::::: Share Market Investors Club @ EK :::::

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේ මාසෙ 9 ට්‍රේඩ් වෙයි,

    The Rs. 500 million worth Initial Public Offering of Vallibel One Ltd. (VOL) will be up for grabs for investors from 9 June whilst its official opening is on 21 June.

    The IPO involves 20 million ordinary voting shares priced at Rs. 25 each

    මෙන්න ගන්නවනං IPO සදා ගොඩ

    ade....meka enawda....finance companiyak neda....meka nam ganna oni....meke private placement kohomada danne naa....
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ade....meka enawda....finance companiyak neda....meka nam ganna oni....meke private placement kohomada danne naa....

    වැඩි විස්තර හම්බවුනහම දාන්නං, ඕක හැමෝම ගනියි, මම IPO වලට කැමති කෙනෙක් නෙවෙයි ඒත් මේක නං පට්ට,
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    Vallibel One IPO

    Following article was published on ft.lk on January 17, 2011.

    Investors rush for Vallibel One

    The biggest-ever private placement worth a staggering Rs. 4.9 billion floated by Vallibel One Ltd. (VOL), the first holding company of young business leader Dhammika Perera, has been snapped up even before its scheduled opening later this week.
    The placement offered 160 million shares at Rs. 25 each with an option to issue a further 36 million shares at the same price in the event of an oversubscription of the former figure.

    VOL sources said that both options were fully taken up by last week. The offer was to formally open on 18 January and close on 21 January.
    Given the oversubscription, the planned post-private placement IPO is now likely to have a lower amount of shares for the public. Originally the IPO was planned to offer 21.3 million shares at Rs. 25, same price at which private placement was concluded.
    Post private placement and IPO, Dhammika will hold an 80% stake in the company, which is steered by a Board of Directors comprising top professionals.
    VOL is a diversified holding company with strategic investments in financial services, tile and sanitary ware manufacturing, and leisure. Sector specific operations are carried out through its subsidiaries, namely LB Finance PLC, Royal Ceramics Lanka PLC and Greener Waters Ltd., the leisure venture arm of the company. Further, the company holds 15% of Sampath Bank PLC, which is treated as a strategic long term investment.

    The Rs. 4.9 billion private placement was floated to part finance investment of up to Rs. 2 billion in leisure sector projects in Sri Lanka. The company will engage in leisure sector projects through its fully owned subsidiary, Greener Waters Ltd., which is investing in a 382 room, luxurious five star resort, to be located in Kochichikade, Negombo.
    The company has already invested in the 14 acre land at a cost of Rs. 268.06 million. The initial design concept for the hotel was carried out by WATG of Singapore, one of the world’s leading design consultants for the hospitality, leisure and entertainment industry. The first stage architectural designs have already been completed and detailed designing in terms of M&A designs and landscape designs are currently in progress.
    The hotel will target the high end of the tourist segment and will be positioned as a five star hotel. The starting gross Average Room Rate will be US$ 180 and will increase to up to US$ 220 in the fifth year of operation, as per the private placement prospectus.
    Additionally, funds raised via private placement will also part finance investments of up to Rs. 1 billion in selected power sector projects in Sri Lanka and part finance investment of up to Rs. 1 billion in other related investments.
    With regard to the power sector, the company will look at acquisition of both operational private power producers and green-field development projects. Equity finance for power sector investments will be part financed utilising Issue proceeds and proceeds from the proposed IPO.
    In addition to raising funds to finance investments, the private placement is also expected to enable a broader scale of Qualified Investor ownership and access to capital markets via the proposed IPO subsequent to the Issue.
    According to the prospectus, the management of VOL One is constantly evaluating suitable investment opportunities that fall within the vision of the company. VOL is to be positioned as a leading investment holding company in Sri Lanka. In addition to creating value in the core business segments falling under RCL, LB Finance and Greener Waters, the company has evaluated several business opportunities in the power segment.
    Whilst Dhammika Perera is the Chairman and Managing Director of VOL, Nimal Perera is the Executive Vice Chairman. Other Board members are Attroney at Law Harsha Amarasekera (Independent Non-Executive Director), banker Kimarli Fernando (Independent Non-Executive Director), Senior Partner and Country Head of KPMG Ford Rhodes Thornton & Company Rajan Asirwatham (Independent Non-Executive Director) and LB Finance Managing Director Sumith Adhihetty (Non-Executive Director)
     
    • Like
    Reactions: argan

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ela ela!!!! ayi IPO walata hate karanne.... :D

    IPO එන ප්‍රයිස් එකට වඩා secondary මාකට් එකේ අඩුවෙන් ගන්න පුලුවන්නෙ, අනිත් එක ඕවර් වැලිව් කරලයි හුගක් IPO එන්නේ, රිටේලර්ස්ලටයි අන්තිමට කෙල වෙන්නෙ
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    IPO එන ප්‍රයිස් එකට වඩා secondary මාකට් එකේ අඩුවෙන් ගන්න පුලුවන්නෙ, අනිත් එක ඕවර් වැලිව් කරලයි හුගක් IPO එන්නේ, රිටේලර්ස්ලටයි අන්තිමට කෙල වෙන්නෙ

    Habai honda IPO ekaka invest karoth nam aayi godama thamai....mama ehema kiyanne mokada dannawada,mama gaththa SFIN(Singer Finance) eken shares500k....oka wadiya kattiya gaththet naa....habai kawruwath hithuwe nathi wdidyata 15ta deepu eka trade wena dawasema giyaa 55ta.....loku gaanak aran thibba ewun aayi gode goda....onna okai mama IPO walata kamathi....habai IPO epaa wena welaawaluth nathuwama newei.....dakke nadda UBC ehema...eken kela unaa mata nam....:(
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    මේ මාසෙ 9 ට්‍රේඩ් වෙයි,

    The Rs. 500 million worth Initial Public Offering of Vallibel One Ltd. (VOL) will be up for grabs for investors from 9 June whilst its official opening is on 21 June.

    The IPO involves 20 million ordinary voting shares priced at Rs. 25 each

    මෙන්න ගන්නවනං IPO සදා ගොඩ

    me company eka strong ekak da?
    me IPO eka gaththoth hodai kiyanne short term inv or long term inv da?
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    me company eka strong ekak da?
    me IPO eka gaththoth hodai kiyanne short term inv or long term inv da?
    11.gif
    11.gif
    11.gif
    11.gif
    අපේ ශෙයා මාකට් එකේ කිසිම දෙයක් ප්‍රෙඩික්ට් කරන්න බෑ, ලෝං ටර්ම් තියන් ඉන්න පුලුවන්නං ගොඩ, සෙන්ට්‍රල් ෆිනෑන්ස් බලන්න, මාර්තුවල ට්‍රේඩ් වුනේ පන් හයසීයට, දැන් 1500, ඉතින් හෝල්ඩ් කරල තියාගන්න පුලුවන්නං ලාබෙ වැඩියි

    Habai honda IPO ekaka invest karoth nam aayi godama thamai....mama ehema kiyanne mokada dannawada,mama gaththa SFIN(Singer Finance) eken shares500k....oka wadiya kattiya gaththet naa....habai kawruwath hithuwe nathi wdidyata 15ta deepu eka trade wena dawasema giyaa 55ta.....loku gaanak aran thibba ewun aayi gode goda....onna okai mama IPO walata kamathi....habai IPO epaa wena welaawaluth nathuwama newei.....dakke nadda UBC ehema...eken kela unaa mata nam....:(

    මේකයි මචන් IPO වලි ලාබ ගන්න පුලුවන් ඒත් oversubscribe වෙන නිසා අපිට ශෙයාස් ගන්න පුලුවන් ප්‍රමානය අඩුයි, දැන් මෙහෙම බලමු LGL.N (ලාෆ් වෝටින් එක) ගිය මාසෙ මැද 40 ඇවරේජ් එකේ තිබුන, අද ට්‍රේඩ් වෙන්නෙ 50ට. CLND ගිය මාසෙ ගියෙ 25 වගේ, දැන් 50ට, ඉතින් ඔයවගේ ශෙයාස් ගත්ත අය අද ගොඩ නේද ? සෙලින් ප්‍රෙශර් එක වැඩු වුන වෙලාවක මම LB Finance එකේ ටිකක් ගත්ත එකක් 183කට වගේ, අද ට්‍රේඩ් වෙන්නෙ 188ට, පෙරේද 200ටත් ගියා, Secondary මාකට් එකේ ලොස් වගේම ප්‍රොෆිට් වුනත් වැඩියි, මගෙ portfolio එක දැන් යන්නෙ -42,460.26ට ඒත් මම බය නෑ මොකද මම ඉන්වෙස්ට් කරල තියෙන්නෙ ෆන්ඩමෙන්ටල් ශෙයාස් වලට, ඒ වගේම ඉන්වෙස්ට් කරනකොට ලෝං ටර්ම් කරනවනං ලොස් වෙන්න තියෙන චාන්ස් එක අඩුයි, මම කරන්නෙ තියෙන ශෙයාස් වල ගාන බහිනකොට ටික ටික ආයෙන් අරන් ඇවරේජ් එක අඩුකරගන්න එක
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    අපේ ශෙයා මාකට් එකේ කිසිම දෙයක් ප්‍රෙඩික්ට් කරන්න බෑ, ලෝං ටර්ම් තියන් ඉන්න පුලුවන්නං ගොඩ, සෙන්ට්‍රල් ෆිනෑන්ස් බලන්න, මාර්තුවල ට්‍රේඩ් වුනේ පන් හයසීයට, දැන් 1500, ඉතින් හෝල්ඩ් කරල තියාගන්න පුලුවන්නං ලාබෙ වැඩියි

    මේකයි මචන් IPO වලි ලාබ ගන්න පුලුවන් ඒත් oversubscribe වෙන නිසා අපිට ශෙයාස් ගන්න පුලුවන් ප්‍රමානය අඩුයි, දැන් මෙහෙම බලමු LGL.N (ලාෆ් වෝටින් එක) ගිය මාසෙ මැද 40 ඇවරේජ් එකේ තිබුන, අද ට්‍රේඩ් වෙන්නෙ 50ට. CLND ගිය මාසෙ ගියෙ 25 වගේ, දැන් 50ට, ඉතින් ඔයවගේ ශෙයාස් ගත්ත අය අද ගොඩ නේද ? සෙලින් ප්‍රෙශර් එක වැඩු වුන වෙලාවක මම LB Finance එකේ ටිකක් ගත්ත එකක් 183කට වගේ, අද ට්‍රේඩ් වෙන්නෙ 188ට, පෙරේද 200ටත් ගියා, Secondary මාකට් එකේ ලොස් වගේම ප්‍රොෆිට් වුනත් වැඩියි, මගෙ portfolio එක දැන් යන්නෙ -42,460.26ට ඒත් මම බය නෑ මොකද මම ඉන්වෙස්ට් කරල තියෙන්නෙ ෆන්ඩමෙන්ටල් ශෙයාස් වලට, ඒ වගේම ඉන්වෙස්ට් කරනකොට ලෝං ටර්ම් කරනවනං ලොස් වෙන්න තියෙන චාන්ස් එක අඩුයි, මම කරන්නෙ තියෙන ශෙයාස් වල ගාන බහිනකොට ටික ටික ආයෙන් අරන් ඇවරේජ් එක අඩුකරගන්න එක

    uba online cdax da use karanne?
    mata me portfolio kiyanne mokadda kiyala poddak kiyala denna puluwanda?
    4.gif
    4.gif
    4.gif
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    uba online cdax da use karanne?
    mata me portfolio kiyanne mokadda kiyala poddak kiyala denna puluwanda?
    4.gif
    4.gif
    4.gif

    A collection of investments all owned by the same individual or organization. These investments often include stocks, which are investments in individual businesses; bonds, which are investments in debt that are designed to earn interest; and mutual funds, which are essentially pools of money from many investors that are invested by professionals or according to indices.

    ඔව් මම CDAXPro, portfolio කියල මගෙ කමෙන්ට් එකේ කිව්ව එකේ තේරුම දැනට මගෙ ඇති සියලුම කොටස්, උදා - උබ ලක්ශ 10ක කොටස් ගත්තනං කියන්න පුලුවන් මෙහෙම "මගේ portfolio එක වන් මිලියන්"
     
    mchn mama asha philip eke reg wela inne
    un cdax s/w 1 denne na credit limit eka 2 laks natnam.
    mata online share market trade karanna wena kramayak nadda?
    cds acc 1k wena broker compny ekakin open karanna oneda?
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    mchn mama asha philip eke reg wela inne
    un cdax s/w 1 denne na credit limit eka 2 laks natnam.
    mata online share market trade karanna wena kramayak nadda?
    cds acc 1k wena broker compny ekakin open karanna oneda?

    මගෙ නම් SMB Securities, මම ඒගොල්ලංගෙ අඩුම ලිමිට් එක දන්නෙ ණෑ, සදුදට අහල මෙසේජ් එකක් දාන්නං
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Ow machan minmun 500i.....private placement 7/= gaane denawalu....ehema unoth Rs7.00 ta gaththa ewun Rs29.00 gaane wikunuwath 4gunayak enawa unta....eka nisa un ehema sell karanna gaththot price eka adu wenna puluwan kiyala thamai godak ayage mathaya:(....ehema baluwama share price eka Overvalued kiyala kiyanne....:(:(:(

    Expo lanka eke hari Union eke hari 5ta kalin shares issue karala 25 ta IPO kee issue kala needa.. Ewagema scene ekak ne..
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    Now dnt Buy LGL

    If you can buy LOLC around RS 116 . day before Yesterday it was the day witch LOLC tradednat a low price after 52 weeks :)

    LGL is at peek, it might hit 60 but not sure, LOLC is a good long term investment, i still back KGAL and very soon we can see the rally, CFLB also getting ready for a rally, lets wait and see