How to play spirit of the coin
google it :![]()
කරන හැටි නම් ටිකක් දුරට දන්නවා.
ඒත් කට්ටිය එකතු කර ගන්න එක තමයි කෙස් එකක් වේලා තියෙන්නේ..
ඇයි ඉතින් තනියෙන් මේ සෙල්ලම කරන්න බෑ නේ..
නැත්නම් මේලාකට අද මම කරලා.
How to play spirit of the coin
google it :![]()
අන්න වැදගත් කතාවක්. මම කරන හැටිත් හොයා ගත්ත.මොකෝ කියන්නේ. බහිමුද ගේමට.ඒක තමයි යකෝ කිව්වේ කරලා දෙන්නම එක පාර සමූහ ඝාතනේ වෙමු![]()



නෑ, සීරා.. සීන් එක...
ඒක නේ උඹලාට කියන්නේ නැත්තේ..
මේ උඹ කවද්ද ලංකාවට එන්නේ ? දැන් ලංකාවේ නෙවෙයි ද ඉන්නේ ?


කරන හැටි නම් ටිකක් දුරට දන්නවා.
ඒත් කට්ටිය එකතු කර ගන්න එක තමයි කෙස් එකක් වේලා තියෙන්නේ..
ඇයි ඉතින් තනියෙන් මේ සෙල්ලම කරන්න බෑ නේ..
නැත්නම් මේලාකට අද මම කරලා.

11 එනවා![]()
අන්තිම කැමැත්ත ලියල තියපන්. ඔය ID එකේ පාස් එකත් කාටහරි දීල වරෙන්.හරි අවුලක් නෑ..
හදිසියක් නෑ.. පුලුවන් තරම් දුරට හිතලා මේ වැඩේට අත දාන්න..
අපි නම් ඕන දවසක ලැස්ති..

මොකෝ කියන්නේ එළකිරි කොමිනිටියම සෙට් වෙලා දෙමුද ගේම. ගෝල්ෆේස් සෙට් වෙමුද රෑට.![]()
මොනා උනත් එක ඇත්ත කියලා කියන්න පුලුවන් .. පෙන දෙට වඩා නොපෙනෙන දෙ වැඩියි . විද්යාවෙන් පිලිතුරු නැති ප්රශ්නත් ඔනතරම් තියෙනවා .. එත් දැන මෙදෙන් හොදක් වෙනවා කියලා හිතන්න බැහැනෙ ... දැන දැන වලෙ වැටෙන සින් එකක් තියෙන්නෙකරන හැටි නම් ටිකක් දුරට දන්නවා.
ඒත් කට්ටිය එකතු කර ගන්න එක තමයි කෙස් එකක් වේලා තියෙන්නේ..
ඇයි ඉතින් තනියෙන් මේ සෙල්ලම කරන්න බෑ නේ..
නැත්නම් මේලාකට අද මම කරලා.

don't play it coz the spirits that you summon will stay and haunt you forever. they'll be trapped in whatever place you play it. seriously, no kidding. someone whom i know really regrets for playing spirit of the coin.
do you watch Ghost Hunters? try to watch it, and you'll know what i mean. here's the link:
අන්තිම කැමැත්ත ලියල තියපන්. ඔය ID එකේ පාස් එකත් කාටහරි දීල වරෙන්.![]()
yanthan poddak kattiya cool down wela iddiasada kawru hari modayek oka karala marila yanavata.me sama harak balan inne oka karanna
karanna kiyala neme damme .. dana ganna vitharai
මට තැනක් කියහන් මචන්.මම එන්නම්.අපි දෙන්නාම කරමු.
නුවර හොඳ තැනක් සෙට් කරපන්. කනත්තක් ගාව මරු. කාලේ කන්න ඕනෙ නෑනේ. පට ගාල එයි.
මචන් නුවර නම් ඕන දවසක ලැස්තියි..
කොළඹ එන්න විදියක් නෑ මචන්..

මොනා උනත් එක ඇත්ත කියලා කියන්න පුලුවන් .. පෙන දෙට වඩා නොපෙනෙන දෙ වැඩියි . විද්යාවෙන් පිලිතුරු නැති ප්රශ්නත් ඔනතරම් තියෙනවා .. එත් දැන මෙදෙන් හොදක් වෙනවා කියලා හිතන්න බැහැනෙ ... දැන දැන වලෙ වැටෙන සින් එකක් තියෙන්නෙ
Yahoo Answers :
වැරදිලාවත් දවස් දෙකක් ලොග් නොවී ඉඳල ආපහු එන්න එපා. අපි හිතයි උඹේ ******ඒක ඕනේ නෑ...
අපේ එවුන්ට දුන්නාම මම මහන්සි වේලා අරන් ආව නමත් කැත කරයි..
අනික මේ අයිඩි එකෙන් දවස් 2ක් එළකිරි එකට ලොග් වුනේ නැත්නම් හිතා ගන්න එකයි තියෙන්නේ..
මට වැරදිලා කියලා..

ඒක ඕනේ නෑ...
අපේ එවුන්ට දුන්නාම මම මහන්සි වේලා අරන් ආව නමත් කැත කරයි..
අනික මේ අයිඩි එකෙන් දවස් 2ක් එළකිරි එකට ලොග් වුනේ නැත්නම් හිතා ගන්න එකයි තියෙන්නේ..
මට වැරදිලා කියලා..
නුවර හොඳ තැනක් සෙට් කරපන්. කනත්තක් ගාව මරු. කාලේ කන්න ඕනෙ නෑනේ. පට ගාල එයි.![]()
ඕං මමත් එනව සෙට් වෙන්න...
අමනුස්සයො ඇති, හැබැයි මම දැකලා නෑ .. මම හිතන්නෙ අපි උන්ට වඩා බලවත්..