network seen hariyata danne nahe machan mage laga computer 3 thiyenawa

ඒක හෙන ලේසී මචන්..

මැෂින් 3ටම හරි ඕන ගානකට

nerd: 6ක්, 8ක් ද කොහෙද උපරිම පුළුවන්,

මට හරියට ම මතක නෑ) නීඩ් ෆොර් ස්පීඩ් මෝස්ට් වෝන්ටඩ් දාහන්.

දාල එක මැෂින් එකකින් ගේම හොස්ට් කරන්න ඕන.

අනික් අය ඒකට කනෙක්ට් වෙනව ඉන් පස්සෙ.

baffled: සර්ච් දීල දැනට හොස්ට් කරල තියෙන එක සිලෙක්ට් කරල කනෙක්ට් වෙන්න ඕන)

පස්සෙ කාර් තෝරගන්න එහෙම පුලුවන්.

චැට් කරන්නත් පුළුවන් එවෙලෙම ගේමට සෙට් වෙද්දි මැෂින් අතර.

පස්සෙ කට්ටියම කාර්, ට්රැක් එක එහෙම තෝරගෙන කවුන්ට්ඩවුන් ටයිමර් එකක් යනව.

ඒක ඉවර උනාම සෙට් එක එකම ස්ක්රීන් එකේ ඉන්නව.

කාර් 8ක් නම් 8 දෙනෙක් තරඟ කරනව.

ඒක කරල ම බලන්න ඕන ආතල් එක. 100Mb/s නිසා ස්පීඩ් එක කිසි කේස් එකක් නෑ. පින්ග් ටයිම් නම් අනිවා 0.xxms හෝ 1ms ට වඩා වෙන්නෙ නෑ නෙ 100Mb/s LAN නිසා.

ඉතින් එළකිරි වගේ වැඩ.

කරල බලහන් මම කියනවට.

අනිවා වැඩ කරයි!