alo crssy... pissuda api hamadama onlinealo r0vz .. loooon tym no see.. hw hw ?

අපෝ උඹ ඉන්නවද ?
මම උඹ නෑ කියලා හිතලා comment කරෙ. 

මිලානෝ ගොඩ බැහැපුවම වරෙන්කෝ මෙහෙ අපි run කරන streets වලට , සෙල්ලම් තුවක්කු වල සද්දෙ පෙන්නන්නසෙල්ලම් තුවක්කුවලට අපිත් බය නෑ බන්.
![]()

අපෝ උඹ ඉන්නවද ?මම උඹ නෑ කියලා හිතලා comment කරෙ.
මම ඉදලා ඉදලා comment එකක් දැම්මොත් ඒකට Ad එක දාන්න set එකක්ම ඉන්නවනෙ.![]()

මටත් සෙල්ලම් තුවක්කුවක invest කරන්න පුලුවන් වෙයද?මිලානෝ ගොඩ බැහැපුවම වරෙන්කෝ මෙහෙ අපි run කරන streets වලට , සෙල්ලම් තුවක්කු වල සද්දෙ පෙන්නන්න![]()


මටත් සෙල්ලම් තුවක්කුවක invest කරන්න පුලුවන් වෙයද?
![]()

බලමු , උඹව මාෆියාවේ ඩොකෙක් විදියට ගනියි![]()




අප්පෝ fori යන්නෙ කවුද බන් , Pastuer , Grecho , Lambrate , Duomo ...etc...
හිනා යනවා බන්.
උඹ මිලාන් වල කොයි streets ද run කරන්නේ?
fiori milano වගෙ පැති වලද?
![]()

අප්පෝ fori යන්නෙ කවුද බන් , Pastuer , Grecho , Lambrate , Duomo ...etc...
We run this![]()
I better Keep my mouth shut ,
Coz To be a gangsta , Silence is a must , Violence is a plus
but මම අහිංසකයි. අපි ඕවට නෑ
![]()




Via Turati
හිනා යනවා බන්.
උඹ මිලාන් වල කොයි streets ද run කරන්නේ?
fiori milano වගෙ පැති වලද?
![]()

ස්පොට් එකක්ද ?ඒ පාර තියෙන්නෙත් via moscova පාරෙම තමයි බන්.
![]()

ලද බොලද streets නේ රොවින්![]()
එහෙමද 