කුරුලෑ~අඩුකර_ගමු

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියම පොස්ට් එකක් අයියා
    ගොඩක් අයට ප්‍රයොජනවත් වෙයි...
    රෙප් දෙන්න බැල්ලු :sorry:
     

    SLSUN

    Member
    අන්වාර්යෙන්ම මේකනං මැක්සාවැඩක් අයියා ඔයාගේ තේඩ් ගොඩක් මේ වගේ සයිඩ් යන්නේ වටිනාකම කියල නිමකරන්නබෑ ගොඩක් අය මේවගේ දේවල් වලට වැරදි ප්‍රතිකාර අරං අමාරුවේ වැටෙනව දැකල තියනව ඔයා දිගටම මේ වගේ ත්‍රේඩ් දාපු නිසා ඕන කෙනෙකුට විශ්වාසයෙන් වැඩේ කරන්න පුලුවන් ඇත්තටම නියමයි පිං වැඩෙන වැඩක් අයියා :):):)
    11.gif
    දිගටම කරමු
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අන්වාර්යෙන්ම මේකනං මැක්සාවැඩක් අයියා ඔයාගේ තේඩ් ගොඩක් මේ වගේ සයිඩ් යන්නේ වටිනාකම කියල නිමකරන්නබෑ ගොඩක් අය මේවගේ දේවල් වලට වැරදි ප්‍රතිකාර අරං අමාරුවේ වැටෙනව දැකල තියනව ඔයා දිගටම මේ වගේ ත්‍රේඩ් දාපු නිසා ඕන කෙනෙකුට විශ්වාසයෙන් වැඩේ කරන්න පුලුවන් ඇත්තටම නියමයි පිං වැඩෙන වැඩක් අයියා :):):)
    11.gif
    දිගටම කරමු

    ඔව්, බොහෝ දෙනෙක් කොයි තරම් මුදලක් ගියත් ඒ ගැන තැකිමක් නැතිව
    මේ විදින වේදනාව හේතුවෙන් වියදම් කරනවා..
    ඒත් ඒ අයට හරියාකාරව ප්‍රතිඵලයක් එන්නේ නැති වෙද්දි ඒ අයට තවත් මේ ජිවිතය එපා වේලා කලකිරිමට ලක් වෙනවා..
    ඒ අය වෙනුවෙන් වුනත් යම් පිහිටක් අපිට වෙන්න පූලුවන් නම් ඒකයි..
    අපිට කරන්න පුලුවන් එකම උදව්ව..
    අනික මේ ක්‍රමයෙන් ඒ තරම් මුදලක් වැය වෙන්නේ නෑ.. ඒ හින්දා මාසයක් 2ක් යද්දි මේ ක්‍රමයෙන් බොහෝ සහනයක් ඉටු වෙයි කියලා නම් මම අපේක්ෂා කරනවා.. ස්තුතියි ඔයාගේ අදහස් වලට..
     

    Pradeep27

    Active member
  • Oct 14, 2010
    395
    71
    28
    මෙඩර්මා ක්‍රීම් (Mederma Cream) තියෙනවා ෆාමසියෙන් ගන්න..
    එකෙන් පැල්ලම් ඇති වුන තැන් නැති කරනවා එක දිගටම මාස 2ක් විතර ගාන්න වෙනවා..
    රු. 1200 වගේ ගාණක් වෙනවා.

    thanx machan
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela kurulawata bethanam supiri mata kurula na eth tiyena ayata prayojanawath wei godak ela machan keep it up ...:):)

    gud thread bro.

    නියම පොස්ට් එකක් අයියා
    ගොඩක් අයට ප්‍රයොජනවත් වෙයි...


    wow thanx machan

    ස්තුතියි

    ස්තුතියි ත්‍රේඩ් එකට අදහස් දක්වලා ඉදිරියට ගත්තාට..
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    machaa mona panida daanna one??? gotukola ekata??
    mee panida, kithul panida, pol panida??
    pani eka kiyapan macho........