කතා කරලා වැඩක් නෑ මචන්..
අහිංසක ජිවිතයක් වන්දි ගෙව්වා..
දේශපාලනමය දැක්මකින් තොරව මේ ප්‍රශ්නේ දිහා බැලුවොත්.. අවසානයේ අහිංසක ජිවිතයක් නැති උනා..
එච්චරයි...
රොෂේන් චානක ට නිවන් සුව...
මේකේ රොෂේන් චානක සහෝදරයා කියල දැම්මනම් මමත් නිකන්ම ජෙප්පෙක් වෙනවා...
















