අහේතු කාලේන කජ්ජේන පුහුලන්.........
අපි අද පිට්ටනියේ සෙල්ලම් කරන්න
ගිහින් ඉන්නකොට 

අපේ ගෙවල් ලඟ සීයා කෙනෙක් ඇවිල්ලා අපිට කියනවාබලන්න පුතේ මේ කරුමක්කර

ජේ.වි.පී හැත්ත
අර අහින්සක ගාමන්ට් එකක ඉන්න
කොල්ලෙකුට වෙඩි තියලා මරලා

ඕකුන් ආයෙත් පටන් ගන්න අරන් 88 , 89 දි වගේ කියලා .

දැන් අපි බැලුවා මේ මොකක්ද මේ කියන්නේ කියලා
පොලීසියෙන්නේ වෙඩි
තියලා තියෙන්නේ කියලා අපි දන්නවනේ

. අපි ඉතින් කිව්වා නැහැ
.සීයේ පොලිසියෙන් තමයි වෙඩි තියලා
තියෙන්නේ කියලා

... ඒ පාර ඒ සීයා කියපි 

පිස්සුද බොලාලට අහින්සකව උද්ගෝෂනය කරපු ලමයින්ටයි එයාලගේ ආරක්ෂාවට හිටිය පොලිසියටයි
වෙඩි තිබ්බේ ජේ.වී.පි එවුන් ඇවිත් කියලා.අපිට දැන් පික්සු

වගේ ඒ සියා පිලිගන්නේම නැහැනේ අපිත් සීයාව බයිට් එකට ගන්න එක හරි නැති
නිසා ජේ.වී.පී එවුන් ඔහොම්මමයි කියලා බැනලා සීයව තව ටිකක් ෆෝම් කෙරෙව්වා

.සීයට අපි දුන්න
ටෝක් වලට ෆුල් සැටිස්

කොච්චර සැටිස්ද කියනවනම් අපේ හිටපු කොල්ලෝ 10 දෙනාටම අයිස් ක්රීම් අරන් දුන්නා( ඊට පස්සේ ඉතින් අපිටත් සැටිස්

). අපි ඒත් අන්තිමට කතා උනා ඔය සීන් එක බොරුවට පිලිගත්ත නිසා 

අයිස් ක්රීම් 10 කට සීයා 200/- වියදම් කරා නම් ජේවීපී එකෙන් තමයි වෙඩි තියලා මැරුවේ කියලා හිතෙන තරම්ම මිනිස්සුන්ගේ ඔලු හදපු
අයට හම්බවෙච්ච අයිස් ක්රීම් පරම් පරා හතකටත්
කාලා ඉවර කරන්න බැරි වෙයි කියලා

....

මම දේශපාලන පක්ෂයකට කඩේ යන්න හිතාගෙනවත් ගරහන්න හිතා ගෙනවත් නෙවෙයි

මේක දැම්මේ
අයිස් ක්රීම් නිසා මිනිස්සු කොච්චර නම් බලු වැඩ , හොඳ වැඩ , කපටි වැඩ කරනවා නේදෝ කියලා හිතුනු නිසා

.. අනේ මන්දා අනේ මන්දා අහේතු කාලේන කජ්ජේන පුහුලන් කිව්වලු

.....නන්නත්තාර කාලවලදි කජ්ජ පුහුලමේ නැතුව පුහුලම කජ්ජේ හැදෙනවලු

...

රෙප් දෙන්නත් එපා

කපන්නත් එපා

මම ඇත්තටම උන දෙයක් නිසා මේක දැම්මේ.

.........
(මොකද තව ඉස්සරහට ෆේක් අයි ඩී එවුන් ජාතියටයි ආගමටයි බැන්නොත් උන්ට අපේ රෙප් කපන්න ඉතුරු කරන්න ඕනේ නිසා
).....
අපි අද පිට්ටනියේ සෙල්ලම් කරන්න

අපේ ගෙවල් ලඟ සීයා කෙනෙක් ඇවිල්ලා අපිට කියනවාබලන්න පුතේ මේ කරුමක්කර

ජේ.වි.පී හැත්ත
කොල්ලෙකුට වෙඩි තියලා මරලා

ඕකුන් ආයෙත් පටන් ගන්න අරන් 88 , 89 දි වගේ කියලා .

දැන් අපි බැලුවා මේ මොකක්ද මේ කියන්නේ කියලා
පොලීසියෙන්නේ වෙඩි

. අපි ඉතින් කිව්වා නැහැ
.සීයේ පොලිසියෙන් තමයි වෙඩි තියලා
තියෙන්නේ කියලා

... ඒ පාර ඒ සීයා කියපි 

පිස්සුද බොලාලට අහින්සකව උද්ගෝෂනය කරපු ලමයින්ටයි එයාලගේ ආරක්ෂාවට හිටිය පොලිසියටයි

වගේ ඒ සියා පිලිගන්නේම නැහැනේ අපිත් සීයාව බයිට් එකට ගන්න එක හරි නැති
නිසා ජේ.වී.පී එවුන් ඔහොම්මමයි කියලා බැනලා සීයව තව ටිකක් ෆෝම් කෙරෙව්වා

.සීයට අපි දුන්න ටෝක් වලට ෆුල් සැටිස්

කොච්චර සැටිස්ද කියනවනම් අපේ හිටපු කොල්ලෝ 10 දෙනාටම අයිස් ක්රීම් අරන් දුන්නා( ඊට පස්සේ ඉතින් අපිටත් සැටිස්

කාලා ඉවර කරන්න බැරි වෙයි කියලා

....

මම දේශපාලන පක්ෂයකට කඩේ යන්න හිතාගෙනවත් ගරහන්න හිතා ගෙනවත් නෙවෙයි

මේක දැම්මේ අයිස් ක්රීම් නිසා මිනිස්සු කොච්චර නම් බලු වැඩ , හොඳ වැඩ , කපටි වැඩ කරනවා නේදෝ කියලා හිතුනු නිසා

.. අනේ මන්දා අනේ මන්දා අහේතු කාලේන කජ්ජේන පුහුලන් කිව්වලු

.....නන්නත්තාර කාලවලදි කජ්ජ පුහුලමේ නැතුව පුහුලම කජ්ජේ හැදෙනවලු

...

රෙප් දෙන්නත් එපා

කපන්නත් එපා

මම ඇත්තටම උන දෙයක් නිසා මේක දැම්මේ.

.........(මොකද තව ඉස්සරහට ෆේක් අයි ඩී එවුන් ජාතියටයි ආගමටයි බැන්නොත් උන්ට අපේ රෙප් කපන්න ඉතුරු කරන්න ඕනේ නිසා
Last edited:
...Ewa thamai dan habaaveegena yanne.....