩියා එක්ක ඇවිද්දේ කවුද?

    248725_166429380085836_100001563261148_470769_7820747_n.jpg


    මේ අත කාගෙද?
    :rofl::rofl::rofl:

    කුඩේ යට ගත්තු ෆොටොස් කෝ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    පට්ට පෝස්ට් එක! සෑහෙන්න මහන්සි වෙලා තියෙනව වගේ පෝස්ට් එක හදන්න.... ගොඩක් ස්තුතියි! :D
    REP 2+
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ayith kiyanna deyak ne uparima widihata thred eka dala thiyenawa.. mamath nikan indiawe giya wage thamai.. :):)

    JK akkalata godaak adarei neda..? :lol::lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ayith kiyanna deyak ne uparima widihata thred eka dala thiyenawa.. mamath nikan indiawe giya wage thamai.. :):)

    JK akkalata godaak adarei neda..? :lol::lol:



    ඔක කියනකොට මගේ මතකය අතීතයට දිව යනවා :rolleyes: