අහේතු කාලේන කජ්ජේන පුහුලන්.........

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අහේතු කාලේන කජ්ජේන පුහුලන්.........

    අපි අද පිට්ටනියේ සෙල්ලම් කරන්න
    Happy12.gif
    ගිහින් ඉන්නකොට :):):) අපේ ගෙවල් ලඟ සීයා කෙනෙක් ඇවිල්ලා අපිට කියනවාබලන්න පුතේ මේ කරුමක්
    :frown::frown::frown: ජේ.වි.පී හැත්ත
    Angry3.gif
    අර අහින්සක ගාමන්ට් එකක ඉන්න

    කොල්ලෙකුට වෙඩි තියලා මරලා :growl::growl::growl: ඕකුන් ආයෙත් පටන් ගන්න අරන් 88 , 89 දි වගේ කියලා .
    :shocked::shocked::shocked::baffled::baffled::baffled::shocked::shocked::shocked:දැන් අපි බැලුවා මේ මොකක්ද මේ කියන්නේ කියලා:baffled::baffled:පොලීසියෙන්නේ වෙඩි
    big-machine-gun.gif
    තියලා තියෙන්නේ කියලා අපි දන්නවනේ:eek::eek::eek:. අපි ඉතින් කිව්වා නැහැ:no::no:.සීයේ පොලිසියෙන් තමයි වෙඩි තියලා
    big-machine-gun.gif


    තියෙන්නේ කියලා:yes::yes::yes:... ඒ පාර ඒ සීයා කියපි :frown::frown::frown: පිස්සුද බොලාලට අහින්සකව උද්ගෝෂනය කරපු ලමයින්ටයි එයාලගේ ආරක්ෂාවට හිටිය පොලිසියටයි
    DontKnow02.gif
    වෙඩි තිබ්බේ ජේ.වී.පි එවුන් ඇවිත් කියලා.අපිට දැන් පික්සු
    OhNo2.gif
    :baffled::baffled::baffled: වගේ ඒ සියා පිලිගන්නේම නැහැනේ අපිත් සීයාව බයිට් එකට ගන්න එක හරි නැති:no: නිසා ජේ.වී.පී එවුන් ඔහොම්මමයි කියලා බැනලා සීයව තව ටිකක් ෆෝම් කෙරෙව්වා
    Happy9.gif
    :P:P:P:rofl: .සීයට අපි දුන්න

    ටෝක් වලට ෆුල් සැටිස් :yes::cool::cool::cool:කොච්චර සැටිස්ද කියනවනම් අපේ හිටපු කොල්ලෝ 10 දෙනාටම අයිස් ක්‍රීම් අරන් දුන්නා( ඊට පස්සේ ඉතින් අපිටත් සැටිස්:cool::cool::cool::lol:
    Laughing01.gif
    ). අපි ඒත් අන්තිමට කතා උනා ඔය සීන් එක බොරුවට පිලිගත්ත නිසා :sorry::sorry::sorry:
    Crying03.gif
    අයිස් ක්‍රීම් 10 කට සීයා 200/- වියදම් කරා නම් ජේවීපී එකෙන් තමයි වෙඩි තියලා මැරුවේ කියලා හිතෙන තරම්ම මිනිස්සුන්ගේ ඔලු හදපු
    OhNo2.gif
    අයට හම්බවෙච්ච අයිස් ක්‍රීම් පරම් පරා හතකටත්

    කාලා ඉවර කරන්න බැරි වෙයි කියලා:confused::confused::confused::baffled::baffled::baffled::nerd::nerd::nerd:....

    :):):)මම දේශපාලන පක්ෂයකට කඩේ යන්න හිතාගෙනවත් ගරහන්න හිතා ගෙනවත් නෙවෙයි:no::no::no: මේක දැම්මේ

    අයිස් ක්‍රීම් නිසා මිනිස්සු කොච්චර නම් බලු වැඩ , හොඳ වැඩ , කපටි වැඩ කරනවා නේදෝ කියලා හිතුනු නිසා:yes::yes::yes:.. අනේ මන්දා අනේ මන්දා අහේතු කාලේන කජ්ජේන පුහුලන් කිව්වලු
    OhNo1.gif
    :baffled::baffled::baffled::baffled:.....නන්නත්තාර කාලවලදි කජ්ජ පුහුලමේ නැතුව පුහුලම කජ්ජේ හැදෙනවලු
    OhNo1.gif
    :baffled::baffled::baffled::baffled::P...:(:(

    රෙප් දෙන්නත් එපා:no::no::no: කපන්නත් එපා:no::no::no: මම ඇත්තටම උන දෙයක් නිසා මේක දැම්මේ.:yes::yes::yes:.........

    (මොකද තව ඉස්සරහට ෆේක් අයි ඩී එවුන් ජාතියටයි ආගමටයි බැන්නොත් උන්ට අපේ රෙප් කපන්න ඉතුරු කරන්න ඕනේ නිසා
    Tongue04.gif
    ).....

     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Owa gana katha karala wadak naa ban.....:no:....Kattiya dannawa athine Kosol rajjuruwo dakapu heena tika...:dull:...Ewa thamai dan habaaveegena yanne.....:no:
     
    • Like
    Reactions: Ali patiya

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ICE CREAM pagawa....

    නැහැ:no: මචන් මේක අයිස් ක්‍රිම් පගාව නෙවෙයි:no:.මේක අයිස් ක්‍රිම් සන්තෝසම:P , පගාව කියන්නේ වැඩක් කරන්න කලින් දෙන දේකට :).. සන්තෝසම කියන්නේ තමන්ගේ වැඩක් කරලා දුන්නම හිතේ සන්තෝසෙන් තව කෙනෙක් දෙන දේකට:)..... අපිට ලැබුනේ සන්තෝසමක්....
    :):):)
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මගේ පෝස්ට් එකට රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස්:):):)...... කවුරුත් මට නොබැන්න එකටත් තෑන්ක්ස්.:):):):)........
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සිරා කතාව මචං.. ඕකම තමා රටේ වෙන්නෙත්.. ඇත්ත බොරුව කරනවා.. බොරුව ඇත්ත කරනවා.. ඒවා කරන උන්ට අයිස් ක්‍රීම් නෙමෙයි අයිස් ක්‍රීම් ෆැක්ට්‍රියක් දාන්න උනත් සල්ලි හම්බවෙනවා.. පාදඩ බල්ලෝ..
     
    • Like
    Reactions: Ali patiya

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කතාවනම් සහතික ඇත්ත මචෝ..
    මොකද මේ ගැමි ජනතාව විශ්වාස කරන්නේ මාධ්යයෙන් එයාලට ලැබෙන දේ..

    අපේ සිරි ලංකාවේ නාගරික කළාපයෙන් පිට පේන්නේ ITN එකයි රූපවාහිනියයි විතරනේ..
    ඉතිං එයාලා ඒක තමයි විශ්වාස කරන්නේ..
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ube punchi moleta oka therunata, parli menthuwe inna kala kanninta oka therenne na ban..

    :shocked::shocked::shocked:හෆොයි මම පිට්ටනි වල සෙල්ලම් කරන්න ගියාට හුගක් පොඩි එකෙක් නෙවෙයි හැබැයි ඉතින් වයසින් , සයිස් එකෙන් විතරයි :baffled::baffled::baffled: ... හෑමෝම කියන්නේ අනිත් හැමදෙයින් මම පොඩි එකෙක් වගේලු:sorry::sorry::sorry:.... කොටින්ම කියනවනම් අරයා:)( ට්‍රයි ) එක පවා ඉස්සර මගේ මූනටම කියලා තියනවා ඔයා නම් පොඩි බබෙක් වගේ කියලා ( ඒ හින්දද දන්නේ නැහැ තාම මට කැමතියි නොකිව්වේ:sorry::sorry::sorry::( )... මම ටිනේජර් කෙනෙක් නම් නෙවෙයි...:):):):P
     
    Last edited:

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    කතාවනම් සහතික ඇත්ත මචෝ..
    මොකද මේ ගැමි ජනතාව විශ්වාස කරන්නේ මාධ්යයෙන් එයාලට ලැබෙන දේ..

    අපේ සිරි ලංකාවේ නාගරික කළාපයෙන් පිට පේන්නේ ITN එකයි රූපවාහිනියයි විතරනේ..
    ඉතිං එයාලා ඒක තමයි විශ්වාස කරන්නේ..

    :shocked::shocked::shocked:ගැමි පලාතක නොවුනත් ටිකක් පරණ තාලේ මිනිස්සු බලන් ඔය චැනල් තමයි.....අපි පට්ට නගරේ :oo::P
     
    කතා කරලා වැඩක් නෑ මචන්..
    :(අහිංසක ජිවිතයක් වන්දි ගෙව්වා..:(
    දේශපාලනමය දැක්මකින් තොරව මේ ප්‍රශ්නේ දිහා බැලුවොත්.. අවසානයේ අහිංසක ජිවිතයක් නැති උනා..
    එච්චරයි...
    රොෂේන් චානක ට නිවන් සුව...

    මේකේ රොෂේන් චානක සහෝදරයා කියල දැම්මනම් මමත් නිකන්ම ජෙප්පෙක් වෙනවා...​