ellaga para chennai wala wedi pura idapan ... menna mehe yamu 
http://www.elakiri.com/forum/showthread.php?t=1120136&highlight=elagiri

http://www.elakiri.com/forum/showthread.php?t=1120136&highlight=elagiri

මෙන්න ප්රශ්නය............ඇත්තටම මේ කව්ද..................


කඩියාගේ ත්‍රෙඩ් ගැන කියන්න ඕන නෑ නේ ඉතින්.
හැමදාම කියනවා වගේ, ඌට වගේ හොඳ පිළිවෙලට ත්‍රෙඩ් පෝස්ට් කරන්න පුළුවන් එකෙක් මේ සයිට් එකේ නෑ.
මේ ටුවර් එක කඩියාට නම් කවදාවත් අමතක නොවෙන එකක් කියලා මම දන්නවා.
මේ ත්‍රෙඩ් එක බලපු උඹලා කාටවත්ම හිතුනේ නැද්ද මේ කඩියා පෝස්ට් කරලා තියන පින්තූර වල ඌ ඉන්න පින්තූර ගත්තේ කවුද කියලා?
අයියා ගියේ ට්‍රේනිං එකකට නේ.
ඌට ටයිම් නෑ අපේ කඩියා එක්ක ඇවිදින්න.
කඩියා එක්ක ඇවිද්දේ කවුද?
![]()
මේ අත කාගෙද?
ayith kiyanna deyak ne uparima widihata thred eka dala thiyenawa.. mamath nikan indiawe giya wage thamai..
JK akkalata godaak adarei neda..?![]()

ඔක කියනකොට මගේ මතකය අතීතයට දිව යනවා


ඇයි පන්සල් ගියපුවා....![]()
haha











kawuda me / monada karanne
balanna ara bima wadi wela inna miniha kawada ara pennene![]()


