windos 7 daganna udaw karanna

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකට දාන්න පුලුවන් අව්ලක් නැතුව.
    ඒත් XP දාලා තියනවාට වඩා ස්ලොව් ගතියක් තියෙයි.
    සෙවන් දාන්න කලින් සෙවන් සපෝර්ට් කරන ඩ්‍රයිවර්ස් හොයා ගන්න.
     

    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    danna nam puluwan ..habai ita passe PC eka godak ma slow wei .. Processor eka nam awulak naha RAM eka thawa tikak wadi karaganna 2GB withara ...
     
    Sep 20, 2010
    376
    29
    0
    matara
    ඕකට දාන්න පුලුවන් අව්ලක් නැතුව.
    ඒත් XP දාලා තියනවාට වඩා ස්ලොව් ගතියක් තියෙයි.
    සෙවන් දාන්න කලින් සෙවන් සපෝර්ට් කරන ඩ්‍රයිවර්ස් හොයා ගන්න.
    mage computer eka DELL mekata win7 dammama dries onamada mama ahala tiyenne win7 dries natuwa support karanawa kiyala dries kohomada hoyaganne
    Thanks
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    ram එක 1gb තිබ්බනං එල....separate vga එක නැත්තන් windows aero වැඩ කරන්නේ නැහැ.මගේ pc එකත් ඔය වගේ තමයි.ram එක 1gb. separate vga එකක් නැති හින්ද aero වැඩ නැහැ.game එහෙම support කරන්නේ නැහැ.