Network Game gahanna kamathi aya

Shut_Down

Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    Gta sanandreas Multiplayer (Sa Mp)
    11.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: මායි අපේ මලයයි නීඩ් ෆොර් ස්පීඩ් මෝස්ට් වෝන්ටඩ් නම් ප්ලේ කරල තියෙනව LAN වලින්. :cool: නියමෙට වැඩ.
     

    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    :yes: මායි අපේ මලයයි නීඩ් ෆොර් ස්පීඩ් මෝස්ට් වෝන්ටඩ් නම් ප්ලේ කරල තියෙනව LAN වලින්. :cool: නියමෙට වැඩ.


    network seen hariyata danne nahe machan mage laga computer 3 thiyenawa
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    network seen hariyata danne nahe machan mage laga computer 3 thiyenawa

    :) ඒක හෙන ලේසී මචන්.. :eek: මැෂින් 3ටම හරි ඕන ගානකට :-)nerd: 6ක්, 8ක් ද කොහෙද උපරිම පුළුවන්, :dull: මට හරියට ම මතක නෑ) නීඩ් ෆොර් ස්පීඩ් මෝස්ට් වෝන්ටඩ් දාහන්. :) දාල එක මැෂින් එකකින් ගේම හොස්ට් කරන්න ඕන. :yes: අනික් අය ඒකට කනෙක්ට් වෙනව ඉන් පස්සෙ. :-)baffled: සර්ච් දීල දැනට හොස්ට් කරල තියෙන එක සිලෙක්ට් කරල කනෙක්ට් වෙන්න ඕන) :) පස්සෙ කාර් තෝරගන්න එහෙම පුලුවන්. :cool: චැට් කරන්නත් පුළුවන් එවෙලෙම ගේමට සෙට් වෙද්දි මැෂින් අතර. :rofl: පස්සෙ කට්ටියම කාර්, ට්‍රැක් එක එහෙම තෝරගෙන කවුන්ට්ඩවුන් ටයිමර් එකක් යනව. :cool: ඒක ඉවර උනාම සෙට් එක එකම ස්ක්‍රීන් එකේ ඉන්නව. :yes: කාර් 8ක් නම් 8 දෙනෙක් තරඟ කරනව. :rofl: ඒක කරල ම බලන්න ඕන ආතල් එක. 100Mb/s නිසා ස්පීඩ් එක කිසි කේස් එකක් නෑ. පින්ග් ටයිම් නම් අනිවා 0.xxms හෝ 1ms ට වඩා වෙන්නෙ නෑ නෙ 100Mb/s LAN නිසා. :cool: ඉතින් එළකිරි වගේ වැඩ. :) කරල බලහන් මම කියනවට. :yes: අනිවා වැඩ කරයි!
     

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    Halo tamai play karala tiyenne(network game ekak vidiyata) ekat elakiri eken hoyagatte... oya kiyala tiyena anit game valata download karaganna link puluwannam dennalako machan!!