can't sleep at night ?? *insomnia* ;(

Status
Not open for further replies.

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    why mafia bro bayawela? :oo:
    api baya ne
    guns016.gif
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    සෙල්ලම් තුවක්කුවලට අපිත් බය නෑ බන්.
    :eek:
    මිලානෝ ගොඩ බැහැපුවම වරෙන්කෝ මෙහෙ අපි run කරන streets වලට , සෙල්ලම් තුවක්කු වල සද්දෙ පෙන්නන්න :D
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    අපෝ උඹ ඉන්නවද ? :growl: මම උඹ නෑ කියලා හිතලා comment කරෙ. :no:
    මම ඉදලා ඉදලා comment එකක් දැම්මොත් ඒකට Ad එක දාන්න set එකක්ම ඉන්නවනෙ.;)
    :D

    මිලානෝ ගොඩ බැහැපුවම වරෙන්කෝ මෙහෙ අපි run කරන streets වලට , සෙල්ලම් තුවක්කු වල සද්දෙ පෙන්නන්න :D
    මටත් සෙල්ලම් තුවක්කුවක invest කරන්න පුලුවන් වෙයද?
    :oo::eek:
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    :D
    මටත් සෙල්ලම් තුවක්කුවක invest කරන්න පුලුවන් වෙයද?
    :oo::eek:

    බලමු , උඹව මාෆියාවේ ඩොකෙක් විදියට ගනියි :nerd:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    බලමු , උඹව මාෆියාවේ ඩොකෙක් විදියට ගනියි :nerd:

    :lol::lol::lol:
    හිනා යනවා බන්.

    උඹ මිලාන් වල කොයි streets ද run කරන්නේ?
    fiori milano වගෙ පැති වලද?
    :baffled:
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    :lol::lol::lol:
    හිනා යනවා බන්.

    උඹ මිලාන් වල කොයි streets ද run කරන්නේ?
    fiori milano වගෙ පැති වලද?
    :baffled:
    අප්පෝ fori යන්නෙ කවුද බන් , Pastuer , Grecho , Lambrate , Duomo ...etc...
    We run this :growl:
    :rofl:

    I better Keep my mouth shut ,
    Coz To be a gangsta , Silence is a must , Violence is a plus
    but මම අහිංසකයි. අපි ඕවට නෑ
    images
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    අප්පෝ fori යන්නෙ කවුද බන් , Pastuer , Grecho , Lambrate , Duomo ...etc...
    We run this :growl:
    :rofl:

    I better Keep my mouth shut ,
    Coz To be a gangsta , Silence is a must , Violence is a plus
    but මම අහිංසකයි. අපි ඕවට නෑ
    images

    මට ඕනෙ via moscova පැත්ත run කරන්න. :D
    ගැන්ග්ස්ට වෙන්න ඉස්සෙල්ලා මම ජිම් එකකට යන්න ඕනෙ බන් ආවම
    :D

    කෝ බන් මේ cryztalz the chocoholic නංගි බබා. දැක්කෙත් නෑ කාලෙකින්.
    :baffled:

    මම යනවා මචන්.
    පස්සෙ එන්නම් එහෙනම්
    :D
     
    Status
    Not open for further replies.