කාසි_බුතයා

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඔයසිද්දිය ගොඩක් ප්‍රසිද්ද උනෙ 2006 , 2007 විතර .බුද්ධ ධර්මය අන්තිම පාඩමෙ සම්පුර්ණයන්ම කරන හැටි විස්තර කරලා තිබ්බා . ඔයවගෙ දෙවල් අච්චු පොත් වලට දාලා ලමයිගෙ අතට දිපු එවුනුයි ඔවට වග කියන්න ඔනෙ :dull:
     
    ඔයසිද්දිය ගොඩක් ප්‍රසිද්ද උනෙ 2006 , 2007 විතර .බුද්ධ ධර්මය අන්තිම පාඩමෙ සම්පුර්ණයන්ම කරන හැටි විස්තර කරලා තිබ්බා . ඔයවගෙ දෙවල් අච්චු පොත් වලට දාලා ලමයිගෙ අතට දිපු එවුනුයි ඔවට වග කියන්න ඔනෙ :dull:

    මොක් :shocked::shocked:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම මේක කරන්න මයි හිතාගෙන හිටියේ ඒත්..
    තනියෙන් කරන්න විදියක් නෑල්ලු..
    ඒකයි සීන් එක...

    එහෙමද :nerd: ස්කයිප් එකෙනුත් බෑළුද? :sorry: කරනකොට මටත් කියපන් හොඳේ මම උඹව ස්කයිප් ඇඩ් කරා ;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙමද :nerd: ස්කයිප් එකෙනුත් බෑළුද? :sorry: කරනකොට මටත් කියපන් හොඳේ මම උඹව ස්කයිප් ඇඩ් කරා ;)

    හරි අනිවාර්යෙන් ම.
    හැබැයි ඉතින් ඔයාට හොදටම ශුවර් නම් විතරක් මම එකතු කර ගන්නම්.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මට තැනක් කියහන් මචන්.මම එන්නම්.අපි දෙන්නාම කරමු.

    මචන් ඔයා කොහෙද ඉන්නේ ? නුවර නම් ඉතින් ඕන දවසක වුනත් අපි කරමු..
    අනික තවත් කොල්ලෝ දෙන්නෙක් වත් සෙට් කර ගමු..
    4 දෙනෙක් හිටියොත් වැඩේ ගොඩ..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    මචන් ඔයා කොහෙද ඉන්නේ ? නුවර නම් ඉතින් ඕන දවසක වුනත් අපි කරමු..
    අනික තවත් කොල්ලෝ දෙන්නෙක් වත් සෙට් කර ගමු..
    4 දෙනෙක් හිටියොත් වැඩේ ගොඩ..

    මම නුවර නෙවෙයිනේ :(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :rofl: අයියෝ මෙන්න මූ මැරෙන්න යන්නේ :P
    kasp කියන්නේ කෙල්ලෙක් කියල ඔය භුතය කිව්වේ නැද්ද? :nerd:

    කෙල්ලෙක් කියලා දන්නවා..
    ඒත් කතාව කොල්ලෙක් වගේ නේ.. ඒකයි මචන් කිව්වේ..
    :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ado matanam sirawata mataka naa.. :shocked:

    2006 උඹ නවය වසරෙද ? :sorry:

    කෙල්ලෙක් කියලා දන්නවා..
    ඒත් කතාව කොල්ලෙක් වගේ නේ.. ඒකයි මචන් කිව්වේ..
    :P

    එයා නපුරු ඇන්ටි හොඳේ උඹට බනියි :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම නුවර නෙවෙයිනේ :(

    ඒකයි අවුල මේ වැඩේට මුලු හදවතින්ම කැමැත්තෙන් එකතු වෙන අයව තමයි සහභාගි කර ගන්නේ.. නැත්නම් ඉතින් වැඩක් නෑ නේ. පටන් ගන්න යද්දි මට බෑ කියලා අයින් වෙන්න තිරණය කලා නම්.